ගෝඨා ඇයි පොලිස්පතිව අයින් කරන්නේ නැත්තේ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගෝඨා ඇයි පොලිස්පතිව අයින් කරන්නේ නැත්තේ?

    ගෝඨා ඇයි වැඩ බලන පොලිස්පතිව අයින් කරන්නේ නැත්තේ? රනිල් - ගෝඨා ඩීල් වගේ දැන්නම් පෙනෙන්නේ ? :confused:අර ස්විස් වලට පැනපු එකාව අල්ලන්න ට්‍රයි කරනවා පේන්නෙත් නෑ . ගෝඨා එන පොටනම් හොද නෑ ...:confused::confused::confused:69 ලක්ෂයක ජනතාවගේ බලපොරොත්තු දිය කරන්නද හදන්නේ ? :shocked:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,355
    15,616
    113
    ගොට ට බැනේ පොලිස්පතිව අයින් කරන්න. ජනාදිපතිට බලතල නෑ
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ගෝඨා ඇයි වැඩ බලන පොලිස්පතිව අයින් කරන්නේ නැත්තේ? රනිල් - ගෝඨා ඩීල් වගේ දැන්නම් පෙනෙන්නේ ? :confused:අර ස්විස් වලට පැනපු එකාව අල්ලන්න ට්‍රයි කරනවා පේන්නෙත් නෑ . ගෝඨා එන පොටනම් හොද නෑ ...:confused::confused::confused:69 ලක්ෂයක ජනතාවගේ බලපොරොත්තු දිය කරන්නද හදන්නේ ? :shocked:
    ගෝඨට බෑ පොලිස්පතිව අයින් කරන්න. 19වෙනි සංශෝධනයෙන් ඔක්කොම බලතල අයින් කරල තියෙන්නෙ. :yes::yes::yes:

    පොනිලගෙ ගේම් තමයි මේ හැමදේම.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගෝඨා ඇයි වැඩ බලන පොලිස්පතිව අයින් කරන්නේ නැත්තේ? රනිල් - ගෝඨා ඩීල් වගේ දැන්නම් පෙනෙන්නේ ? :confused:අර ස්විස් වලට පැනපු එකාව අල්ලන්න ට්‍රයි කරනවා පේන්නෙත් නෑ . ගෝඨා එන පොටනම් හොද නෑ ...:confused::confused::confused:69 ලක්ෂයක ජනතාවගේ බලපොරොත්තු දිය කරන්නද හදන්නේ ? :shocked:

    soonayo thota therune nedda gota awe ekata thamai, unge family eka nadu walin goda yanna, nethuwa wena mokatawath newei.

    balapna ara museum naduwa iwarai.

    ubage monawahari naduwak thiyanam puluwannam iwra karala illapanko eka dawasin.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,136
    113
    ගෝඨා ඇයි වැඩ බලන පොලිස්පතිව අයින් කරන්නේ නැත්තේ? රනිල් - ගෝඨා ඩීල් වගේ දැන්නම් පෙනෙන්නේ ? :confused:අර ස්විස් වලට පැනපු එකාව අල්ලන්න ට්‍රයි කරනවා පේන්නෙත් නෑ . ගෝඨා එන පොටනම් හොද නෑ ...:confused::confused::confused:69 ලක්ෂයක ජනතාවගේ බලපොරොත්තු දිය කරන්නද හදන්නේ ? :shocked:

    මහින්ද, රනිල් අඹයාළුකම තියනකන් හොරු කොයි පැත්තෙත් නිදැල්ලේ...
    ඕක මිනිස්සු තේරුම් ගන්න 2050 ත් පහුවෙයි.:lol:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ගෝඨා ඇයි වැඩ බලන පොලිස්පතිව අයින් කරන්නේ නැත්තේ? රනිල් - ගෝඨා ඩීල් වගේ දැන්නම් පෙනෙන්නේ ? :confused:අර ස්විස් වලට පැනපු එකාව අල්ලන්න ට්‍රයි කරනවා පේන්නෙත් නෑ . ගෝඨා එන පොටනම් හොද නෑ ...:confused::confused::confused:69 ලක්ෂයක ජනතාවගේ බලපොරොත්තු දිය කරන්නද හදන්නේ ? :shocked:

    කොමිසම් නිසා මාරු කරන්න බැ.වියාවස්තා සංසෝදනය කරන්න වෙනවා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    19 ගෙනල්ල රට කාපු එකේ තරම පේනවනේ...දැන් ගෝඨාබයට උපදෙස් දෙන්නේ හංසයාට පුක දීල ඇරවගත්ත එවුන්...උඹලගෙන් උපදෙස් අරගෙන නෙවෙයි ඒ මනුස්සය යුද්දේ කලේ, ඒවගේම නාගරික සංවර්ධන වැඩකටයුතු කලේ, පත් වෙලා සති 2යි, මෙතන වැලලෙන්න හදනව, ඒවගේම යුද්දේ පටන් ගනිද්දී මේ වගේම සක්කිලි හැත්ත තමයි යුද්දේ කරන්න බෑ කියල පොර ටෝක් දුන්නේ, කරලා පෙන්නුවනේ, ජනාදිපති තුමා එතුමාගේ වැඩ කොටස හරියට කරයි.වැලලෙන්න එපා.වදින එවුන්ට වැදියන්.
     
    • Like
    Reactions: channaq4
  • Dec 18, 2013
    535
    98
    28
    මහින්ද, රනිල් අඹයාළුකම තියනකන් හොරු කොයි පැත්තෙත් නිදැල්ලේ...
    ඕක මිනිස්සු තේරුම් ගන්න 2050 ත් පහුවෙයි.:lol:

    සයිඩ් එකෙන් පුX දෙන්නැතුව ඉන්නවද......

    වෙලා තියෙනවනං ඇප කැන්සල් දිසානායකට මොකද වෙලා තියෙන්නේ කියල හොයපන්.... :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගෝඨට බෑ පොලිස්පතිව අයින් කරන්න. 19වෙනි සංශෝධනයෙන් ඔක්කොම බලතල අයින් කරල තියෙන්නෙ. :yes::yes::yes:

    පොනිලගෙ ගේම් තමයි මේ හැමදේම.

    සිරාවට වික්කාමසිංහ තමන්ගේ වාසියට බලේ හරෝගත්ත. දැන් ජනාධිපති බලතල එහෙටත් නෑ මෙහෙටත් නෑ. ඉක්මනින්ම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕනේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,411
    8,576
    113
    රූකඩ රාජ්ජේ

    ගෝටා පොලිස්පති අයින් කරන්නේ නැත්තේ ඇයි, නිශාන්තව ගෙන්න ගන්නේ නැත්තේ ඇයි කියන අයට කරන්න තියෙන්නේ ඊලග චන්දෙන් තුනෙන්දෙකේ බලයක් අරන්දිලා 19 අයින් කරගෙන ගෝටා ට සම්පුර්ණ බලය දෙන එකයි...එතකොට බලාගන්න පුළුවන් රටේ වැඩ වෙන්නේ කොහොමද කියලා...

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මහින්ද, රනිල් අඹයාළුකම තියනකන් හොරු කොයි පැත්තෙත් නිදැල්ලේ...
    ඕක මිනිස්සු තේරුම් ගන්න 2050 ත් පහුවෙයි.:lol:

    :lol::lol: ayin karanna ba pren president ta
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,136
    113
    ඌරු වරිගේ වන්නිය;24983979 said:
    සයිඩ් එකෙන් පුX දෙන්නැතුව ඉන්නවද......

    වෙලා තියෙනවනං ඇප කැන්සල් දිසානායකට මොකද වෙලා තියෙන්නේ කියල හොයපන්.... :lol:

    Waddanta mona deshapalaneda ban :lol:
    Puluwan nam gotata kiyapan ranil athulata daala pennanna kiyala. Banku kadillata. :lol: thiththa unath aththa okai ban.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,411
    8,576
    113
    රූකඩ රාජ්ජේ
    Waddanta mona deshapalaneda ban :lol:
    Puluwan nam gotata kiyapan ranil athulata daala pennanna kiyala. Banku kadillata. :lol: thiththa unath aththa okai ban.

    19 අයින්කරගන්න පාර්ලිමේන්තුවේ බහුතරේ හදාගන්න මහා මැතිවරනේදී චන්දෙ දීපං...ඊට පස්සේ බලමු...ඇප කැන්සල් දිසානායක පොනිල් හිටන් එකතුවෙලා අවුරුදු 5 ක් කාපු රට දවස් 5න් ගොඩ දාන්න බෑ කියන එකවත් තේරෙන්නේ නැද්ද බං?

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    දෑනට කිසිම මගුලක් කරන්න බැහැ බන්, මහමැතිවරණයෙන් පස්සේ අලුත් පාර්ලිමේන්තුවක, වැඩි බහුතරයක් එක්ක තමයි ගේම පටන් ගන්න තියෙන්නේ, රටට හොදයක් වෙනවා ඇත්තට දකින්න ආස උන් ඉන්නවානමි කරන්න තියෙන්නේ මහ මැතිවරණයෙන් සුපිරි බහුතරයක් පාර්ලිමේන්තුවට යවන එක, එතකොට ඇඩිලි දෙඩිලි නැහැ ඉතුරු ටික ලස්සනට ගොටා කරයි.. පනත් හදාගෙන.