මම හිතන විදියට සිරාවට අවුල්ද
ඇයි බං ගොඩක් අය අවුඩියක් ෆෙරාරියක් පදින්න , මාලිගා හදන්න , ලොකු සල්ලිකාරයෝ වෙන්න දගලන්නෙ?
මට කවදාවත් එහෙම හිතෙන්නෙ නෑ
මම කිව්වෙ 25ක් 35 ක් අරන් යන්තම් ලෙවකාලා ඉන්න හිතනවා නෙමෙයි. 100ක් වගේ හම්බ උනොත් ඇති මම බදින කාලෙක. එහෙම රස්සාවක් කරගෙන නිදහසේ ඉන්න තිබ්බා ඇති කියලා මයි හිතෙන්නෙ.
මගෙ යාළුවෙක් කියනවා සමාජෙ ගොඩක් උන් මිනිස්සුන්ට සලකන්නෙ උන්ගෙ ගෙවල් වල තට්ටු ගානට වාහනේට මිසක් උගත් බුද්ධිමත් ගුණයහපත් කම්වලට නෙමෙයි. තාමත් මිනිස්සු මනින්නෙ ඇදුමෙන් ලු. ඒ කතාව නම් ඇත්ත.
ඌ කියනවා සමාජෙ එක්ක ඉදිද්දි අර දේවලුත් ඔනලු නැත්නම් හැමොම දෙකේ කොලේට දානවලු. උබලා මොකද හිතන්නෙ ඒ ගැන.
ඇත්තටම මම කාලයක් තිබ්බා ෂෝ එකට ඇදපු ෂෝ එකට ඉන්න හදපු. ඒත් ගොඩක් කාලෙක ඉදන් මම වෙනස්. මට දැන් කොච්චර පරණ ඇදුමත් උනත් ඇදන් යන්න ගානක් නෑ එච්චර. තාම කෙල්ලෙක් නෑ බූට් කෑවට පස්සෙ. සිරාවට මම හිතන විදියට අවුල්ද
ඇයි බං ගොඩක් අය අවුඩියක් ෆෙරාරියක් පදින්න , මාලිගා හදන්න , ලොකු සල්ලිකාරයෝ වෙන්න දගලන්නෙ?
මට කවදාවත් එහෙම හිතෙන්නෙ නෑ
මම කිව්වෙ 25ක් 35 ක් අරන් යන්තම් ලෙවකාලා ඉන්න හිතනවා නෙමෙයි. 100ක් වගේ හම්බ උනොත් ඇති මම බදින කාලෙක. එහෙම රස්සාවක් කරගෙන නිදහසේ ඉන්න තිබ්බා ඇති කියලා මයි හිතෙන්නෙ.
මගෙ යාළුවෙක් කියනවා සමාජෙ ගොඩක් උන් මිනිස්සුන්ට සලකන්නෙ උන්ගෙ ගෙවල් වල තට්ටු ගානට වාහනේට මිසක් උගත් බුද්ධිමත් ගුණයහපත් කම්වලට නෙමෙයි. තාමත් මිනිස්සු මනින්නෙ ඇදුමෙන් ලු. ඒ කතාව නම් ඇත්ත.
ඌ කියනවා සමාජෙ එක්ක ඉදිද්දි අර දේවලුත් ඔනලු නැත්නම් හැමොම දෙකේ කොලේට දානවලු. උබලා මොකද හිතන්නෙ ඒ ගැන. ඇත්තටම මම කාලයක් තිබ්බා ෂෝ එකට ඇදපු ෂෝ එකට ඉන්න හදපු. ඒත් ගොඩක් කාලෙක ඉදන් මම වෙනස්. මට දැන් කොච්චර පරණ ඇදුමත් උනත් ඇදන් යන්න ගානක් නෑ එච්චර. තාම කෙල්ලෙක් නෑ බූට් කෑවට පස්සෙ. සිරාවට මම හිතන විදියට අවුල්ද

Booru katha nokiya ikmanata money earn karala establish wenna balahan 