Security Camera

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware

    ඒ කොහොමද මචෝ step ටික පොඩ්ඩක් කියපන්කො තරහනැතිව...:love:
    උබ මොකක්ද බන් WIFI කියන්නේ මේ වැඩේට ඕන බන් ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එකක් WIFI හරි Wired හරි උබට ඕන dvr එකක් නැතුවද?
    adsl router එකක් port forward කරලා කරන්ඩත් පුළුවන්
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උබ මොකක්ද බන් WIFI කියන්නේ මේ වැඩේට ඕන බන් ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එකක් WIFI හරි Wired හරි උබට ඕන dvr එකක් නැතුවද?
    adsl router එකක් port forward කරලා කරන්ඩත් පුළුවන්
    cam එකයි ඕනේ බන්
    ඔව් dvr නැතුව spy cam එකක්නම් වඩාත් හොඳයි..online බැලීම අත්‍යවශ්‍ම නෑ...:(
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බෑ බෑ ඕක කරන්න . 15 කට දැං .
    මාස දෙකකට පස්සෙ වගේ නම් පුලුවං 15 කට.
    ශියෝමො කැම් දෙකක් අරං ඒකට එස් ඩී කාඩ් සෙට් කරන්න.
    ඒත් කැම් එක එන්න මාස දෙකක් යනවා .:rolleyes:

    මාස 2 කින් එන cam එක මොකද්ද මචංස්?? :rolleyes: ලින්ක් එකක් දියන්.;)
     
    Palihawadana1990

    Well-known member
  • ubata IP camera thibunata gedarin ewa wena kohe hari idan balanna oni nam wifi nam oni putho, SD card ekata record wena eka nam wenwa,

    0777765639 call ekak dapan ubata oni camera thiyei adu karala dennam,

    මචං උබ කොහෙද?? මීගමුව අවටද?? මට CCඨTV කැමරා සෙට් එකක් ගහ ගන්න ඔන
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    15 aduw en wade karaganna puluwan ban,

    https://www.mydeal.lk/wireless-p2p-hd-ip-camera

    me wage camera 2k ganin, arage 0788888888 mekata cl ekak deela umbata hariyana internet connection ekak illa ganin. u udaw karai, config eka karaganna widiya amaru nam kiriye un udaw karai.

    mekai machan aith karu hari ahuwoth game un wage wifi na kiyanna epa,
    internet api pawichchi karanne krama 2 kata
    1 wire (network cable (cat cable))
    2 wire less (wifi)

    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    15 aduw en wade karaganna puluwan ban,

    https://www.mydeal.lk/wireless-p2p-hd-ip-camera

    me wage camera 2k ganin, arage 0788888888 mekata cl ekak deela umbata hariyana internet connection ekak illa ganin. u udaw karai, config eka karaganna widiya amaru nam kiriye un udaw karai.

    mekai machan aith karu hari ahuwoth game un wage wifi na kiyanna epa,
    internet api pawichchi karanne krama 2 kata
    1 wire (network cable (cat cable))
    2 wire less (wifi)

    ගොඩක් ස්තුතියි..
     
    Last edited:

    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    කල්වුඩ් කැම් එකක් අරගනින් බන්
    වෙන මොන ලබ්බක්වත් ඕන නැහැ
    ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන්
    හැබැයි ක්ලවුඩ් එකට මාසෙට ගානක් ගෙවන්න ඕන
    500 - 1000ක් වගේ

    හැබැයි හොරු පැනලා කැම් එක උස්සන් ගියත්
    විඩියෝ එක ක්ලවුඩ් එකේ තියෙනවා
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කල්වුඩ් කැම් එකක් අරගනින් බන්
    වෙන මොන ලබ්බක්වත් ඕන නැහැ
    ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන්
    හැබැයි ක්ලවුඩ් එකට මාසෙට ගානක් ගෙවන්න ඕන
    500 - 1000ක් වගේ

    හැබැයි හොරු පැනලා කැම් එක උස්සන් ගියත්
    විඩියෝ එක ක්ලවුඩ් එකේ තියෙනවා
    කීයක් වෙයිද බන්..