මිනිස්සු මනස උසස් කිව්වට සත්තුන්ටත් වඩා පහලයි. විනෝදයට ලේ දකින්න කැමති එකම සතා මනුස්සය වෙන්න ඕනෙ.
මුලින්ම මේ ගෑනිව රේප් කරල මරපු හැටි තලු මරමර කියෙව්ව. තමන්ට ඒ චාන්ස් එක ලැබුනම හුකන හැටි හීන දකිනව.
ඊට පස්සෙ මේ මිනිස්සු 4 දෙනාට ගහල වධ දෙන හැටි හීන දකිනව. තමන්ට චාන්ස් එකක් දුන්නොත් මේ මිනිස්සුන්ව කපල කොටල දාන හැටි හිතෙන් දකිනව.
පුදුම ලෝකයක් මේක![]()
රේප් කේස් එකෙන් 5 දෙනෙක්ම මැරැනා ...ඉන්දියාවේ ජනගහනය වැඩි...ජනගහනය වැඩි වෙන කොට ඇන කොටා ගන්න එක ස්වාභාවිකයි..
මිනිස්සු මනස උසස් කිව්වට සත්තුන්ටත් වඩා පහලයි. විනෝදයට ලේ දකින්න කැමති එකම සතා මනුස්සය වෙන්න ඕනෙ.
මුලින්ම මේ ගෑනිව රේප් කරල මරපු හැටි තලු මරමර කියෙව්ව. තමන්ට ඒ චාන්ස් එක ලැබුනම හුකන හැටි හීන දකිනව.
ඊට පස්සෙ මේ මිනිස්සු 4 දෙනාට ගහල වධ දෙන හැටි හීන දකිනව. තමන්ට චාන්ස් එකක් දුන්නොත් මේ මිනිස්සුන්ව කපල කොටල දාන හැටි හිතෙන් දකිනව.
පුදුම ලෝකයක් මේක![]()

මිනිස්සු මනස උසස් කිව්වට සත්තුන්ටත් වඩා පහලයි. විනෝදයට ලේ දකින්න කැමති එකම සතා මනුස්සය වෙන්න ඕනෙ.
මුලින්ම මේ ගෑනිව රේප් කරල මරපු හැටි තලු මරමර කියෙව්ව. තමන්ට ඒ චාන්ස් එක ලැබුනම හුකන හැටි හීන දකිනව.
ඊට පස්සෙ මේ මිනිස්සු 4 දෙනාට ගහල වධ දෙන හැටි හීන දකිනව. තමන්ට චාන්ස් එකක් දුන්නොත් මේ මිනිස්සුන්ව කපල කොටල දාන හැටි හිතෙන් දකිනව.
පුදුම ලෝකයක් මේක![]()
උඹ ඔය දාල තියෙන දේම අනිත් උන්ට දෙන්න ඕන උත්තරේ තියෙනව..රැඩිකල් වෙලා පොර කියල හිතුවට කමක් නෑ තව පොඩ්ඩක් බුද්ධිය වර්ධනය කරගනින්.. උඹ ඔය දාල තියෙන දේම අනිත් උන්ට දෙන්න ඕන උත්තරේ තියෙනව..රැඩිකල් වෙලා පොර කියල හිතුවට කමක් නෑ තව පොඩ්ඩක් බුද්ධිය වර්ධනය කරගනින්..

උඹ රැඩිකල් කියන වචනේ තේරුම දන්නේ නෑ බන්… මුලින් එක ඉගනගනින්...
මේ ෆෝරම් එකේ ගොඩක් උන් සුළුතර මතය = රැඩිකල් මතය කියල හිතාගෙන ඉන්නවා

උඹ ඔය දාල තියෙන දේම අනිත් උන්ට දෙන්න ඕන උත්තරේ තියෙනව..රැඩිකල් වෙලා පොර කියල හිතුවට කමක් නෑ තව පොඩ්ඩක් බුද්ධිය වර්ධනය කරගනින්..
BadBlueGenius; අර පොඩි ගෑනුලමයව දුෂණය උන වෙලාවේ කොන්ඩයව ආයුද පෙන්නන්න ගෙනිච්චනන් මොකද වෙන්නේ ? said:කව්ද බං ඒකට අන්තිමට අහුවුනේ. කොණ්ඩගේ අයියද?
නිකමට හිතපන්කෝ ඒ අහිංසක මලක් වගේ පොඩි ළමයට මොනවා හිතෙන්න ඇද්ද අමානුෂික විදිහට දූෂණය කරලා හුස්ම හිර කරලා මරලා දාන වෙලාවේ.
කව්රුත් වින්දිතයාගේ මානව හිමිකම් ගැන කතා කරන්නේ නැහැනේ බං. ඔක්කොටම ප්රශ්නේ තියන්නේ අපරාධකාරයාගේ මානව හිමිකම ගැන විතරයි.
අනික පුනරුත්ථාපනය කරලා සමාජගත කරන්න පුළුවන් ටික දෙනයි. අනිත් එවුන් නැවතත් අපරාධ ක්රියාවලියට යොමු වෙලා සමාජයට හානි කරනවා. සමහර විට උන් ළමා කාලයේ දෙමාපියන්ගේ බිඳ වැටුණු පවුල් ජීවිත නිසා ආදරය හා ආරක්ෂාව නොලැබීම, නොසලකා හැරීම, අපචාර හා ලිංගික හිංසන වලට ලක්වීම, කෘරත්වයට භාජනය වීම වගේ දේවල් නිසා සමාජයත් සමග වෛරයෙන් ඉන්නවා වෙන්න පුළුවන්. මේ ප්රශ්නය දිහා සමාජ විද්යාත්මකව බැලුවොත් ඒ බව හොඳින් පැහැදිලි වෙනවා.
මුන්ට වෙඩි තියන එක ශිෂ්ට ලෝකයේ විසඳුමක් නෙමෙයි තමයි. නමුත් මේක සමාජ ක්රියාවලියේම කොටසක් නිසා පැන නැගුනු දෙයක්. ඒ ගැටළු වල මූලාශ්රයට විසඳුමක් නොදී ප්රතිපලයට විසඳුමක් දෙන්න කෙටි ක්රම වලට යන එකත් හරි වැඩක් නෙමේ තමයි.
ඒ වුනත් බං, වින්දිතයට රටේ අධිකරණ ක්රියාවලියේදී සාධාරණයක් නොවෙන කොට මිනිස්සු කෙටි ක්රම හොයනවා.
ඔව් උඹ වගේ උන්..![]()

උඹ ඔය දාල තියෙන දේම අනිත් උන්ට දෙන්න ඕන උත්තරේ තියෙනව..රැඩිකල් වෙලා පොර කියල හිතුවට කමක් නෑ තව පොඩ්ඩක් බුද්ධිය වර්ධනය කරගනින්..
[
කව්ද බං ඒකට අන්තිමට අහුවුනේ. කොණ්ඩගේ අයියද?
නිකමට හිතපන්කෝ ඒ අහිංසක මලක් වගේ පොඩි ළමයට මොනවා හිතෙන්න ඇද්ද අමානුෂික විදිහට දූෂණය කරලා හුස්ම හිර කරලා මරලා දාන වෙලාවේ.
කව්රුත් වින්දිතයාගේ මානව හිමිකම් ගැන කතා කරන්නේ නැහැනේ බං. ඔක්කොටම ප්රශ්නේ තියන්නේ අපරාධකාරයාගේ මානව හිමිකම ගැන විතරයි.

1. රටේ නීතිය සැකකරුවන්ට වෙඩිතියන එක නම් ප්රශ්නයක් නෑ.
2. රටේ නීතිය සැකකරුවන්ව වැරදිකරුවන් කියල උසාවියකදි ඔප්පු කරන එක නම්, දඬුවම තීරණය කරන්නෙ නඩුකාරයෙක් පොතේ තියෙන නීතියට අනුකූලව නම් ඒක කරන්න ඕනෙ.
ඔය දෙවනි එක කියන අය රැඩිකල්ද?

හැගීම් වලින් සාදාරනය ඉෂ්ට කරන එක ලොජික් (නිතිය ) එකෙක් සාදාරනය ඉෂ්ට කරන එකට වඩා සාර්ථක නම්, උසාවි සිස්ටම් එක නවත්තල දාල ආණ්ඩුවටයි පොලිසියටයි ඕන විදියට නිතිය ක්රියාත්මක කරන්න අවස්තාව දෙන්න තියෙන්නේ …
එන්න එහෙම වටපිටාවක නම් අපි කියන දේ රැඩිකල් ...

mun radical kiyana wachane theruma danne na bn..
eka therum karanna giyama maru kiyawanawa..

සුද්දට නැති පුකේ අමාරුවක් මේ ලංකාවෙ බත් ගිලින උන්ට තියෙන්නෙ..![]()

උඹත් එක්ක කතා කරලා වැඩක් නැ

KasunKDP;උඹවත් ආයුද පන්නන්න එක්කන් ගිහිල්ල මරන්න තිබ්බේ ඒ සිද්දියට …:yes: මොකද උඹ කරා වෙන්නත් පුළුවන් නේ එක …:yes: අර පොඩි ළමය කොච්චර දුක් විදින්න ඇද්ද said:කව්රුත් වින්දිතයාගේ මානව හිමිකම් ගැන කතා කරන්නේ නැහැනේ බං. ඔක්කොටම ප්රශ්නේ තියන්නේ අපරාධකාරයාගේ මානව හිමිකම ගැන විතරයි.