Ude 5:30 ta clean karanna patan ganna

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    රෑ වෙනකන් වැඩ කරන්නේ නෑ කියල දන්නවා වහලෝ ...
    ඕකට වැඩ කරන උන්ව ගෙන්නන්නේ බලෙන් නම් වැරදි ...
    කම්මැලි වෙන්න එපා කියල මිනිස්සුන්ගේ නිදහස නැති කරන්න බෑනෙ ...
    හැමදේම මද්යස්තව බලන්න පුරුදු වෙයන්..
    මට රැඩිකල් පොන්නය කිව්වට උඹට තමා රැඩිකල් අදහස් තියෙන්නේ ,,,

    Eka unge job eka.

    Ubta bari nag puluwan un dala karanwa. Job ekak karanakota un welawata enawa misak un ena welawata wada patan ganne na ne.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    Ow mamath radical thama.habayi thota thiyenne ara aluth parapure wage gon radical adahas.5:30 ta wada patan aran paya thuna hathrak wada karala un gewal walata yana eken mokakda oi nathi wena nidahasa.eka eka jobs eka eka widihayi.eka eka welawata patan ganne iwarawenne.thamuse kiyana widihata ehenam security jobs karana ungeth nidahasa nathi wenawane.untath re nida ganna nahanee.:lol:.nikan gon harak katha kiyanna epa oi.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ප්‍රේමදාස දිනනවට වඩා 100ගුණයක් හොඳයි ගොට දිනන එක ...
    එහෙමයි කියල ගොට කරන හැමදේම හරි වෙන්නේ නෑනේ ,,,
    ගොට කරන හැමදේම හරි කියල කියන්නේ ගොටගේ වහල්ලු...

    Eeunata uba gihin premadasta dunna neda
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Eka unge job eka.

    Ubta bari nag puluwan un dala karanwa. Job ekak karanakota un welawata enawa misak un ena welawata wada patan ganne na ne.

    උඹවත් මම වත් හරියට දන්නේ නෑනේ උන්ගේ ජොබ් දිස්ක්රිප්ෂන් එක...
    එක නිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ ...
    මම කිව්වේ අනිසි විදියට බලය පාවිච්චි කරලා ගෙන්වනවා නම් වැරදි කියල ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Ow mamath radical thama.habayi thota thiyenne ara aluth parapure wage gon radical adahas.5:30 ta wada patan aran paya thuna hathrak wada karala un gewal walata yana eken mokakda oi nathi wena nidahasa.eka eka jobs eka eka widihayi.eka eka welawata patan ganne iwarawenne.thamuse kiyana widihata ehenam security jobs karana ungeth nidahasa nathi wenawane.untath re nida ganna nahanee.:lol:.nikan gon harak katha kiyanna epa oi.

    යකෝ සිකුරුටි කරන උන්ගේ ජොබ් දිස්ක්රිප්ෂන් එකේ තියනවා උන් වැඩ කරන්න ඕන ටයිම් ගැන ...
    එත් ඔය කම්කරු රස්සා කරන උන්ගේ ජොබ් දිස්ක්රිපශ්න් එකේ එහෙම තියනවද ?
    තියනවා නම් අවුලක් නෑ ... මම කියන්නේ බලය ඉමොරල් විදියට පාවිච්චි කරලා ඒ මිනිස්සුන්ව ගෙන්නනවා නම් වැරදි කියල ...

    btw .. මට හිතාගන්න බෑ බන් උඹේ මේ අදහස් එක්ක උඹ එච්චර කාලයක් රනිල්ට කැමැත්තෙන් හිටියේ කොහොමද කියලා , උබට ලිබරල් ප්‍රතිපත්ති ගෑවිලා වත් නෑ ....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යකෝ සිකුරුටි කරන උන්ගේ ජොබ් දිස්ක්රිප්ෂන් එකේ තියනවා උන් වැඩ කරන්න ඕන ටයිම් ගැන ...
    එත් ඔය කම්කරු රස්සා කරන උන්ගේ ජොබ් දිස්ක්රිපශ්න් එකේ එහෙම තියනවද ?
    තියනවා නම් අවුලක් නෑ ... මම කියන්නේ බලය ඉමොරල් විදියට පාවිච්චි කරලා ඒ මිනිස්සුන්ව ගෙන්නනවා නම් වැරදි කියල ...

    btw .. මට හිතාගන්න බෑ බන් උඹේ මේ අදහස් එක්ක උඹ එච්චර කාලයක් රනිල්ට කැමැත්තෙන් හිටියේ කොහොමද කියලා , උබට ලිබරල් ප්‍රතිපත්ති ගෑවිලා වත් නෑ ....

    :lol:ane uba wage gon meemek.5:30 ta wada patan ganna kiyanne nathuwa 3:30 ta nemei.anika company eka private.un kamathi nam karai nathnam wena job ekak hoya gani.uba nikan boruwata uda pannine nathuwa hitapan.thamange job eka onakamin karana un innawa ona tharam.ubala thama minissunwa kammali karawanne.eka eka gon adahas unge olu walata daala.5:30 ta wada patan ganna eka lankawe ubala wage unta magic unata wena ratawal wala ehema naha.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,484
    6,156
    113
    :shocked::shocked::shocked:

    එච්චර පාන්දර ඇයි බං? ඊළගට ඕවයි වැඩ කරන ගෝටා ට චන්දෙ දීපු මිනිස්සුන්ට මල පනි :lol::lol:

    ඔව් බන්. ඒ මිනිස්සු පව්. උන්ට හරියට ගෙවන්නෙත් නෑ. සත්තු වගේ ජීවත් වෙන්නේ. මම දැකල තියෙනව අවුරුදු 60 ටත් වැඩි වයසක අම්මල කුණු කරත්තෙම තියගෙන පාරක අයිනට වෙලා කෑම ටික කන්නෙ. ලාභෙ ගන්නෙ Company කාරයො. ආණ්ඩුවට වග කීමක් නෑ තමයි. ඒත් යුතු කමක් තියෙනව ඒ මිනිස්සුන්ටත් ජීවන තත්වයක් හදල දෙන්න company වලට බල කරන්න. විශේශයෙනම් මෙහෙම වෙලාව වෙනස් කිරීමෙන් ඒ මිනිස්සුන්ගෙ ජීවන තත්වෙට බලපෑමක් නොවෙන්න වඩ පිලිවෙලක් හදනවනම් වඩා හොඳයි
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔව් බන්. ඒ මිනිස්සු පව්. උන්ට හරියට ගෙවන්නෙත් නෑ. සත්තු වගේ ජීවත් වෙන්නේ. මම දැකල තියෙනව අවුරුදු 60 ටත් වැඩි වයසක අම්මල කුණු කරත්තෙම තියගෙන පාරක අයිනට වෙලා කෑම ටික කන්නෙ. ලාභෙ ගන්නෙ Company කාරයො. ආණ්ඩුවට වග කීමක් නෑ තමයි. ඒත් යුතු කමක් තියෙනව ඒ මිනිස්සුන්ටත් ජීවන තත්වයක් හදල දෙන්න company වලට බල කරන්න. විශේශයෙනම් මෙහෙම වෙලාව වෙනස් කිරීමෙන් ඒ මිනිස්සුන්ගෙ ජීවන තත්වෙට බලපෑමක් නොවෙන්න වඩ පිලිවෙලක් හදනවනම් වඩා හොඳයි

    Lankawe godak minissu duka thama widinne.eka e minissunta puruduyi.ow padi wadi karanna ona eke dekak naha.
     
    එක තමයි මිමෝ කිව්වේ ජොබ් දිස්ක්රිප්ෂන් එකේ තියනව නම් අවුලක් නෑ කියල.... තොට එක තේරෙන්නේ නැද්ද ?

    මට තියන එකම අවුල අන්ත කන්සර්වටිව් උඹ කොහොමද අච්චර කාලයක් unp කාරයක් වෙලා හිටියේ කියල ....එක්කෝ උඹේ දේශපාලන ප්‍රතිපත්ති සම්පුර්නෙන් කණපිට ගහල ( වෙන්න අමාරු දෙයක්) , එහෙම නැත්තං උඹ පෞද්ගලික ප්‍රතිලාබ වලට පැත්ත මාරු කරන එකෙක්...
     
    eka uba gihin oya kiyana company ekka katha karapan.mama danne nahane unge company eke dewal gana.ubata private government wenasa adunanna puluwaln ne..

    Ubata marama prashnayak neda me para mama GOTA ta support karapu eka.uba wage apitath ganja gaha gaha aluth parapura ta fuka dennada kiyanne?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Ubata marama prashnayak neda me para mama GOTA ta support karapu eka.uba wage apitath ganja gaha gaha aluth parapura ta fuka dennada kiyanne?

    උඹට කියල වැඩක් නෑ ... මේ ත්‍රෙඩ් එකේ අපි දෙන්නගේ වාදය කියවපු ඔලුවක් තියන උන්ට තේරෙයි මම කියන්නේ මොකක්ද කියල
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹට කියල වැඩක් නෑ ... මේ ත්‍රෙඩ් එකේ අපි දෙන්නගේ වාදය කියවපු ඔලුවක් තියන උන්ට තේරෙයි මම කියන්නේ මොකක්ද කියල

    Ube oluwa gana nam dannawa meke un godak.ganja gahala mole kara una oluwak ne.:lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උන්ට වෙන වැඩ තිබ්බා නේ,... ප්‍රධාන ඉලක්කය උනේ රාජපක්ෂට ගහන එක. ව්‍යවස්ථාවෙන් ගැහුවා, තව කොච්චර දේවල් කලාද රාජ්‍ය වියදමට අනුලෝමව බදු ගහලා ඒක කවර් කරගෙන ඔහේ... ජීවත් වුනා විතරයි.
    ඇයි තව බලය බෙදාගන්න බැරුව පොර කෑව. එක එක ගිවිසුම් අත්සන් කර කර සල්ලි හෙව්ව. හොරකම් ප්ලෑන් කරා. කොච්චර දේවල් නම් කරාද
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    :shocked::shocked::shocked:

    එච්චර පාන්දර ඇයි බං? ඊළගට ඕවයි වැඩ කරන ගෝටා ට චන්දෙ දීපු මිනිස්සුන්ට මල පනි :lol::lol:

    hamoma sathutu karala ratawal karanna ba ban.
    hama weleema ganna oonama decision ekakata akamathi pirisak oonama rataka innawa.
    eekata karanna deyak na
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ඇයි තව බලය බෙදාගන්න බැරුව පොර කෑව. එක එක ගිවිසුම් අත්සන් කර කර සල්ලි හෙව්ව. හොරකම් ප්ලෑන් කරා. කොච්චර දේවල් නම් කරාද

    යාළුවො විදෙශ් පුරවැසියො ගෙන්නල සුද්දෙ දැම්මා. නියම කලට වේලාවට ඡන්ද තිබ්බනම් බඩු බනිස් වෙන බව කලින්ම දැනගෙන හිටියා, ඒකයි නොතිබ්බෙත්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,117
    8,158
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් බන්. ඒ මිනිස්සු පව්. උන්ට හරියට ගෙවන්නෙත් නෑ. සත්තු වගේ ජීවත් වෙන්නේ. මම දැකල තියෙනව අවුරුදු 60 ටත් වැඩි වයසක අම්මල කුණු කරත්තෙම තියගෙන පාරක අයිනට වෙලා කෑම ටික කන්නෙ. ලාභෙ ගන්නෙ Company කාරයො. ආණ්ඩුවට වග කීමක් නෑ තමයි. ඒත් යුතු කමක් තියෙනව ඒ මිනිස්සුන්ටත් ජීවන තත්වයක් හදල දෙන්න company වලට බල කරන්න. විශේශයෙනම් මෙහෙම වෙලාව වෙනස් කිරීමෙන් ඒ මිනිස්සුන්ගෙ ජීවන තත්වෙට බලපෑමක් නොවෙන්න වඩ පිලිවෙලක් හදනවනම් වඩා හොඳයි

    Lankawe godak minissu duka thama widinne.eka e minissunta puruduyi.ow padi wadi karanna ona eke dekak naha.

    නගර සභා වලින් සබ් දීලා තියෙන්නේ abans එකටනේ බං....උන් තමයි මිනිස්සුන්ගේ ශ්‍රමය හුරා ගෙන කන්නේ...5.30 ඉදන් කීය වැඩ ද දන්නේ නෑ...හැබැයි මුල් දවස් ටිකේ වැඩ තිබුනට පස්සේ අඩුවෙයි...දැන් මේ අවුරුදු 4.5 ක කුණු එක පාර අදින්න එපැයි...මිනිස්සු උනත් ඉස්සරහට තැන තැන කුණු දාන එක අඩු වෙයි නේ...