EK NEWS 24X7 - මැතිවරණ විකාශය 2019/20

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එළකිරි සමරිසි පෙරමුණේ ජනපති අපේක්ෂක Tupac මහතා ගැන කිසිදු තොරතුරක් නැති බව තනිකඩ පෙරමුණු සාමාජික කම්මැලි කටුස් මහතා පවසයි. ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ සමරිසි පක්ෂයේ උපනායක සහ ප්‍රතිපත්ති සම්පාදක එක්වී නායක tupac පැහැරගෙන ඇතිදැයි සැකයක් පවතින බවයි.

    සමරිසි පෙරමුනේ ජනපති අපේක්ෂක ටුපක් ආගිය අතක් නෑ :baffled: උපනායක සහ ප්‍රතිපත්ති සම්පාදක එක්වී නායකයා පැහැරගෙන පක්ෂ අරමුදල කොල්ලකෑමේ තැතක් දැයි සැකයක්. :shocked:

    - EK NEWS 24X7
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    picture.php
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එළකිරි සමරිසි පෙරමුණේ ජනපති අපේක්ෂක Tupac මහතා ගැන කිසිදු තොරතුරක් නැති බව තනිකඩ පෙරමුණු සාමාජික කම්මැලි කටුස් මහතා පවසයි. ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ සමරිසි පක්ෂයේ උපනායක සහ ප්‍රතිපත්ති සම්පාදක එක්වී නායක tupac පැහැරගෙන ඇතිදැයි සැකයක් පවතින බවයි.

    - EK NEWS 24X7

    :growl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නියෝජය මැතිවරණ කොමසාරිස් sara531 මෙනවිය යම් පක්ෂයකට වාසි වෙන අයුරින් කටයුතු කරන බවට එලකිරි ජාතික සභාවේ නියෝජිතයින් චෝදනා කරයි. ඇය එලකිරි තනිකඩ පෙරමුනේ සාමාජිකයන් බදවා ගැනීමේ පිටුවේ හින්දි ගීතයක් පළකිරීම මෙම චෝදනාව එල්ලවීමට හේතු වී ඇත.

    - EK NEWS 24X7
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    පෘෆ් දෙන්න
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද දින එළකිරි ජාතික සභාවේ නියෝජිතයින් පිරිසක් සමරිසි පෙරමුණේ සාමාජිකයන්ට අසභ්‍ය වචනෙන් බැන වැදී ඇති බවට සමරිසි පෙරමුණේ කසුන් මහතා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි අංශයට පැමිනිලි කර ඇත.

    - EK NEWS 24X7

    අද තිබ්බ මිටින් එකක් ඉවර වෙලා යද්දී මහත්වරුන්ගේ පක්ෂේ සාමාජිකයෝ පිරිසක් සමරිසි සාමාජිකයන්ට "පොන්නයෝ .... තොපි මකබාවිලා පලයන්" කියල බැනල තියනවා :angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා..මට ත්‍රෙඩ් එක මාරු වෙලා..
    මම පොස්ට් එක අයින් කරගත්තා..

    නියෝජය මැතිවරණ කොමසාරිස් sara531 මෙනවිය එලකිරි තනිකඩ පෙරමුනේ සාමාජිකයන් බදවා ගැනීමේ පිටුවේ හින්දි ගීතයක් පළකිරීම තමන් අතින් සිදුවූ අත්වැරදීමක් ලෙස මේ දැන් අප වෙත ප්‍රකාශ කළා. ඇය එම පොස්ටුව අයින් කරගනිමින් සිදුවූ අත්වැරැද්දට සමාව ඉල්ලා සිටියා.

    - EK NEWS 24X7
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම සියලු කටයුතු වලින් ඉල්ලා අස්වන අතර
    මේයට හෙතුව වන්නෙ පක්ශයකට අයත් නූලක පොස්ටුවක් දැමිම වන අතර සිදුවු අපහසුතාව පිලිබද කනගාටුවට පත්වෙමි..

    Sara531.
    නියොජ්‍ය මැතිවරණ කොමසාරිස්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම සියලු කටයුතු වලින් ඉල්ලා අස්වන අතර
    මේයට හෙතුව වන්නෙ පක්ශයකට අයත් නූලක පොස්ටුවක් දැමිම වන අතර සිදුවු අපහසුතාව පිලිබද කනගාටුවට පත්වෙමි..

    Sara531.
    නියොජ්‍ය මැතිවරණ කොමසාරිස්.

    :dull::dull::dull:
     
    Nk මේක පොස්ට් කරන්න..
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    අසාධාරන මැතිවරනය හෙලාදකිමු... චන්ද පොලේ ප්‍රචාරක කටයුතු වහා නවතමු...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ජනපතිවරණ මැතිවරණ චන්ද විමසීම දැන් ආරම්භ වී ඇත.

    සිදු වූ කාක්ෂණික දෝෂ කීපයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම වෙත චෝදනා කීපයක් එල්ල වී ඇත. ඒ පිලිබදව මැකෝ තුමා සියලුම ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියා.

    වැරදි සිදුවීම අපි කාගේ අතිනුත් සිදුවෙන දෙයක්. වැරදි හදාගෙන ඉදිරියට යමු.

    සාර්ථක හා සාධාරණ මැතිවරණයක් සදහා ඔබේ සහයෝගය ලබාදෙන්න.

    - EK NEWS 24X7