ලොල් ඕව දවල් හීන, දකුණෙ සහ කොළඹ සජියට ඇති චන්දයක් නැ, උතුරු නැගෙනහිර තියෙනව ඒක පිලි ගන්නව, දෙමළ මුස්ලිම් චන්ද බලාගෙන උන්ව ලකර ගැනීම නිසාත් සජිය පරදිනව, 2015 සෙල්ලම් මෙදා බැ..
Fuka kahanawada KDP?![]()

Uba kiyanna one de ketiyen kiyala thiyenawa.
Menna meka thamai aththa.
Munta freedom eka wadak na machan. Wahallu wage jiwath wennai one.

දකුනේ කොහෙද බන් එක වගේ චන්ද තියෙන්නේ.සජිත් හැමදාම නාමල්ටත් පරාදයි හම්බන්තොට..
ගාල්ල ටවුන් එක ඇරෙන්න මුලු දකුනු පලාතම ගෝටාට යන්නේ..
කොලබ කියන්නේ කොළබ මහානගරසභා ප්‍රදේශ විතර ක් නෙමෙයි..හෝමගම,කඩුවෙල,කැස්බෑව,අවිස්සාව්ල්ල,මහරගම ත් කොලබ දිස්ත්‍රික්කයේ .
අනුරටත් චන්ද ලක්ශෙකට වඩා තියෙනවා කොලබින් (ගියපාර සිරිසේනට වැටුන චන්ද).. ඒ ටික අඩුවෙලා එනකොට කොලබත් සජිත් පරාදයි ..
51%-52% ගෝටා ගන්නවා![]()

ai, kahanawa nam kahala dennada? uba Issara ranilge kara wage?![]()

ඔය නිදහස 2015 කලින් තිබුනෙ නෑ
ගෝඨා දින්නොත් පේසාල![]()
Close newei bro.. GOTA loss wenawa sure.
PAD case ekenuth GOTA ta votes adu una mara vidiyata.
Ganu lamai 3na 4k inna duppath pau aniwa me reason ekata vote karanawa.
250x4 = 1000k vithara yanawa monthly packets walata.



Sajia dinanawa bnwahal seen walata pawathmak ne dan kale
සජිත් දිනයි පකක්. ඌ දින්නොත් මම හෙළුවෙන් පාරෙ දුවනවා.![]()

බය වෙන්න එපා බං. පිස්සු නටපුව බලං ඉඳල ඇති වෙලා තමයි අපි ගෝඨව ගෙනාවෙ. මම ආඩම්බරයෙන් කියනව මම ඉන්න පැත්තෙන් තමයි ගෝඨට වැඩිම ප්‍රතිශතයකින් ඡන්ද ආවෙ. ඒ මනුස්සයක් දෙයක් කරල පෙන්නපු. තමන්ගෙ හැකියාවන් රටට ඔප්පු කරල පෙන්නපු කෙනෙක්. ඒ විශ්වාසෙ අපේ හිතේ තියෙන නිසා තමයි අපි එයාව ජනාධිපති කරේ. තව අවුරුදු 5කින් ඕන නම් උඹ මේ පෝස්ට් එක බම්ප් කරල බලන්නකො. මේක සාක්ශියක් විදියට තියාගනිං.
හැබැයි උඹල කළින් පාරත් රැවටිලා හරක් රැලක් බලයට ගෙනැල්ල අවුරුදු 5ක් තිස්සෙ රට ගන්නම දෙයක් නැති තැනට කාලා විනාස කරල. ගෝඨගෙන් ක්ෂණික නූඩ්ල්ස් නම් බලාපොරොත්තු වෙන්න එපා!
ලැජ්ජ වෙයන් සිංහල ජාතිකයෙක් විදියට. උතුරෙ දෙමලු ඔක්කොම එකා වගේ පොදිය පිටින් උංට වැඩ කරන ආණ්ඩුවට ඡන්දෙ දුන්න ඒ වගේමයි තම්බිත්. අපේ සිංහලු තමයි මෙතැන සිංහලයටම වල කපාගන්නෙ. උඹත් ඒ කණ්ඩායමේම කොටස්කාරයෙක් වුණ එක ගැන තනියම ඉඳිද්දි පොඩ්ඩක් හිතල බලපංකො... උඹටම තේරුම් යයි...
![]()
මේ වගේ විෂය ගණිකා වෘත්තියේ යොදවන කාලකන්නින්ට ගහල එලවන්න කාලේ ඇවිත්......
මේ වගේ අපතයන් තමන්ගේ කැම්පේන් වලට ගාව ගන්න උන්ව අනිවා ප්‍රතික්ෂේප වෙනවා.....
හොද වැඩේ ඔය මි හරකට.....![]()