ගෝඨා ඇයි පොලිස්පතිව අයින් කරන්නේ නැත්තේ?
ගෝඨා ඇයි වැඩ බලන පොලිස්පතිව අයින් කරන්නේ නැත්තේ? රනිල් - ගෝඨා ඩීල් වගේ දැන්නම් පෙනෙන්නේ ?
අර ස්විස් වලට පැනපු එකාව අල්ලන්න ට්රයි කරනවා පේන්නෙත් නෑ . ගෝඨා එන පොටනම් හොද නෑ ...

69 ලක්ෂයක ජනතාවගේ බලපොරොත්තු දිය කරන්නද හදන්නේ ? 