සමූහ දූෂකයන්ට වෙඩි

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    මිනිස්සු මනස උසස් කිව්වට සත්තුන්ටත් වඩා පහලයි. විනෝදයට ලේ දකින්න කැමති එකම සතා මනුස්සය වෙන්න ඕනෙ.

    මුලින්ම මේ ගෑනිව රේප් කරල මරපු හැටි තලු මරමර කියෙව්ව. තමන්ට ඒ චාන්ස් එක ලැබුනම හුකන හැටි හීන දකිනව.

    ඊට පස්සෙ මේ මිනිස්සු 4 දෙනාට ගහල වධ දෙන හැටි හීන දකිනව. තමන්ට චාන්ස් එකක් දුන්නොත් මේ මිනිස්සුන්ව කපල කොටල දාන හැටි හිතෙන් දකිනව.

    පුදුම ලෝකයක් මේක:dull:

    ස්වභාවධර්මය එහෙම තමයි..ඕනවට වැඩිය කැලයක් වැවුනම කැලේ control කරන්න ඇතිවන ගින්න ස්වභාවිකයි..:yes: රේප් කේස් එකෙන් 5 දෙනෙක්ම මැරැනා ...ඉන්දියාවේ ජනගහනය වැඩි...ජනගහනය වැඩි වෙන කොට ඇන කොටා ගන්න එක ස්වාභාවිකයි..:yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    මිනිස්සු මනස උසස් කිව්වට සත්තුන්ටත් වඩා පහලයි. විනෝදයට ලේ දකින්න කැමති එකම සතා මනුස්සය වෙන්න ඕනෙ.

    මුලින්ම මේ ගෑනිව රේප් කරල මරපු හැටි තලු මරමර කියෙව්ව. තමන්ට ඒ චාන්ස් එක ලැබුනම හුකන හැටි හීන දකිනව.

    ඊට පස්සෙ මේ මිනිස්සු 4 දෙනාට ගහල වධ දෙන හැටි හීන දකිනව. තමන්ට චාන්ස් එකක් දුන්නොත් මේ මිනිස්සුන්ව කපල කොටල දාන හැටි හිතෙන් දකිනව.

    පුදුම ලෝකයක් මේක:dull:

    අපි නම් තලු මර මර කියෙව්වෙ නෑ..උඹ ඵහෙම කියෙව්වද?:confused:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මිනිස්සු මනස උසස් කිව්වට සත්තුන්ටත් වඩා පහලයි. විනෝදයට ලේ දකින්න කැමති එකම සතා මනුස්සය වෙන්න ඕනෙ.

    මුලින්ම මේ ගෑනිව රේප් කරල මරපු හැටි තලු මරමර කියෙව්ව. තමන්ට ඒ චාන්ස් එක ලැබුනම හුකන හැටි හීන දකිනව.

    ඊට පස්සෙ මේ මිනිස්සු 4 දෙනාට ගහල වධ දෙන හැටි හීන දකිනව. තමන්ට චාන්ස් එකක් දුන්නොත් මේ මිනිස්සුන්ව කපල කොටල දාන හැටි හිතෙන් දකිනව.

    පුදුම ලෝකයක් මේක:dull:

    :lol:උඹ ඔය දාල තියෙන දේ‍ම අනිත් උන්ට දෙන්න ඕන උත්තරේ තියෙනව..රැඩිකල් වෙලා පොර කියල හිතුවට කමක් නෑ තව පොඩ්ඩක් බුද්ධිය වර්ධනය කරගනින්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    උඹ රැඩිකල් කියන වචනේ තේරුම දන්නේ නෑ බන්… මුලින් එක ඉගනගනින්...:yes:

    මේ ෆෝරම් එකේ ගොඩක් උන් සුළුතර මතය = රැඩිකල් මතය කියල හිතාගෙන ඉන්නවා
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උඹ රැඩිකල් කියන වචනේ තේරුම දන්නේ නෑ බන්… මුලින් එක ඉගනගනින්...:yes:

    මේ ෆෝරම් එකේ ගොඩක් උන් සුළුතර මතය = රැඩිකල් මතය කියල හිතාගෙන ඉන්නවා

    ඔව් උඹ වගේ උන්..:yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    :lol:උඹ ඔය දාල තියෙන දේ‍ම අනිත් උන්ට දෙන්න ඕන උත්තරේ තියෙනව..රැඩිකල් වෙලා පොර කියල හිතුවට කමක් නෑ තව පොඩ්ඩක් බුද්ධිය වර්ධනය කරගනින්..

    අර පොඩි ගෑනුලමයව දුෂණය උන වෙලාවේ කොන්ඩයව ආයුද පෙන්නන්න ගෙනිච්චනන් මොකද වෙන්නේ ?
    උබ කියන විදියට රටේ හැමෝගෙම

    උබේ තරම් බුද්දිය වර්දනය උනානම්

    අදිකරණය කියල එකක් අවශ්‍ය නැහැ .
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    BadBlueGenius; අර පොඩි ගෑනුලමයව දුෂණය උන වෙලාවේ කොන්ඩයව ආයුද පෙන්නන්න ගෙනිච්චනන් මොකද වෙන්නේ ? said:
    කව්ද බං ඒකට අන්තිමට අහුවුනේ. කොණ්ඩගේ අයියද?

    නිකමට හිතපන්කෝ ඒ අහිංසක මලක් වගේ පොඩි ළමයට මොනවා හිතෙන්න ඇද්ද අමානුෂික විදිහට දූෂණය කරලා හුස්ම හිර කරලා මරලා දාන වෙලාවේ.

    කව්රුත් වින්දිතයාගේ මානව හිමිකම් ගැන කතා කරන්නේ නැහැනේ බං. ඔක්කොටම ප්‍රශ්නේ තියන්නේ අපරාධකාරයාගේ මානව හිමිකම ගැන විතරයි.

    අනික පුනරුත්ථාපනය කරලා සමාජගත කරන්න පුළුවන් ටික දෙනයි. අනිත් එවුන් නැවතත් අපරාධ ක්‍රියාවලියට යොමු වෙලා සමාජයට හානි කරනවා. සමහර විට උන් ළමා කාලයේ දෙමාපියන්ගේ බිඳ වැටුණු පවුල් ජීවිත නිසා ආදරය හා ආරක්ෂාව නොලැබීම, නොසලකා හැරීම, අපචාර හා ලිංගික හිංසන වලට ලක්වීම, කෘරත්වයට භාජනය වීම වගේ දේවල් නිසා සමාජයත් සමග වෛරයෙන් ඉන්නවා වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නය දිහා සමාජ විද්‍යාත්මකව බැලුවොත් ඒ බව හොඳින් පැහැදිලි වෙනවා.

    මුන්ට වෙඩි තියන එක ශිෂ්ට ලෝකයේ විසඳුමක් නෙමෙයි තමයි. නමුත් මේක සමාජ ක්‍රියාවලියේම කොටසක් නිසා පැන නැගුනු දෙයක්. ඒ ගැටළු වල මූලාශ්‍රයට විසඳුමක් නොදී ප්‍රතිපලයට විසඳුමක් දෙන්න කෙටි ක්‍රම වලට යන එකත් හරි වැඩක් නෙමේ තමයි.

    ඒ වුනත් බං, වින්දිතයට රටේ අධිකරණ ක්‍රියාවලියේදී සාධාරණයක් නොවෙන කොට මිනිස්සු කෙටි ක්‍රම හොයනවා.

    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,964
    1
    56,988
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :lol:උඹ ඔය දාල තියෙන දේ‍ම අනිත් උන්ට දෙන්න ඕන උත්තරේ තියෙනව..රැඩිකල් වෙලා පොර කියල හිතුවට කමක් නෑ තව පොඩ්ඩක් බුද්ධිය වර්ධනය කරගනින්..

    1. රටේ නීතිය සැකකරුවන්ට වෙඩිතියන එක නම් ප්‍රශ්නයක් නෑ.

    2. රටේ නීතිය සැකකරුවන්ව වැරදිකරුවන් කියල උසාවියකදි ඔප්පු කරන එක නම්, දඬුවම තීරණය කරන්නෙ නඩුකාරයෙක් පොතේ තියෙන නීතියට අනුකූලව නම් ඒක කරන්න ඕනෙ.

    ඔය දෙවනි එක කියන අය රැඩිකල්ද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    [

    කව්ද බං ඒකට අන්තිමට අහුවුනේ. කොණ්ඩගේ අයියද?

    නිකමට හිතපන්කෝ ඒ අහිංසක මලක් වගේ පොඩි ළමයට මොනවා හිතෙන්න ඇද්ද අමානුෂික විදිහට දූෂණය කරලා හුස්ම හිර කරලා මරලා දාන වෙලාවේ.

    කව්රුත් වින්දිතයාගේ මානව හිමිකම් ගැන කතා කරන්නේ නැහැනේ බං. ඔක්කොටම ප්‍රශ්නේ තියන්නේ අපරාධකාරයාගේ මානව හිමිකම ගැන විතරයි.

    උඹවත් ආයුද පන්නන්න එක්කන් ගිහිල්ල මරන්න තිබ්බේ ඒ සිද්දියට …:yes:
    මොකද උඹ කරා වෙන්නත් පුළුවන් නේ එක …:yes:
    අර පොඩි ළමය කොච්චර දුක් විදින්න ඇද්ද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    1. රටේ නීතිය සැකකරුවන්ට වෙඩිතියන එක නම් ප්‍රශ්නයක් නෑ.

    2. රටේ නීතිය සැකකරුවන්ව වැරදිකරුවන් කියල උසාවියකදි ඔප්පු කරන එක නම්, දඬුවම තීරණය කරන්නෙ නඩුකාරයෙක් පොතේ තියෙන නීතියට අනුකූලව නම් ඒක කරන්න ඕනෙ.

    ඔය දෙවනි එක කියන අය රැඩිකල්ද?

    :lol:

    mun radical kiyana wachane theruma danne na bn..

    eka therum karanna giyama maru kiyawanawa..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    1. රටේ නීතිය සැකකරුවන්ට වෙඩිතියන එක නම් ප්‍රශ්නයක් නෑ.

    2. රටේ නීතිය සැකකරුවන්ව වැරදිකරුවන් කියල උසාවියකදි ඔප්පු කරන එක නම්, දඬුවම තීරණය කරන්නෙ නඩුකාරයෙක් පොතේ තියෙන නීතියට අනුකූලව නම් ඒක කරන්න ඕනෙ.

    ඔය දෙවනි එක කියන අය රැඩිකල්ද?

    නීති වලටම රටවල් වල වැඩ වෙනවනම් ඔය කියන රේප් කරපු උන් ඔය වගේ දේවල් කරයිද?ඔය මහලොකු මානව හිමිකම් ගැන දොඩවනව කට්ටියත් දැන් මහපාරේ මිනිස්සු මරනවා.ළගදී උන ලන්ඩන් බ්‍රිජ් සිද්දිය මතක අැතිනේ..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හැගීම් වලින් සාදාරනය ඉෂ්ට කරන එක ලොජික් (නිතිය ) එකෙක් සාදාරනය ඉෂ්ට කරන එකට වඩා සාර්ථක නම්, උසාවි සිස්ටම් එක නවත්තල දාල ආණ්ඩුවටයි පොලිසියටයි ඕන විදියට නිතිය ක්‍රියාත්මක කරන්න අවස්තාව දෙන්න තියෙන්නේ …

    එන්න එහෙම වටපිටාවක නම් අපි කියන දේ රැඩිකල් ...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හැගීම් වලින් සාදාරනය ඉෂ්ට කරන එක ලොජික් (නිතිය ) එකෙක් සාදාරනය ඉෂ්ට කරන එකට වඩා සාර්ථක නම්, උසාවි සිස්ටම් එක නවත්තල දාල ආණ්ඩුවටයි පොලිසියටයි ඕන විදියට නිතිය ක්‍රියාත්මක කරන්න අවස්තාව දෙන්න තියෙන්නේ …

    එන්න එහෙම වටපිටාවක නම් අපි කියන දේ රැඩිකල් ...

    සුද්දට නැති පුකේ අමාරුවක් මේ ලංකාවෙ බත් ගිලින උන්ට තියෙන්නෙ..:lol:

    https://www.washingtonpost.com/worl...38f32a-12b7-11ea-924c-b34d09bbc948_story.html
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,964
    1
    56,988
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුද්දට නැති පුකේ අමාරුවක් මේ ලංකාවෙ බත් ගිලින උන්ට තියෙන්නෙ..:lol:

    කාට හරි බත් කන එක වරදක් කියල හිතුනොත් තුවක්කුවක් අරන් ඇවිත් තොට වෙඩිතියල යයි :(
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    KasunKDP;උඹවත් ආයුද පන්නන්න එක්කන් ගිහිල්ල මරන්න තිබ්බේ ඒ සිද්දියට …:yes: මොකද උඹ කරා වෙන්නත් පුළුවන් නේ එක …:yes: අර පොඩි ළමය කොච්චර දුක් විදින්න ඇද්ද said: