එහෙනම් අර ගෝලයෝ දෙන්නා කිව්වේ එහෙම දෙයක් උනේ නෑ කියලා... මටත් ඔන උනේ මොකක්ද කියලා දැන ගන්න.... ඒත් අරුන් දෙන්නා උඹවයි උඹේ පක්ෂෙයි විනාස කරලා ගියා.... ඇයි බං බොරු කියන්නේ.... පේන්ට් වලින් මට හදන්න ඔන නෑ.... ඔන නම් ඊට වඩා තව ටූල් තියෙනවා කියලා උන්ට කියලා දීපං.... උඹ ඔක කලින් කිව්වනම් හරිනේ.... මොනවා උනත් බොරු කරන එක මහත්තුරුන්ට හොඳ නෑ.... අපි වගේ කෙලින් කරපං කරන දෙයක්.... රෙද්ද අස්සේ මහත්තුරු වෙලා හරියන්නේ නෑ....
කවුද කිව්වේ එහෙම මැසේජ් එකක් දැම්මේ නෑ කියලා..
අපි කිව්වේ මඩ ගහනවා කියලා...
ඈන්ගල් කිව්වේ ඕක පේන්ට් වලින් උනත් හදන්න පුළුවන් කියල...
අපි කිව්වේ මඩ ගහනවා කියලා...
ඈන්ගල් කිව්වේ ඕක පේන්ට් වලින් උනත් හදන්න පුළුවන් කියල...





