බලි රූප නැතිව මේ වගේ ඒවා ඇන්ඳොත් මොකද?
![]()
![]()
![]()
මේ විදියට පරිසරය නිර්මාණය කරන්නලුනේ යන්නෙ...
ගස් ඇන්දම බල්ලො මුත්‍රා කරන්න පෙලඹෙනවා... ඒ වැඩේ හරියන්නෙ නෑ ආයිබෝං...








රට පුරා ප්‍රසිද්ධ ස්ථානයන්හි ඇති තාප්ප පිරිසුදු කරමින් ඒ මත අලංකාර චිත්‍ර අඳින රට පුරා සිටින තරුණ තරුණියන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්තූතිය පළ කරයි.
තම නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා විසින් මෙසේ ස්තුතිය පළ කර තිබේ.
""
තරුණ පරපුරේ සුභවාදී ආකල්ප, කණ්ඩායම් හැඟීම සහ නායකත්වය රටේ වටපිටාව පමනක් නොව අනාගතයද වෙනස් කරන්නට පදනම දමමින් සිටී. සිය නිර්මාණශීලීත්වය සමාජයට ඵලදායි අයුරින් යොදවන්නට පෙරමුණගෙන සිටින තාරුණ්‍ය හෙටට ඔබින වැඩකරන රටක් ගොඩනැගීමේ පෙරනිමිති පෙන්නුම් කරමින් ඇත. එය මුළු රටටම ආඩම්බරයකි.
""
https://www.facebook.com/gotabayar/videos/1071364846535521/
මේකට පොඩ්ඩක් ගේමක් යනව නේද බුකියෙ. වක්‍රාකාරව ජන මනස වෙනස් වෙන ආකාරයේ චිත්‍ර ඇඳල විකල්ප බලවේග වලට ක්‍රියාකාරී වෙන්න ඉඩ දෙන්නෙ නැති වෙන්න අරින්න හදන්නෙ කියල. අයි ඩෝන්ට් නෝ වයි එහෙම හිතන්නෙ කියල...
කොහොමත් යුඑන්පී කට්ටිය නම් අකමැතියි.මේකට පොඩ්ඩක් ගේමක් යනව නේද බුකියෙ. වක්‍රාකාරව ජන මනස වෙනස් වෙන ආකාරයේ චිත්‍ර ඇඳල විකල්ප බලවේග වලට ක්‍රියාකාරී වෙන්න ඉඩ දෙන්නෙ නැති වෙන්න අරින්න හදන්නෙ කියල. අයි ඩෝන්ට් නෝ වයි එහෙම හිතන්නෙ කියල...
කොහොමත් යුඑන්පී කට්ටිය නම් අකමැතියි.
පේමන්ට් එකේ කරදර කාරයෝ අයින් කරහම අඬනවා උන් කොහොමද ජීවත් වෙන්නේ කියල. උන්ගෙන් කරදර වෙන දාහක් මගී ජනයා එතකොට අවලංගුයි.
තාප්ප ලස්සන කරද්දී අහනවා කොහෙද පෝස්ටර් අලවන්නේ කියල. එතකොට ජරාවට තියන එක හොඳයි.
ඒ විතරක් නෙවෙයි ඔන්න දැන් තව එකක් යනවා විවිධ චිත්‍ර නෙවෙයි රණවිරුවෝ අඳින්න කියල. සෙබළු විතරක් ඇන්දහම ලස්සනක් නෑ, අනික ලස්සන විවිධ චිත්‍ර තියෙද්දී සංචාරකයෝ එහෙමත් පින්තූර අරන් රටට ප්‍රසිද්ධියක් එනවා.
ඔය ඔක්කොම බැලන්ස් කරන යන්න ඕන ගමනක්.
Unp karayo ratata adare nam na
රටට ආදරේ නැත්තෙ නෑ ආදරෙයි.. ඒත් ඊට වඩා පක්ෂට ආදරෙයි...!!