innovex washing machine

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    dan ehenam semi auto mated thama ganna wenne :dull: , kamak na ithin , ekath naraka na ne ?

    You must spread some Reputation around before giving it to JokerFan again. :shocked::sorry:

    semi-automatic නම් ගන්න එපා මචං ඊට වඩා හොඳයි බේසමේ දාලම හොඳ ගන්නවා. මොකද semi-automatic කිව්වට ඒක ඔක්කොම අපි අතින් පයින් කරන්න ඕන. ගන්නවනං ෆුල් automatic ekakma ganin නැත්තං ඒක waching machine එකක් නෙමෙයි. අනික වාසි එකෙන් ගත්තට කමක් නැහැ show room eken ganna epa ගාන වැඩියි නම්. damro වොරන්ටි එක ගන්න එතකොට කිසි අවුලක් නෑ.

    දම්රෝ එකෙන් ගන්නවනම් damro එකක්ම ගන්න innovex ekata වඩා quality ටිකක් වැඩියි smoothly hedenawa
     
    Last edited:

    Pissu.Poosa

    Member
    Apr 9, 2017
    35
    3
    0
    Kandy
    picture.php
    [/IMG]
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,128
    2
    10,766
    113
    Home Sweet Home
    පරස්පර විරෝදී කතාවක්
    1. wasi.lk එකෙන් ගන්න එක හරි නැ කිව්වේ විල්සන් මාමා
    2. semi automated හරි නැ කියන්නේ මොකෝ , සාමාන්‍ය කුනු යන්නේ නැ ද ? එහෙනම් semi automated washing machine market එකේ විකිණී නේ නැ නේ

    semi-automatic නම් ගන්න එපා මචං ඊට වඩා හොඳයි බේසමේ දාලම හොඳ ගන්නවා. මොකද semi-automatic කිව්වට ඒක ඔක්කොම අපි අතින් පයින් කරන්න ඕන. ගන්නවනං ෆුල් automatic ekakma ganin නැත්තං ඒක waching machine එකක් නෙමෙයි. අනික වාසි එකෙන් ගත්තට කමක් නැහැ show room eken ganna epa ගාන වැඩියි නම්. damro වොරන්ටි එක ගන්න එතකොට කිසි අවුලක් නෑ.

    දම්රෝ එකෙන් ගන්නවනම් damro එකක්ම ගන්න innovex ekata වඩා quality ටිකක් වැඩියි smoothly hedenawa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පරස්පර විරෝදී කතාවක්
    1. wasi.lk එකෙන් ගන්න එක හරි නැ කිව්වේ විල්සන් මාමා
    2. semi automated හරි නැ කියන්නේ මොකෝ , සාමාන්‍ය කුනු යන්නේ නැ ද ? එහෙනම් semi automated washing machine market එකේ විකිණී නේ නැ නේ

    අපෙත් දම්‍රෝ සෙමි එකක් ගත්තෙ, ඒ වෙලාවෙම ෆුල් පේමන්ට් කරාම 26000ක් වුනේ,
    අපි හැමදාම රෙදි හෝදන්නෙ නැති හින්ද ලොකු අවුලක් නෑ, හැමදාම වගේ රෙදි හෝදනවනම් ෆුල් ඔටෝ ගන්න, නැත්තං එපා වෙයි
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    පරස්පර විරෝදී කතාවක්
    1. wasi.lk එකෙන් ගන්න එක හරි නැ කිව්වේ විල්සන් මාමා
    2. semi automated හරි නැ කියන්නේ මොකෝ , සාමාන්‍ය කුනු යන්නේ නැ ද ? එහෙනම් semi automated washing machine market එකේ විකිණී නේ නැ නේ

    Innovex kiyamne damro la hadana reseller s la through wikumana brand eka..eka kohen gaththath ekai damro warranty Jamba wenawanam
    Anika wadi.lk reputed site ekak matanam kisima awulak wela nehe