උබ මොකක්ද බන් WIFI කියන්නේ මේ වැඩේට ඕන බන් ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එකක් WIFI හරි Wired හරි උබට ඕන dvr එකක් නැතුවද?
ඒ කොහොමද මචෝ step ටික පොඩ්ඩක් කියපන්කො තරහනැතිව...![]()
cam එකයි ඕනේ බන්උබ මොකක්ද බන් WIFI කියන්නේ මේ වැඩේට ඕන බන් ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එකක් WIFI හරි Wired හරි උබට ඕන dvr එකක් නැතුවද?
adsl router එකක් port forward කරලා කරන්ඩත් පුළුවන්

බෑ බෑ ඕක කරන්න . 15 කට දැං .
මාස දෙකකට පස්සෙ වගේ නම් පුලුවං 15 කට.
ශියෝමො කැම් දෙකක් අරං ඒකට එස් ඩී කාඩ් සෙට් කරන්න.
ඒත් කැම් එක එන්න මාස දෙකක් යනවා .![]()
ලින්ක් එකක් දියන්.
ubata IP camera thibunata gedarin ewa wena kohe hari idan balanna oni nam wifi nam oni putho, SD card ekata record wena eka nam wenwa,
0777765639 call ekak dapan ubata oni camera thiyei adu karala dennam,
15 aduw en wade karaganna puluwan ban,
https://www.mydeal.lk/wireless-p2p-hd-ip-camera
me wage camera 2k ganin, arage 0788888888 mekata cl ekak deela umbata hariyana internet connection ekak illa ganin. u udaw karai, config eka karaganna widiya amaru nam kiriye un udaw karai.
mekai machan aith karu hari ahuwoth game un wage wifi na kiyanna epa,
internet api pawichchi karanne krama 2 kata
1 wire (network cable (cat cable))
2 wire less (wifi)
කීයක් වෙයිද බන්..කල්වුඩ් කැම් එකක් අරගනින් බන්
වෙන මොන ලබ්බක්වත් ඕන නැහැ
ඉන්ටර්නෙට් එකෙන් බලන්න පුළුවන්
හැබැයි ක්ලවුඩ් එකට මාසෙට ගානක් ගෙවන්න ඕන
500 - 1000ක් වගේ
හැබැයි හොරු පැනලා කැම් එක උස්සන් ගියත්
විඩියෝ එක ක්ලවුඩ් එකේ තියෙනවා