මම හිතන විදියට සිරාවට අවුල්ද

EkLadka

Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මම හිතන විදියට සිරාවට අවුල්ද

    ඇයි බං ගොඩක් අය අවුඩියක් ෆෙරාරියක් පදින්න , මාලිගා හදන්න , ලොකු සල්ලිකාරයෝ වෙන්න දගලන්නෙ?
    මට කවදාවත් එහෙම හිතෙන්නෙ නෑ
    මම කිව්වෙ 25ක් 35 ක් අරන් යන්තම් ලෙවකාලා ඉන්න හිතනවා නෙමෙයි. 100ක් වගේ හම්බ උනොත් ඇති මම බදින කාලෙක. එහෙම රස්සාවක් කරගෙන නිදහසේ ඉන්න තිබ්බා ඇති කියලා මයි හිතෙන්නෙ.
    මගෙ යාළුවෙක් කියනවා සමාජෙ ගොඩක් උන් මිනිස්සුන්ට සලකන්නෙ උන්ගෙ ගෙවල් වල තට්ටු ගානට වාහනේට මිසක් උගත් බුද්ධිමත් ගුණයහපත් කම්වලට නෙමෙයි. තාමත් මිනිස්සු මනින්නෙ ඇදුමෙන් ලු. ඒ කතාව නම් ඇත්ත.:dull: ඌ කියනවා සමාජෙ එක්ක ඉදිද්දි අර දේවලුත් ඔනලු නැත්නම් හැමොම දෙකේ කොලේට දානවලු. උබලා මොකද හිතන්නෙ ඒ ගැන.
    ඇත්තටම මම කාලයක් තිබ්බා ෂෝ එකට ඇදපු ෂෝ එකට ඉන්න හදපු. ඒත් ගොඩක් කාලෙක ඉදන් මම වෙනස්. මට දැන් කොච්චර පරණ ඇදුමත් උනත් ඇදන් යන්න ගානක් නෑ එච්චර. තාම කෙල්ලෙක් නෑ බූට් කෑවට පස්සෙ. සිරාවට මම හිතන විදියට අවුල්ද
     
    • Like
    Reactions: Dishta Didin

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113

    ගමනක් යන්න ඕනි නම් තමන්ට සල්ලි තියන විදියට වාහනයක් ගන්න එකේ වැරැද්දක් නෑ ,
    තමන් ආස දේවල් කරන්න , වියදමට හරියන විදියට ආදායමක් ලැබෙනවා නම්.
    අනික් මිනිස්සුන්ට පෙන්න ණය වෙලා ලෝකෙට පරකාසෙ වෙලා ඉදලා මොකටද .
    හැබයි තමුන්ට සල්ලි තියනවා නම් වියදම් කරන එකේ ප්‍රශ්නයක් නෑ .

    සල්ලි තියාගෙන , පාරේ යන්නෙ රස්තියාදු කාරයො වගේ නම් ඉතිං කවුරුත් ගනන් ගන්නෙ නෑ ,

    උගත් උනාට සලකන්නේ නෑ නූගත් එවුන් :sorry:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    උබ උබ වෙයන්
    උබේ හිත සතුටුයි නම් එච්චරයි බන්
     
    • Like
    Reactions: ElaBaba

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ubalta therenne na Business class eke gihin ireland indala full fun aran ayth business class eke eddi tiyena fit ekaa. awata passe cargo shirt eka anda okkotama banagena banagena giya:yes::yes:;););):yes::yes:;);)
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ගමනක් යන්න ඕනි නම් තමන්ට සල්ලි තියන විදියට වාහනයක් ගන්න එකේ වැරැද්දක් නෑ ,
    තමන් ආස දේවල් කරන්න , වියදමට හරියන විදියට ආදායමක් ලැබෙනවා නම්.
    අනික් මිනිස්සුන්ට පෙන්න ණය වෙලා ලෝකෙට පරකාසෙ වෙලා ඉදලා මොකටද .
    හැබයි තමුන්ට සල්ලි තියනවා නම් වියදම් කරන එකේ ප්‍රශ්නයක් නෑ .

    සල්ලි තියාගෙන , පාරේ යන්නෙ රස්තියාදු කාරයො වගේ නම් ඉතිං කවුරුත් ගනන් ගන්නෙ නෑ ,

    උගත් උනාට සලකන්නේ නෑ නූගත් එවුන් :sorry:

    අන්තිමට කිව්ව කතාව තේරුනෙ නෑ. ඇයි ඒ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    simple deyak thiyenne.

    Uba sathutin nam ubata kamathi widiyata jiwath weyan. kagewath heena uba haba karanna oni na, kagewath jeewithayak jiwath wenna epa. Thamange hithata hoda widiyata hitapan anunta karadarayak novi. katawath penna dewal karana minissu kohomath sathutin wage penawa witharai.

    kella boot eka thibba hinda uba nikan unnath ekai malath ekai wage innawa nam eka nam hariyana magulak newei. poddak eliyata bahala balapan thawa kello oni tharam innawa. eka wenama kathawak mekata adala na.
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Jeewithe targets thiya gena wada karapan
    Time is flying. Puluwan kale hamba karapan.
    Apahu harila balala duk wenna epa
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    අන්තිමට කිව්ව කතාව තේරුනෙ නෑ. ඇයි ඒ

    simple deyak thiyenne.

    Uba sathutin nam ubata kamathi widiyata jiwath weyan. kagewath heena uba haba karanna oni na, kagewath jeewithayak jiwath wenna epa. Thamange hithata hoda widiyata hitapan anunta karadarayak novi. katawath penna dewal karana minissu kohomath sathutin wage penawa witharai.

    kella boot eka thibba hinda uba nikan unnath ekai malath ekai wage innawa nam eka nam hariyana magulak newei. poddak eliyata bahala balapan thawa kello oni tharam innawa. eka wenama kathawak mekata adala na.

    සතුටින් ඉන්නයි අනිත් අය ගනන් ගන්න අනිත් අයගෙන් රෙස්පෙක්ට් එක ඕන නම්
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    තාම කෙල්ලෙක් නෑ බූට් කෑවට පස්සෙ. සිරාවට මම හිතන විදියට අවුල්ද

    Sirawatama ubata Loku Awulak thiyanawa :growl: Booru katha nokiya ikmanata money earn karala establish wenna balahan :) Did you know what happened to Dinosaurs ?:lol:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Sirawatama ubata Loku Awulak thiyanawa :growl: Booru katha nokiya ikmanata money earn karala establish wenna balahan :) Did you know what happened to Dinosaurs ?:lol:

    උල්කාපාත වැටිලා මලා:lol:
    මම තාම ඉගන ගන්නවා බං ඩිග්‍රිය ඉවර නෑ:(
    කෙල්ලොත් නෑ ඔහේ ඉන්නව සිරාවට මට තේරෙන්නේ නෑ බං මොනව කරන්න ද කියලා
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඕයා හිතන විදියේ කිසි අවුලක් නෑ සහෝදරයා
    එත්
    කසාද බැන්දට පස්සේ පිරිමි හරි අසරණ වෙනවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ හිතන විදිහෙ අවුලක් නැහැ.
    අවුල තියෙන්නේ ගොඩක් උන් උඹ හිතන විදිහෙ නෙමෙයි. තනිකර බොරු ලයිෆ් එකක් මේන්ටේන් කරන්නෙ.
    අවුල තියෙන්නෙ ඉතින් ඒ වගේ උන් එක්ක උඹ වගේ එකෙක් ඉද්දි උඹ ටිකක් වෙනස් වෙනවා. උඹව කොන් වෙනවා. හැබැයි උඹ දිගටම උන් එක්කම හිටියොත් ටික කාලෙකින් උඹත් ඒ සිස්ටම් එකට වැටෙනවා.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ හිතන විදියට හැමෝම හිතන්නේ නෑ ඒකයි මචන් මෙතන අවුල...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ubalta therenne na Business class eke gihin ireland indala full fun aran ayth business class eke eddi tiyena fit ekaa. awata passe cargo shirt eka anda okkotama banagena banagena giya:yes::yes:;););):yes::yes:;);)

    mekata rep kapala jvp eke. paw ihin wahalek unge ekage kisima waraddak penne na. anik unta bana kiwwata wahallu kiyala niyma wahallu inne jvp. un hithan inne anuraya unta gillana lanu anik unuth gili kiyala:yes::yes::yes:;);):yes::yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,231
    1
    101,070
    113
    34
    Kalutara
    ජීවිතේ අම්බානෙකට සල්ලි හොයල සක්සස් වුන උන් විතරද මිනිස්සු,
    ඇයි ෆේල් වුන උන් මිනිස්සු නෙමෙයිද?
    කියල තමයි අහන්න වෙන්නේ
    . :yes: