එළකිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස එළකිරි samarisi peramuna නියෝජනය කරමින් එහි නායකයා වන tupac97 ඉදිරිපත් we...
umbalage nayakaya paththapalathaka awe nane
umba illapan
එළකිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස එළකිරි samarisi peramuna නියෝජනය කරමින් එහි නායකයා වන tupac97 ඉදිරිපත් we...
හයියෝ අර පෙසමිසාව දාපන්කෝ එතකොට තමා මේක නියම තුන්කොන් සටනක් වෙන්නෙ![]()
umbalage nayakaya paththapalathaka awe nane
umba illapan

ethuma samalingikayeku wima nisa
paudkaligawa ethumata pahara di manasikawa wattime prayathnayakata wirudda pakshikayin elabiya haki nisa ethumawa danata api sagawagena sitimu,,,![]()

කෝ ඌ....

ඌ පිටින් දාලා උබ කිරිය උබට ඕන විදියට හදාගන්න අදහස නේ...

එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.. 
තනිකඩයන්ට ජය!
එළකිරියට ජය! 
මාතෘ භූමියට ජය! 
මාතෘ භූමියට ජය ස්පෙලින්ග් වැරදියි......![]()
එළකිරි තනිකඩ පෙරමුණ වෙනුවෙන් සඳමෝල් බුවා වන මා ඉදිරිපත් වන බව මෙවින් සහතික කරමි...
ජය ධරණී...!!!
![]()
මාතෘ භූමියට ජය ස්පෙලින්ග් වැරදියි......
එක ගහල තියන ෆොන්ට් එක එවපන්......
ඡන්දය දීම ගැන සලකා බලන්නම්........

මැකෝ තුමනි,
දැන් නාම යෝජනා ඔක්කොම බාරදී අවසන් නිසා වෙලාව නාස්ති නොකර චන්ද විමසීම අද රැ 9ට පටන්ගෙන 29 රැ 9 දක්වා දින 4ක් පුරාවට මැතිවරණය පැවැත්වීම සුදුසු බව මම යෝජනා කරමි. අනිත් පක්ෂවල සාමාජිකයන් මේ පිළිබඳව දක්වන අදහස දන ගැනීමට කැමති

බැහැ.......අපි දීපු කාලය ඒ විදිහටම දෙනවා.
හෙට රාත්‍රියේ තමා ඡන්ද විමසීම පටන් ගන්නේ....
දැනට පක්ෂ 04 ම නාම යෝජනා අවසන් වුනාට ස්වාධින අපේක්ෂකයන්ට අවස්තාවක් තියෙනවා.
මැතිවරණ කොමිසම නාම යෝජනා සේරම සම්මත කරගෙන ඉවර නැහැ.

හික්... හෙට රාත්‍රියේ ඡන්දෙද එතකොට...
ලලනාවන්ගෙ ඇඟිල්ල... අර චූටි ඇඟිල්ල පාටකරන වැඩේ මට භාර දෙන්න...