මචන්ලා vitz 2000 model එක කොහොමද?? ඒකෙ අවුල් මොනවද?? පරණ නිසා spare parts එහෙම තියෙනවද ??
2010 එකක් වත් ganin
Spare parts thiyenawa ban. Service records verify karala wahaney engine, body, accident repairs ehema thiyenawada kiyala check karapan gannna kalin.


machn ai ochchara parana ekak ganne ?
වාහනෙ හොඳයි
අනිත් මේ වගේ ටොයොට වහාන එක්ක ගත්තම ඇතුලෙ ඉඩ මදි
මියුසික් ප්ලේයර් එක මාරු කරන්න බෑ
ස්පෙයා පාර්ට්ස් අවුලක් නෑ
ඒත් ඕකට නොයා අඩුම ස්විෆ්ට් ජිප් මොඩල් එකකටවත් යන්න බලන්න
ගානෙ ලොකු වෙනසක් නෑ
Swift එක 20ක් විතර වෙනවනේ. Chaverlot cruze එක කොහොමද ??




