CCTV උදව්වක්

sniper_89

Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    යාලුවනේ,
    මගේ ලග තියනවා IP කැමරා එකක්.
    මට ඕන එක 4G රවුටර් එකකට ගහලා මොබයිල් එක හරහා ලයිව් විව් එකක් ගන්න. ඒ කැමරා එකේ වර්ගයක් නම් නැ. කැමරා එකට ලොග් වෙන්න පලුවන්. NVR එකක්එ නැතුව තමයි වැඩේ කරන්කේන ඕන. settings හදන්න දන්නා කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න. App එකකුත් එක්ක. එකේ ස්කෑන් කරන්න QR කෝඩ් එකක්වත් නෑ.


    attachment.php


    attachment.php
     

    Attachments

    • IMG-20191127-WA0006.jpg
      IMG-20191127-WA0006.jpg
      83 KB · Views: 170
    • IMG-20191127-WA0007.jpg
      IMG-20191127-WA0007.jpg
      96.1 KB · Views: 169
    Last edited:

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    Ehema nam nvr ekak nethuwa kelinma router ekata connect kala kiyala weda karanne nethi wei bn. Mokada cam ekata ip ekak uuma assign karaganne ne mn hithanne model wala.


    IP එකක් දාල තියන්නේ PC එකක් මාර්ගෙන්.. කැමරා එකට ලොග් වෙන්න පලුවන්.. ඔක්කොම තියන්නේ එකම IP රේන්ජ් එකේ(CAM, 4G Router, PC, Mobile). මට ඕන මේක ඉන්ටර්නෙට් එකෙන් බලන්න පලුවන් වෙන්න හද ගන්න
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Name DEV_IPNC
    Cam type 00001001
    Device ID DEV_YTAFM0163191
    Soft Version WY11B_V2.01.31_20160528


    මෙන්න මේ ටික ව්තරයි තියන්නේ

    ehema ba ban samanyayen chinese ip cam QR code ekak enawa e link eken giyama stream wenawa, eka unge server ekaka register wela wage wenne, brand name eka nathuwa net eken search karanna bane