එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    එහෙනම් අර ගෝලයෝ දෙන්නා කිව්වේ එහෙම දෙයක් උනේ නෑ කියලා... මටත් ඔන උනේ මොකක්ද කියලා දැන ගන්න.... ඒත් අරුන් දෙන්නා උඹවයි උඹේ පක්ෂෙයි විනාස කරලා ගියා.... ඇයි බං බොරු කියන්නේ.... පේන්ට් වලින් මට හදන්න ඔන නෑ.... ඔන නම් ඊට වඩා තව ටූල් තියෙනවා කියලා උන්ට කියලා දීපං.... උඹ ඔක කලින් කිව්වනම් හරිනේ.... මොනවා උනත් බොරු කරන එක මහත්තුරුන්ට හොඳ නෑ.... අපි වගේ කෙලින් කරපං කරන දෙයක්.... රෙද්ද අස්සේ මහත්තුරු වෙලා හරියන්නේ නෑ....

    කවුද කිව්වේ එහෙම මැසේජ් එකක් දැම්මේ නෑ කියලා..
    අපි කිව්වේ මඩ ගහනවා කියලා...
    ඈන්ගල් කිව්වේ ඕක පේන්ට් වලින් උනත් හදන්න පුළුවන් කියල...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙහ් උඹලගෙ පක්ෂ සාමාජිකයො හරියට ප්‍රසිද්ධ කරපන්. පස්සෙ අල්ලස් දුන්න කියන්නෙ නැතුව

    ඌ බබානේ....යකෝ ඡන්දේ දෙන උන්ටත් උඹලා එක එක ඒවා දෙනවද?..... පිස්සුද යකෝ තොපිට....:lol::lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කවුද කිව්වේ එහෙම මැසේජ් එකක් දැම්මේ නෑ කියලා..
    අපි කිව්වේ මඩ ගහනවා කියලා...
    ඈන්ගල් කිව්වේ ඕක පේන්ට් වලින් උනත් හදන්න පුළුවන් කියල...

    අනේ සුදු මහත්තයෝ දැන්වත් පිලිගනින්... මේකේ ඉන්නේ බූරුවෝ නෙමේ.... තේරෙනව උන් ඉන්නේ..... මහත්තයෙක් වගේ පිලිගනින් එහෙම දෙයක් උනා ආයේ වෙන්නෑ කියලා... ඒකයි මහත්මා ගතිය.... ඒකවත් දන්නැතුවද අර තේමාව ගත්තේ...:lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    අනේ සුදු මහත්තයෝ දැන්වත් පිලිගනින්... මේකේ ඉන්නේ බූරුවෝ නෙමේ.... තේරෙනව උන් ඉන්නේ..... මහත්තයෙක් වගේ පිලිගනින් එහෙම දෙයක් උනා ආයේ වෙන්නෑ කියලා... ඒකයි මහත්මා ගතිය.... ඒකවත් දන්නැතුවද අර තේමාව ගත්තේ...:lol::lol:
    කොහෙද දැන් උඹලගෙ සාමාජික ලිස්ට් එක?:eek:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,887
    11,637
    113
    ඌ බබානේ....යකෝ ඡන්දේ දෙන උන්ටත් උඹලා එක එක ඒවා දෙනවද?..... පිස්සුද යකෝ තොපිට....:lol::lol::lol:

    Me sandamola umbata dan hena athal da me siddiya? Man ugen enawada ahanakota mama danne na u umbalage pakshe kiyala. Ita passe uta enna barinan enna ba nokiya awoth monada denne kiyala ahala eka ahagena moda athal dunnama umbata hena chuun ekak gihin neda? :lol:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,887
    11,637
    113
    Ape thread eke aluthen bandena hama ekawama api danawa
    Umbala danne nane itin hoya ganna ba un me weddi pakshekata bandila nadda kiyala
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මැකෝ තුමනි, කොම්රසේ නායකයා මට අල්ලස් දෙන්න හැදුවා... සාක්ෂි තියෙනවා මම ගාව... කරැනාකර මෙවැනි හොරැන්ගේ නොමිනේෂන් ඉවත් කරන්න...:frown:

    පැමිනිලි ත්‍රෙඩ් එකට ඇවිත් පැහැදිලිව පැමිනිල්ල ඉදිරිපත් කරන්න
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අනේ සුදු මහත්තයෝ දැන්වත් පිලිගනින්... මේකේ ඉන්නේ බූරුවෝ නෙමේ.... තේරෙනව උන් ඉන්නේ..... මහත්තයෙක් වගේ පිලිගනින් එහෙම දෙයක් උනා ආයේ වෙන්නෑ කියලා... ඒකයි මහත්මා ගතිය.... ඒකවත් දන්නැතුවද අර තේමාව ගත්තේ...:lol::lol:

    මම කොතැනවත් කියල නෑ එහෙම මැසේජ් එකක් දැම්මේ නෑ කියලා...;)
    මඩ ගහන්න පුළුවන් කොතනද එතන උබ :shocked:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ........

    *ස්වාධින අපේක්ෂකයෙකු නම්

    - එළකිරි සමුහයේ ජෙය්ෂ්ඨ සාමාජිකයෙක්‌ විය යුතය. (senior members)

    - ස්වාධින අපෙක්ෂකයකු නම් 2018 නොවැම්බර් 1 වෙනි දිනට ප්‍රථම එළකිරියේ ලියාපදිංචි වු සාමාජිකයෙක් විම සහ පොස්ට් 3000ට වඩා දැමු
    සමාජිකයෙක් විම සහ අවම නූල් 5ක් හො එලකිරියට පොස්ට් කල සාමාජිකයෙක් විය යුතුය.
    ( ස්වාධින අපේක්ෂකයන් තෝරා ගනු ලබන්නේ ඉහත සුදුසුකම් සපුරන ලද මුල්ම අපේක්ෂකයන් 3 පමණි.)

    එළකිරි මැතිවරණ කොමසාරිස්

    Dodo Mahaththaya
    sBER9NZ.png

    නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්

    Sara 531
    KIXw0vF.jpg

    swadeena paeksakayek lesa mama idiripth wemi

    - Rejected -

    69KmqLC.jpg

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,887
    11,637
    113
    Dan ban me thread eke naama yojana dunna ewunwa hoya gannath bane me thanikada gonnu tika hinda. Munta thanak nothanak nane. Umbalata athal ganna onenan ara elajana athal paksheta bandiyalla
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    Dan ban me thread eke naama yojana dunna ewunwa hoya gannath bane me thanikada gonnu tika hinda. Munta thanak nothanak nane. Umbalata athal ganna onenan ara elajana athal paksheta bandiyalla

    මහත්තයා අල්ලස් දෙන්න හදලා චොර උනාට පස්සේ හැංගිලා ඉඳලා දැන් ඇවිත් මෙතන පොර ටෝක්සුත් දෙනවා.... තුන්දෙනෙක් නාමයෝජනා දීලා තියෙන්නේ... මැකෝට ඒ දේ කරගන්න දීලා ඔයා කොනට වෙලා බලන් ඉන්න වෙනදේ.... මාත් පැත්තකට උනේ ඒකට.... කවුරු හරි වැරැද්දක් කලානම් එක පිලියන්න ඔන... මහත්තයෙක් වගේ....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මම කොතැනවත් කියල නෑ එහෙම මැසේජ් එකක් දැම්මේ නෑ කියලා...;)
    මඩ ගහන්න පුළුවන් කොතනද එතන උබ :shocked:

    මෙච්චරකල් මඩවලින් ආවේ කවුද කියලා මිනිස්සු දන්නවා....
    ඒ නිසා පැත්තකට වෙන්න සුදු මහත්තයෝ....;)
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,887
    11,637
    113
    මහත්තයා අල්ලස් දෙන්න හදලා චොර උනාට පස්සේ හැංගිලා ඉඳලා දැන් ඇවිත් මෙතන පොර ටෝක්සුත් දෙනවා.... තුන්දෙනෙක් නාමයෝජනා දීලා තියෙන්නේ... මැකෝට ඒ දේ කරගන්න දීලා ඔයා කොනට වෙලා බලන් ඉන්න වෙනදේ.... මාත් පැත්තකට උනේ ඒකට.... කවුරු හරි වැරැද්දක් කලානම් එක පිලියන්න ඔන... මහත්තයෙක් වගේ....

    Allas dennan enna kiwwe nane invite kara witarai
    One kenekta enna kiyala invite karanna puluwanne

    Uta allas one hindane illuwe.
    Kaduda ban hangila hitiye? Umba hithuwada mata wena wada na kiyala paya 24ma elakiri log wela innawa arenna.

    Waraddak piliganna waraddak kale nane. Invite karana eka waraddak nemene.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol: රාජිතගෙ මඩ කැලේ මේවට
    සාක්කි නම් පේන්ට් වලිනුත් හදන්න බැරිද:lol:

    මඩ ගහන්න ගිහින් ඉල්ලන් නෑවා නේද මහත්තයෝ....:lol::lol:

    ඔන්න උඹලගේ ලොක්කම සාක්ෂි දුන්නා.... පේන්ට් වලින් හදන්න දෙයක් නෑ....:lol::lol:
     
    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    එළජන ආතල් පෙරමුණ වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයට කණ්ඩායම් නායක (mac14) වන මා ඉදිරිපත්වන බව ප්‍රකාශ කරමි.

    vch5qoe.png

    ඔබේ වටිනා මනාපයට ආතල් එළකිරි අනාගතයක් උදෙසා එළජන ආතල් පෙරමුණ සමග අත්වැල් බැදගන්න .