මගේ කතාව

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අතීශය කාර්‍යය බහුල නිසා මම එලකිරියට ලේසියට ලොග් වෙන්නෙ නෑ පෝස්ට් දාන්න ඒත් මේ ත්‍රෙඩ් එක දැක්කම දෙයක් කියලා යන්න කියලා හිතුනා. උඹට මතක නම් 2015 දී උඹයි මමයි අහුවෙන අහුවෙන හැම ත්‍රෙඩ් එකකම රණ්ඩු කරගත්තා. ඒ දවස් වල උඹට හිටියේ සොහොන සහ මා එක්ක අමනාප කීප දෙනෙක්. නමුත් කිරියේ ගොඩක් පරණ මෙම්බර් ලා හිටියේ මගේ පැත්තෙ. උඹ කලේ PM ගගහා උන් උන් කොටෝ කොටෝ අනික් උන්ට කේලම් කිය කියා ඒ members ලාට පහර ගහපු එක. ජේසන් රූල්ස්, ක්‍රේසි බඩී, චරිත්84, තරිදු76, ආශ්මි අක්කා, දත් කිඹුලා ඔය් අතරින් කීප දෙනෙක් විතරයි මිත්‍රයා.

    උඹට මතක නම් මම ඒ දවස් වල උඹට කිව්වා උඹ ඔය යන විදිහට ගියොත් උඹට අනිවා දවසක කෙලවෙලා නන්නත්තාර වෙනවා කියලා. ඒ උනාට උඹ ඇහුවෙ නෑ මචං. උඹේ ආඩම්බරකම, මහන්තත්ත කම, හීන මානය උඹට ඊට වඩා ලොකු උනා මචං.

    උඹ අනික එලකිරියට හෙනම ලොකු සේවයක් කරපු එකෙක් කියලා නිතරම කියව ගත්තා. උඹට GT සලකනවා මදි කිය කියා වලි වලදි ත්‍රෙඩ් දදා මට ගහන්න සෙට් හැදුවා. කොටින්ම කියනවනම් උඹ උඹ ගැන හෙනම ලොකුවට හිතන් හිටියෙ.

    ඊට පස්සෙ උඹට එලකිරියේ පොර වෙන්න ඕනෙ වෙලා අරුණ, රත්තරං වගේ ත්‍රෙඩ් වලින් තම්බි මරන්න ගත්තා, බෞද්ද පෝස්ට් ශෙයා කරන්න ගත්තා. කොටින්ම උඹේ නොවන වීඩියෝ දාලා හදපු යූ ටියුබ් අකවුන්ට් එක උඹ ලක්ශ ගානකට මුලින් අහිංසකයෙකුගේ කරේ එල්ලන්න හැදුවේ. අන්තිමට ඒකා රිපෝට් වැදිලා බෑන් උනාම වරද පැටෙව්වෙ දත් කිඹුලට.

    පස්සෙ පෙරේරා එක්ක වලියක් දාගත්තා. ගෙට් ටුගෙදර් ඉවෙන්‍න්ට් ඔගනයිස් කලා කොටින්ම ඒ හැම වෙලෙම උඹට ඕනෙ උනේ උඹ මහා ලොකු පොරක්ය කියල පෙන්නගන්න.

    උඹේ එක ලී බඩු ත්‍රෙඩ් එකක එකෙක් දාලා තිබ්බ දවසක් උඹෙන් බඩුවක් ගන්න ගණන් අහගන්න ආවම උඹ හෙන ලොකු එකෙන් කතා කලේ ඌට එපා වෙලා ගියාය කියලා. උඹ ඒකට රිප්ලයි දැම්මෙ මගෙ එහෙම ලොකුවක් නෑ ශෝටක් ඇදන් බාටා දෙකක් දාගෙනයි උඹ ශොප් එකේ ඉන්නෙත් කියලා. සමහර විට උඹට මතක නැතිව ඇති.

    මචං නිපුන් බැලුමක් උනත් උඩට යන්න යන්න අන්තිමේෆ්හි පුපුරනවා. උඩ යන ප්‍රමාණෙ වැඩි වෙද්දි වැටුනොත් රිදෙන ප්‍රමාණෙත් වැඩි වෙනවා. දැන්වත් නවත්තපන්. විරාමයක් ගනින්.

    මේ ලෝකෙ හැම මිනිහම එක පාර දියුණු වෙන්නෙ නෑ. ඒ වගේම කවදාවත් fail නොවුනොත් දියුණුවේ හිනිපෙත්තටම යන්නත් බැහැ. ඉස්සෙල්ල උඹේ ආකල්ප හදා ගනින් මචං, වෙනස් වෙයන්. ජීවිතෙ අලුතින් මුල ඉදන් පටන් ගනින්.

    මිනිහෙක්ට කෙලවෙලා නැත්තටම නැති වෙද්දි දරාගන්න බැරි දුකක් ඇති වෙනවා. එච්චර කල් වටේ හිටපු හැමෝම දාල යනවා අම්මා, තාත්තා ඇරෙන්න. සමහර විට ගෑණි ඉන්නවා සමහරුන්ට.

    අන්න ඒ දුක වේදනාව දරාගෙන බිංදුවේ ඉදන් ආයෙ පටන් ගනින්. ඒ වේදනාව ඒ දුක උඹට උඹෙ බඩගින්න, නින්ද හැමදේම නැති කරයි. නමුත් දවසක යන්න පුලුවන් ඉහලම තැනට උඹව අනිවා අරගෙන යාවි. එතකන් බොහොම ඉවසීමෙන්, කට්ට කාගෙන, ආකල්ප වෙනස් කරගෙන හෙමීට ගමන පලයන්.

    උඹට මම සුභ පතනවා. අලුත් යූ ටියුබ් චැනල් එක ලංකාවෙ ටොප් හිට් චැනල් එකක් වෙන්න ලැබේවා කියලත් ප්‍රාර්තනා කරනවා.

    මේ පෝස්ට් එක දැකලා ආයෙ මා එක්ක රණ්ඩුවට එන්න එපා. හෙමීට පාඩුවේ අකුරක් නෑර මම කියපුවා මතක් කරලා කියවලා බලපන්. ඉස්සෙල්ල උඹ වෙනස් වෙයන්.

    බුදු සරණයි..... Good luck...

    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බය වෙන්න එපා මචං ඔය වගේ දේවල් ගොඩක් මිනිස්සුන්ට වෙනවා. දැන් කරන්න තියෙන්නේ හෙමින් ටික ටික නැගිටින එක. Fail වෙන්නෙ නැතුව දියුණු වෙන්න බෑ. ඒක නිසා වෙච්ච දේගැන ගොඩක් හිත හිත කාලේ නාස්ති කරන්න එපා. දැන් කරන්න තියෙන්නේ මුල ඉඳන් පටන් ගන්න එක. උඹට වැරදිච්ච තැන පුලුවන්නං මෙ ත්රෙඩ් එකේ දාන්න, එතකොට මේකෙ ඉන්න බිස්නස් කරන අනිත් අයට ඒක වැදගත් වෙන්න පුළුවන්.

    මට හිතෙන්නෙ ලී බඩු බිස්නස් එක ගොඩක් හොඳ අනාගතයක් තියෙන බිස්නස් එකක් නෙවෙයි කියලා. හේතුව තමයි දැන් ගොඩක් අය ලී බඩු ගන්න එක අඩුයි ගණන් වැඩි නිසා. ගොඩක් ඒවා දැන් metal වලින් හදන්නේ.

    උඹ ආයෙත් බිස්නස් එකක් පටන් ගත්තාම හෙමින් දියුණු කරගෙන උඩට යන්න උත්සාහ කරන්න. එකපාරටම ලොකු invesment වලට යන්න එපා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බොරු කියන්නහ් ඔනි නැහ් එදවස් වලම දැනගෙනහ් හිටියා උබට නහුතෙටම කෙලවනවා කියලා මොකො බ0 උබ හැම දෙම මැන්නේ සල්ලි වලින්
    අතට දෙයක් එනකොට උබ අනිත් මිනිස්සුන්ව පල්ලෙහාට ඇදලා දැම්මා
    උබේ මනුස්ස කමට වඩා තිබ්බේ උද්දච්ච කමහ්

    උබම දන්නවනෙහ් උබට යාලුවෝ නැහ් කියලා උබම කිව්වා අද කතා කරනහ් එකා උබත් එක්ක හෙට තරහයි කියලා වෙන මොකක්වහ් නිසා නෙමෙහ් උබම තියෙන ගතිගුනහ් නිසා
    උබ ඉරිසියා කරන්නෙහ් නැහ් කියලා කිව්වට උබ මිනිස්සුන්ට වයිර කරනවා බ0 සල්ලි ලොකු කරගෙනහ් හිටියේ කාලෙකට කලින් මතකයි උබ මෙකෙ එවුන්ට කතා කරපු හැටි
    දතාගේ සින් එකෙ පවා මනුස්ස කම් පැත්තකින් දාලා පොඩි ගානකට උබ එ මනුස්සයව බල්ලෙක් කරා උබට ඔක කිව්වෙ අපි ඉස්සරහ් කෙලවෙනවා කියලා දැන් උබට තෙරෙනවනෙහ් ? යුටියුබ් හදාගෙනහ් වෙන එවුන්ගේ විඩියෝ දාගෙනහ් මෙකෙ එවුන්ට දුන්න ටොක් එහෙම ? අපි වෙබ්සයිට් හැදුවේ අවු 14 අනම් මනම්
    එලකිරියෙන් අපිට සලකනවා මදි මතකයි ලොක්කගෙනුත් ගෙම ඉල්ලුව
    උබ තරම් එලකිරියේ මිනිස්සු කොටවපු වෙන එකෙක් නැහ්
    කොටවන තරම්ක් මෙකේ මිනිස්සු කෙටෙව්වේ උබහ්
    අර ඔනි දෙකට සැපදුක අහගෙනහ් හිටපු අපේ CrazyBuddy කොල්ලත් ගියේ උබෙහ් තිබ්බ කෙටවිලි වලට අහුවෙලා
    රත්තර0, ක්‍රෙසි බඩි, දතා, ජෙසන් වගෙහ් එවුන් කොටවනහ් කාලෙම තෙරුනාහ් උබ සැබැජිවිතේ කෙලො ගන්නවාහ් කියලා
    මෙතන රගන කොඩක් එවුන්ට සැබැහ් ජිවිතේ අවුල් උන්ට සැබැ ජිවිතේ නැති දෙවල් වගෙ දෙවල් මතනින් ගන්නහ් එනවා උබත් අන්න එ වගෙ එකෙක්

    මිනිහෙක් වැටුනම ගොඩ එන්නහ් ඔනි
    උබට ඇඩ්වයිස් වත් අනෙ පවුවත් කියලා වැඩක් නැහ් මොකො උබට අයේ අතට සතේ අපු ගමන් උබට ඇඩ්වයිස් කරපු එවුන්ව පෙන්නේ ජොකර්ලා වගෙහ් ...
    උබට තියෙන්නෙහ් මචන් මම හරි මානසිකත්වය
    එකත් එක්ක කවදාවත් ඉස්සරහටහ් යන්න බැහ්

    ගොඩ වරෙන් උබේ ඔය ගතිගුන අයින් කරලා
    අඩුම තරමේ උබේ ගැනියි ලමයි උබ ලග ඉන්නවා .. වෙන එවුන් දාලා ගිහිල්ලා මෙලහකටහ්
    නය නොවි ගොඩ පලයන් උබ නය ගන්න හදන්නෙහ් ඉකොනමි එක අන්ස්ටෙබල් වෙලාවකහ්
    මතක තියාගනින් සාර්තකත්වයට ශොර්ට්කට් නැහ් උබ එදා ඉදන් බැලුවේ ශොර්ට් කට් යුටියුබ් වැල දැම්මා උස්සපු විඩියෝ දැම්මා ...

    එදවස්වල උබට මන් මුනටහ් කිව්වා උබට කෙලවෙනහ් දවස වැඩි ඇතක නෙමෙහ් උබම ඇවිල්ලා මෙකෙ කියයි කියලා ...
    හරිනෙහ් ?

    • Like
    Reactions: thanush000

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොරු කියන්නහ් ඔනි නැහ් එදවස් වලම දැනගෙනහ් හිටියා උබට නහුතෙටම කෙලවනවා කියලා මොකො බ0 උබ හැම දෙම මැන්නේ සල්ලි වලින්
    අතට දෙයක් එනකොට උබ අනිත් මිනිස්සුන්ව පල්ලෙහාට ඇදලා දැම්මා
    උබේ මනුස්ස කමට වඩා තිබ්බේ උද්දච්ච කමහ්

    උබම දන්නවනෙහ් උබට යාලුවෝ නැහ් කියලා උබම කිව්වා අද කතා කරනහ් එකා උබත් එක්ක හෙට තරහයි කියලා වෙන මොකක්වහ් නිසා නෙමෙහ් උබම තියෙන ගතිගුනහ් නිසා
    උබ ඉරිසියා කරන්නෙහ් නැහ් කියලා කිව්වට උබ මිනිස්සුන්ට වයිර කරනවා බ0 සල්ලි ලොකු කරගෙනහ් හිටියේ කාලෙකට කලින් මතකයි උබ මෙකෙ එවුන්ට කතා කරපු හැටි
    දතාගේ සින් එකෙ පවා මනුස්ස කම් පැත්තකින් දාලා පොඩි ගානකට උබ එ මනුස්සයව බල්ලෙක් කරා උබට ඔක කිව්වෙ අපි ඉස්සරහ් කෙලවෙනවා කියලා දැන් උබට තෙරෙනවනෙහ් ? යුටියුබ් හදාගෙනහ් වෙන එවුන්ගේ විඩියෝ දාගෙනහ් මෙකෙ එවුන්ට දුන්න ටොක් එහෙම ? අපි වෙබ්සයිට් හැදුවේ අවු 14 අනම් මනම්
    එලකිරියෙන් අපිට සලකනවා මදි මතකයි ලොක්කගෙනුත් ගෙම ඉල්ලුව
    උබ තරම් එලකිරියේ මිනිස්සු කොටවපු වෙන එකෙක්...

    +

    mu maha balu wadak kara, SPA kellekge video ekek mu muge youtube channel eke damma.. mama muta sahenna message kara oya balu wade karanna epa kiyala… eth ahuwe na...

    mu EK ekata wadak karapu ekek thamai,,, eth muge dark side ekath kattiya danaganna ona nisa oka kiwwe..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    +

    mu maha balu wadak kara, SPA kellekge video ekek mu muge youtube channel eke damma.. mama muta sahenna message kara oya balu wade karanna epa kiyala… eth ahuwe na...

    mu EK ekata wadak karapu ekek thamai,,, eth muge dark side ekath kattiya danaganna ona nisa oka kiwwe..

    වීඩියෝ එක PM කරපන් :love:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    +

    mu maha balu wadak kara, SPA kellekge video ekek mu muge youtube channel eke damma.. mama muta sahenna message kara oya balu wade karanna epa kiyala… eth ahuwe na...

    mu EK ekata wadak karapu ekek thamai,,, eth muge dark side ekath kattiya danaganna ona nisa oka kiwwe..
    ඔව් බ0 මට මතකයි කෙල්ලොන්ගේ මුනත් එක්ක තියෙන විඩි‍යෝ මු අප්ලොඩ් කරා විව්ස් ගන්නහ්
    එදවස් වල මු හිතුවෙහ් නැහ් ඔය කෙල්ලට වෙන දේ ගැනහ්
    මුට ඔනි කරම තිබ්බේ බ්ල්ලා මරලා උව මස් කරලා හරි මට ඔනි සල්ලි මන් ගන්නවාහ් කියලා
    මිනිසුන්ට ඉස්සරහට යන්නහ් බැහ් බ0
    ඔය වගෙ එවුන්ට ඇස්පනාපිට කෙලවනවා .. එ කෙල්ල අඩන අඩන වෙලාවක් ගානේ මුට ඔවා වදිනවා
    එදවස් වල මුගේ වැඩෙම ලික් වුන විඩියෝ වලින් කැලි අරගෙනහ් යුටියුබ් දාන එක
    සල්ලි නිසා සක්ක්ලි වුන මිනිස්සු
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වීඩියෝ එක PM කරපන් :love:

    danne na bn... muge channel eka ban una ne... eke mukuth loku seen ekak na... mekema kollek SPA gihilla horen video karapu seen ekak.. habai ithin kella anatha wenna athi oka e kale hama thanama giya.. mu youtube dapu nisama giyada kiyala nam danne na ithin...