සජිත්දිනයිද බන්

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    විදග්ධ පුක් ශෝධක බ්‍රෝව දකින්නත් ආසයි...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලොල් ඕව දවල් හීන, දකුණෙ සහ කොළඹ සජියට ඇති චන්දයක් නැ, උතුරු නැගෙනහිර තියෙනව ඒක පිලි ගන්නව, දෙමළ මුස්ලිම් චන්ද බලාගෙන උන්ව ලකර ගැනීම නිසාත් සජිය පරදිනව, 2015 සෙල්ලම් මෙදා බැ..

    Wow ubanam patta porak.hariyatama kiwwa
     
    • Haha
    Reactions: hecker_thama

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    දකුනේ කොහෙද බන් එක වගේ චන්ද තියෙන්නේ.සජිත් හැමදාම නාමල්ටත් පරාදයි හම්බන්තොට..
    ගාල්ල ටවුන් එක ඇරෙන්න මුලු දකුනු පලාතම ගෝටාට යන්නේ..
    කොලබ කියන්නේ කොළබ මහානගරසභා ප්‍රදේශ විතර ක් නෙමෙයි..හෝමගම,කඩුවෙල,කැස්බෑව,අවිස්සාව්ල්ල,මහරගම ත් කොලබ දිස්ත්‍රික්කයේ .
    අනුරටත් චන්ද ලක්ශෙකට වඩා තියෙනවා කොලබින් (ගියපාර සිරිසේනට වැටුන චන්ද).. ඒ ටික අඩුවෙලා එනකොට කොලබත් සජිත් පරාදයි ..
    51%-52% ගෝටා ගන්නවා:yes:

    :shocked::shocked:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඔය නිදහස 2015 කලින් තිබුනෙ නෑ :lol:

    ගෝඨා දින්නොත් පේසාල :rofl::baffled:

    Close newei bro.. GOTA loss wenawa sure.
    PAD case ekenuth GOTA ta votes adu una mara vidiyata.

    Ganu lamai 3na 4k inna duppath pau aniwa me reason ekata vote karanawa.
    250x4 = 1000k vithara yanawa monthly packets walata.



    මේ account ආයි ලොග් වෙන්නේ චන්දෙ කිට්ටුව තමයි ...:rofl::rofl::rofl:

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    Rangana26....? :rofl::rofl::rofl:

    index.jpg

    මේකෙ ඉන්න කවුරු හරිද දන්නෙ නෑ:confused::confused::confused:
     
    • Like
    Reactions: chami2015

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    බය වෙන්න එපා බං. පිස්සු නටපුව බලං ඉඳල ඇති වෙලා තමයි අපි ගෝඨව ගෙනාවෙ:yes::yes::yes:. මම ආඩම්බරයෙන් කියනව මම ඉන්න පැත්තෙන් තමයි ගෝඨට වැඩිම ප්‍රතිශතයකින් ඡන්ද ආවෙ. ඒ මනුස්සයක් දෙයක් කරල පෙන්නපු. තමන්ගෙ හැකියාවන් රටට ඔප්පු කරල පෙන්නපු කෙනෙක්. ඒ විශ්වාසෙ අපේ හිතේ තියෙන නිසා තමයි අපි එයාව ජනාධිපති කරේ. තව අවුරුදු 5කින් ඕන නම් උඹ මේ පෝස්ට් එක බම්ප් කරල බලන්නකො. මේක සාක්ශියක් විදියට තියාගනිං.


    හැබැයි උඹල කළින් පාරත් රැවටිලා හරක් රැලක් බලයට ගෙනැල්ල අවුරුදු 5ක් තිස්සෙ රට ගන්නම දෙයක් නැති තැනට කාලා විනාස කරල. ගෝඨගෙන් ක්ෂණික නූඩ්ල්ස් නම් බලාපොරොත්තු වෙන්න එපා!


    ලැජ්ජ වෙයන් සිංහල ජාතිකයෙක් විදියට. උතුරෙ දෙමලු ඔක්කොම එකා වගේ පොදිය පිටින් උංට වැඩ කරන ආණ්ඩුවට ඡන්දෙ දුන්න ඒ වගේමයි තම්බිත්. අපේ සිංහලු තමයි මෙතැන සිංහලයටම වල කපාගන්නෙ:angry::angry::angry:. උඹත් ඒ කණ්ඩායමේම කොටස්කාරයෙක් වුණ එක ගැන තනියම ඉඳිද්දි පොඩ්ඩක් හිතල බලපංකො... උඹටම තේරුම් යයි...:yes::yes::yes:

    well said machan
    ratak winasa wenawa kiyanne mokatada kiyala danune 2021/2022 weddi
    2018ta wage ayet yanna tibbanam loku deyak
    hama deyakma sapekshai
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මේ වගේ විෂය ගණිකා වෘත්තියේ යොදවන කාලකන්නින්ට ගහල එලවන්න කාලේ ඇවිත්......


    මේ වගේ අපතයන් තමන්ගේ කැම්පේන් වලට ගාව ගන්න උන්ව අනිවා ප්‍රතික්ෂේප වෙනවා.....
    හොද වැඩේ ඔය මි හරකට.....:frown:

    හරියට උබ ප්‍රතික්ෂේප උනා වගේ කිබුලෝ
    මෙතන ඇවිත් කැම්පේන් කරලා දැන් ලැජ්ජාවේ ඉන්නවා හැංගිලා