අම්මෝ දුර වැඩියි... ඔය රවුම ගහල එච්චි ඡන්දෙ ඉවරවෙලත් තියේවි...
මැතිවරණ කොමිසම ----> 04 වන තට්ටුව ----> ප්රචන්ඩක්ක්රියා පිලිබඳ විශේෂ කමිටුව ----> '' B '' කාමරය -----> පිලිගැනීම්භාර නිලධාරී ----> පැමිණිලි සටහන්කිරීමේ නිලධාරී.



පඩි නගින්න දෙයක් නැහැ. ලිප්ට් එකේ 04 ඔබල ගිහින් දොර ඇරුනම එතනම ඉස්සරහ '' B '' කාමරේ තියෙන්නේ....පිළිගැනීමේ නිලධාරින් කවුරුත් එතන නෑ. ඇතුලට ගියා පැමිණිල්ල ඉදිරිපත් කළා. ෆයිල් එකේ නොම්මරේ එනකන් පොඩ්ඩක් වෙලා වාඩි වෙලා ඉන්න තියෙනවා.
නොම්මරේ කතා කරපු හැටියේ ඇතුලට ඇවිත් පැමිණිල්ල සාක්කිත් එක්ක ඉදිරිපත් කරන්න විතරයි තියෙන්නේ....
අල්ලස් පැමිණිලි තමා ඔතන ලියාගන්නේ..
මෙහෙමද පැමිණිලි ලියාගන්නේ 



