තාප්ප වල පින්තාරු කිරිම ...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,103
    34,653
    113
    බලි රූප නැතිව මේ වගේ ඒවා ඇන්ඳොත් මොකද?
    kids-room-design-for-two-painting-curtain-wilderness-wall-murals-astounding-vinyl-nature-large-mural-green-forest-pict.jpg

    NZ-wall-mural-art.jpg

    Wall-Art-Forest-Landscape-Painting-Canvas-Art-ETL-093-.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    මේ විදියට පරිසරය නිර්මාණය කරන්නලුනේ යන්නෙ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    මේ විදියට පරිසරය නිර්මාණය කරන්නලුනේ යන්නෙ...

    Capture.jpg

    බල්ලොන්ට ජාතක වෙලා වටේ ගිහිල්ලා කැටේ පුරවගෙන ඇවිල්ලා ගොමගොඩකට වදාපු අමණ කුපාඩි නරි සුනඛයෙක් රෙප් කපලා...
     
    • Like
    Reactions: KDH

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy

    ගස් ඇන්දම බල්ලො මුත්‍රා කරන්න පෙලඹෙනවා... ඒ වැඩේ හරියන්නෙ නෑ ආයිබෝං...

    බල්ලෝ විතරක් නෙමෙයි බ්‍රෝ බල්ලෝ වගේ කොල්ලොත් මුත්‍රා කරන්න පෙලෙබෙනවා...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    :cool::cool::shocked::shocked::cool::cool::shocked::shocked:
    පට්ට වැඩක් නේ..තරුණ සංවිධාන වලින්ද කරන්නේ? ගෝටා THANKS කරලා තිබුනා කට්ටියට ..........

    රට පුරා ප්‍රසිද්ධ ස්ථානයන්හි ඇති තාප්ප පිරිසුදු කරමින් ඒ මත අලංකාර චිත්‍ර අඳින රට පුරා සිටින තරුණ තරුණියන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්තූතිය පළ කරයි.

    තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා විසින් මෙසේ ස්තුතිය පළ කර තිබේ.

    ""
    තරුණ පරපුරේ සුභවාදී ආකල්ප, කණ්ඩායම් හැඟීම සහ නායකත්වය රටේ වටපිටාව පමනක් නොව අනාගතයද වෙනස් කරන්නට පදනම දමමින් සිටී. සිය නිර්මාණශීලීත්වය සමාජයට ඵලදායි අයුරින් යොදවන්නට පෙරමුණගෙන සිටින තාරුණ්‍ය හෙටට ඔබින වැඩකරන රටක් ගොඩනැගීමේ පෙරනිමිති පෙන්නුම් කරමින් ඇත. එය මුළු රටටම ආඩම්බරයකි.
    ""

    https://www.facebook.com/gotabayar/videos/1071364846535521/
     
    Last edited:
    • Like
    Reactions: Lejayange

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේකට පොඩ්ඩක් ගේමක් යනව නේද බුකියෙ. වක්‍රාකාරව ජන මනස වෙනස් වෙන ආකාරයේ චිත්‍ර ඇඳල විකල්ප බලවේග වලට ක්‍රියාකාරී වෙන්න ඉඩ දෙන්නෙ නැති වෙන්න අරින්න හදන්නෙ කියල. අයි ඩෝන්ට් නෝ වයි එහෙම හිතන්නෙ කියල...
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙවා කරන කොල්ලන්නට අපේ ප්‍රණාමය පුලුවන් නම් දුම්රිය ස්තාන, බස්නැවතුම් පොලවල් ලස්ස්න කරලා ගමු.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මේකට පොඩ්ඩක් ගේමක් යනව නේද බුකියෙ. වක්‍රාකාරව ජන මනස වෙනස් වෙන ආකාරයේ චිත්‍ර ඇඳල විකල්ප බලවේග වලට ක්‍රියාකාරී වෙන්න ඉඩ දෙන්නෙ නැති වෙන්න අරින්න හදන්නෙ කියල. අයි ඩෝන්ට් නෝ වයි එහෙම හිතන්නෙ කියල...

    3% සෙට් එකයි කැපුවත් කොළ අනාතයෝ ටිකයි ඕවා පතුරුවන්නේ...

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,085
    3,924
    113
    මේකට පොඩ්ඩක් ගේමක් යනව නේද බුකියෙ. වක්‍රාකාරව ජන මනස වෙනස් වෙන ආකාරයේ චිත්‍ර ඇඳල විකල්ප බලවේග වලට ක්‍රියාකාරී වෙන්න ඉඩ දෙන්නෙ නැති වෙන්න අරින්න හදන්නෙ කියල. අයි ඩෝන්ට් නෝ වයි එහෙම හිතන්නෙ කියල...
    කොහොමත් යුඑන්පී කට්ටිය නම් අකමැතියි.
    පේමන්ට් එකේ කරදර කාරයෝ අයින් කරහම අඬනවා උන් කොහොමද ජීවත් වෙන්නේ කියල. උන්ගෙන් කරදර වෙන දාහක් මගී ජනයා එතකොට අවලංගුයි.
    තාප්ප ලස්සන කරද්දී අහනවා කොහෙද පෝස්ටර් අලවන්නේ කියල. එතකොට ජරාවට තියන එක හොඳයි.
    ඒ විතරක් නෙවෙයි ඔන්න දැන් තව එකක් යනවා විවිධ චිත්‍ර නෙවෙයි රණවිරුවෝ අඳින්න කියල. සෙබළු විතරක් ඇන්දහම ලස්සනක් නෑ, අනික ලස්සන විවිධ චිත්‍ර තියෙද්දී සංචාරකයෝ එහෙමත් පින්තූර අරන් රටට ප්‍රසිද්ධියක් එනවා.
    ඔය ඔක්කොම බැලන්ස් කරන යන්න ඕන ගමනක්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොහොමත් යුඑන්පී කට්ටිය නම් අකමැතියි.
    පේමන්ට් එකේ කරදර කාරයෝ අයින් කරහම අඬනවා උන් කොහොමද ජීවත් වෙන්නේ කියල. උන්ගෙන් කරදර වෙන දාහක් මගී ජනයා එතකොට අවලංගුයි.
    තාප්ප ලස්සන කරද්දී අහනවා කොහෙද පෝස්ටර් අලවන්නේ කියල. එතකොට ජරාවට තියන එක හොඳයි.
    ඒ විතරක් නෙවෙයි ඔන්න දැන් තව එකක් යනවා විවිධ චිත්‍ර නෙවෙයි රණවිරුවෝ අඳින්න කියල. සෙබළු විතරක් ඇන්දහම ලස්සනක් නෑ, අනික ලස්සන විවිධ චිත්‍ර තියෙද්දී සංචාරකයෝ එහෙමත් පින්තූර අරන් රටට ප්‍රසිද්ධියක් එනවා.
    ඔය ඔක්කොම බැලන්ස් කරන යන්න ඕන ගමනක්.

    Unp karayo ratata adare nam na