මගේ කතාව

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,137
    113
    Gotham City
    youtube adsense කියල එකක් තියෙනවා කියල දැනගත්තෙත් ඔයාගේ thread එකෙන් පස්සේ .
    දැනටනන් leasing ගන්න අවශ්‍යතාවයක් නැහැ . ඕන උනොත් ඔයාට pm එකක් දාන්නම් .

    මෙයා නිසා යු ටියුබ් ගොඩ ගිය උන් ඇති නෙද මෙ එළකිරියෙ? පොඩ්ඩක් නැගිටින්න හෙල්ප් එකක් දුන්නොත් නරකද? මුදලින්වත් ?
     

    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team

    මෙයා නිසා යු ටියුබ් ගොඩ ගිය උන් ඇති නෙද මෙ එළකිරියෙ? පොඩ්ඩක් නැගිටින්න හෙල්ප් එකක් දුන්නොත් නරකද? මුදලින්වත් ?
    meke inna huththige puthala ehema karoth thama pudume. uge channel ekatat kelewwe meke inna wesa ballo ekathu wela
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,137
    113
    Gotham City
    meke inna huththige puthala ehema karoth thama pudume. uge channel ekatat kelewwe meke inna wesa ballo ekathu wela

    බලගෙන ගියහම ඒකත් ඇත්ත
    ඇහැව්වොත් මාසෙට ලක්ෂ 10 ,15 ඉන්කම් එක මෙකෙ ඉන්න උන්ගෙ
    එත් උදව්වකදි එකෙක් නැහැ.
    :P
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,623
    1
    60,150
    113
    Mother Earth
    කොල්ලා ආයෙ නැගිටපන්. ඉතින් උබට ලී බඩු බිස්නස් නම් කරේ ඇයි බ්‍රෝ ඒකෙන් අයින් වෙලා ආයෙ වෙනමම ෆීල්ඩ් එකක් තෝරන්නෙ ? කමක් නෑ. උබ හොඳට කල්පනා කරලා දුරදිග බලලා ගත්තු තීරණයක් වෙන්න ඇතිනේ. :love:
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Ado duk wenna epa bro..hoda minissunta thamai okkoma karadara..
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    මෙයා නිසා යු ටියුබ් ගොඩ ගිය උන් ඇති නෙද මෙ එළකිරියෙ? පොඩ්ඩක් නැගිටින්න හෙල්ප් එකක් දුන්නොත් නරකද? මුදලින්වත් ?

    Aniwa.mama nam youtube walin hamba karanne nah.eth udaw karanna puluwan.mama dakke mu daapu e thread eka.kee denek nodanna deyak igena ganna athida.api okkoma muta udaw karamu.podi eka gana hithala..
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Puluwan tharamin math wedeta ekathu wennam. Api okkoma ekathu wunoth welawe hetiyata sahanayak wei.
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මගේ කතාව වගේමයි. වෙනසකට තියෙන්නේ බැඳලා නෑ. මාත් 20,000 පඩියට ආයේ මුල ඉඳන් පටන් ගන්නේ :sorry:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,623
    1
    60,150
    113
    Mother Earth
    මගේ කතාව වගේමයි. වෙනසකට තියෙන්නේ බැඳලා නෑ. මාත් 20,000 පඩියට ආයේ මුල ඉඳන් පටන් ගන්නේ :sorry:

    බොට සල්ලි ආයෙම ලැබුණද ?:sorry:
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,580
    710
    113
    38
    සුවසිලන්තය
    මේක කොතනින් පටන්ගන්නද කියලා තේරෙන්නේ නෑ. . මම මගේ ජීවිත කතාව කිව්වා ඔගොල්ලන්ට මතක ඇති. . ඒ කතාවේ ඉතුරු ටික මන් මේ විදියට කියනවා. . මම දිවුරලා කියනවා මම අද වෙනකන් රුපියලක් වත් වන්චා කරලා නෑ මගේ හතුරෙක්ගේ වත් දියුනුවට ඉරිසියා කරලා නෑ. . මම ලී බඩු ශේස්ත්‍රයේ අවුරුදු 18 ඉදන් ඉන්නේ. . ඒ ශේස්ත්‍රයේ විවිද රැකියා රාශියකුත් මගේම වයාපාරයකුත් කරා. . අද මන් මගේ වයාපාරයට නැවතුම තියනවා. . ඒ ලක්ශ 52ක පාඩුවක් කරගෙන. . මගේ නිවස විකුනලා ලක්ශ 40ක් ගෙව්වා තව ලක්ශ 12ක නයක් ගෙවන්න තියෙනවා. . මට තියෙන ප්‍රශ්නේ මේකයි මම යුටියුබ් ගැන වුනත් ත්‍රේඩ් එක දාද්දි මගේ ආදායම මාසෙටම $ සත ගානයි තිබ්බේ. . නමුත් මන් දැක්කා මේකෙන් ලොකු පිරිසකට ගොඩ යන්න පුලුවන් කියලා ඉතින් කුහක කම නැතුව මන් සල්ලි හොයන විදිය කිව්වා. . ඔබට මතකද දන්නෑ. . මම මගේ පැන්සල මිතුරට දීලා පෑනෙන් චිත්‍ර ඇදපු කෙනෙක්, පන්තියෙ අහින්සකයා දහම්පාසලේ අහින්සකයා. . මම හැම වෙලේම තවකෙක්ට හොදම කරන්න උත්සහ කරපු කෙනෙක්. . මගේ විවිද වූ ත්‍රේඩ් ඒකට ශාක්ශි කියයි. .

    මගේ ලමයට දැන් වයස අවුරුදු 3යි. . එයාව ලබන අවුරුද්දට මොන්ටිසොරි දාන්න ඕනා ඒකට හෙට යන්න හිටියේ ඒකට වත් මන්ලග අද සල්ලි නෑ. . මම බංකොලොත් තත්වයටම පත්වෙලා. . මට ඉරුවාරදය කියන අසනීපෙත් තියෙනවා ඒක ටිකක් දරුනුවට තියෙනවා ඉතින් මට ලොකුවට වෙහෙසිලා දෙයක්, තනියම දෙයක් කරන්න අමාරුයි. . රටයනවා වගේ දේවල් දුරපලාත්වල ජොබ් කරන්න වගේ කොහොමත් කරන්න බෑ. .

    මම මම දන්න දේ හන්ගලා නෑ සේරම කිරියටත් අනිත් හැමෝටමත් කියලා තියෙනවා. . ආයේ මට කියන්න දෙයක් ඉතුරුවෙලා නෑ. . මගේ පොඩි ඉල්ලීම්ක් තියෙනවා මට උපදෙස් අවශ්යවෙලත් තියෙනවා. . මම ලීසින් කම්පැනියක වැඩ කරන්න හිතන් ඉන්නවා ලී බඩු වලට සම්බන්ද නැති මගේ පලවෙනි රැකියාව විදියට. . බේසික් එක 20000යි. . ටාගට් සම්පුර්න කලොත් 0.5% කමිශන් එකක් ලැබෙනවා. . කිරියේ ලීසින් සම්බන්දව ඉන්න අයගෙන් මට මේ රැකියාව ගැන දැනගන්න ඕනා. . මම 0 ඉදන් නැගිටින්න ඕන කෙනෙක්. . ඔබලට පුලුවන්ද මට උදව් කරන්න? ඔබලට අවශ්ය ලීසින් පහසුකම මම හරහා ලබාගෙන මට උදව් කරනවද?


    මම මගේ උපරිමය කිරියට දුන්නා. . අද මම ඔබෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා. . ඇත්තටම මට හරිම දුකයි මන් ගැන. .



    වැටි වැටි නැගිටපන් හොද කාලයක් ලබයි එදාට අදට වඩා දෙතුන් ගුණයක් හම්බ වෙයි ....මගේ යාලුවෙක් නම් ඉන්නවා ඔය ලිසින් වැඩ වලට සන්බන්ද මට පීඑම් එකක් දාපන් මන් උව කතාකරල දෙන්නම් උගෙන් විස්තරේ අහගනින්..අනික මොන මගුල ආවත් මානසිකව වටෙන්නෙපා කොහොම හරි ගේම ගහනවා කියල හිතේ තියන් ඉදපන් ..:yes::yes:
     
    Last edited: