මින් පසු සෙමි ලක්ෂරි බස් අහෝසියි- එලනේ මචන#

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සෙමි ලක්ෂරි බස් අහෝසියි- එලනේ

    සෙමි ලක්ෂරි බස් අහෝසියි- එලනේ
    1527761470_4341608_hirunews_semi-luxury-bus.jpg

    සාමාන්‍ය ගාස්තුව මෙන් එක හමාරක ගාස්තුවක් අය කරන අර්ධ සුඛෝපභෝගි බස් සේවා අහෝසි කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල බලශක්ති අමත්‍ය මහින්ද අමීරවීර මහතා පහසුයි. මඟින්ට කිසිදු පහසුකමක් නොදෙමින් වසර ගණනාවක සිට ක්‍රියාත්මක අර්ධ සුඛෝපභෝගි බස් සේවාව සම්බන්ධයෙන්
    අමාත්‍යාංශයේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරින් සමඟ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කර තිබේ. අර්ධ සුඛෝපභෝගී බස් සේවා සම්බන්ධයෙන් බස් මඟින් දහදාහක් සම්බන්ධ කරගෙන ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් සිදුකළ සමීක්ෂණයකදී මගීන්ගෙන් සියයට සියයක්ම

    ප්‍රකාශ කර ඇත්තේ මෙම බස් සේවය අහෝසි කළ යුතු බවයැයි ඇමැතිවරයා සඳහන් කර ඇත.

    සාමාන්‍ය ගාස්තුව මේන් 1 1/2ක බස් ගස්තුවක් අය කරන මෙම අර්ධ සුඛෝපභෝගී බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා යුතු බවට නීතියක් ඇතත් බොහෝ බස් රථවල වැඩිපුර මඟීන් ගෙන යන බව ද බස් රථයේ කවුළුවල රෙදි තිර එල්ලා තිබීම හැර වෙනත් කිසිදු පහසුකමක් මඟීන් ලබා නොදෙන බව මෙම සාකච්ඡාවේදී හෙළි වී තිබේ. මේ පිළිබඳව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරන්න මහතාගෙන් කළ විමසීමකදී ඕහු පැවැසුවේ වසර ගණනාවක සිට මගීන් ගසාකන මෙම අධි සුඛෝපභෝගී බස් සේවය අහෝසී කිරිමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගැනීම අගය කරන බවය.

    සාමාන්‍ය බස් ගාස්තුව මෙන් 1 1/2ක ගස්තුවක් අය කළ ද මගීන් කිසිදු පහසුකමක් ලබා නොදෙන මෙම අර්ධ සුඛෝපභෝගී බස් සේවය අහෝසි කරන ලෙස තම සංගමය පසුගිය රජයෙන් ද අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කළ ද කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවම ද පැවැසු ඔහු ජනාධිපති ගෝෂ්ඨාභය රාජපක්‍ෂ මහතාගේ රජයෙන් එම අධි සුඛෝපභෝගි බස සේවය අහෝසි කිරිමට පියවර ගැනීම ඉතා වැදගත් බව ද කීය.

    -මහින්ද නිශ්ශංක-

    http://www.dailymirror.lk/article/Semi-luxury-buses-to-be-removed-by-year-end-NTC-150672.html

    http://www.hirunews.lk/192005/semi-luxury-bus-service-abolished

    Last edited:
    • Like
    Reactions: kinkon

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    NTC Chairman M.A.P. Hemachandra told Daily Mirror this decision was taken following a meeting held in January at the Transport Ministry after a number of passengers expressed concerns over the lack of service equal to the higher bus fares.

    “The semi-luxury buses now in operation will be given till December 31 to convert them into luxury buses or to offer normal services,” he said.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ලොරි බස් ඔක්කොම අයින් කරන්න ඕන..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේ ලොරි බස් වලට ලංකාවෙ ලක්ෂරි bus කියනව කියල සුද්දො දන්නවනම් පුකෙනුත් හිනා වෙයි..:lol:මේවනේ උට්ටො බස්..

    volvo-hybrid-double-decker-bus-london1.jpg
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මේ ලොරි බස් වලට ලංකාවෙ ලක්ෂරි bus කියනව කියල සුද්දො දන්නවනම් පුකෙනුත් හිනා වෙයි..:lol:මේවනේ උට්ටො බස්..

    සුද්දොන්ට ඕවත් නොර්මල් බන්...:rofl:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    ඇත්තටම ආචාර කළ යුතු තීරණයක්. අපි ස්තුති වන්ත වෙනවා මේ වගේ සෘජු තීරනයක් ගැනීම ගැන අමාත්‍යතුමා. අන්න නියම පෞර්ෂයකින් යුතු ජනාධිපතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් ඇතිවූ බවට සාක්ෂි.

    ලංකාවේ වැඩිම වෙලාවක් ගතවන බස් ගමනාන්තයක් තමයි බදුල්ල කොළඹ. කවුරුත් දන්න - 99- ඉතින් බදුල්ල කොළඹ බස් පුද්ගලික සහ ලංගම කියන දෙකම මේ අර්ධ සුඛෝපභෝගී මුලාව සෑහෙන් කාලයක් පාවිච්චි කළා. කට පිරෙන්න සෙනග දාගෙන රුපියල් 10-15 ටිකට් වලට හැම තැනම නතර කර කර පැය 9ක ගමණක් යනවා. ඒ මදිවට තේ බොන්න නතර කරන්නේ කසිකබල් ජරා කඩවල්වල.
     
    Last edited:

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93

    aniwa bro! :yes: maath katu kala thiyei!!
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇත්තටම ආචාර කළ යුතු තීරණයක්. අපි ස්තුති වන්ත වෙනවා මේ වගේ සෘජු තීරනයක් ගැනීම ගැන අමාත්‍යතුමා. අන්න නියම පෞර්ෂයකින් යුතු ජනාධිපතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් ඇතිවූ බවට සාක්ෂි.

    ලංකාවේ වැඩිම වෙලාවක් ගතවන බස් ගමනාන්තයක් තමයි බදුල්ල කොළඹ. කවුරුත් දන්න - 99- ඉතින් බදුල්ල කොළඹ බස් පුද්ගලික සහ ලංගම කියන දෙකම මේ අර්ධ සුඛෝපභෝගී මුලාව සෑහෙන් කාලයක් පාවිච්චි කළා. කට පිරෙන්න සෙනග දාගෙන රුපියල් 10-15 ටිකට් වලට හැම තැනම නතර කර කර පැය 9ක ගමණක් යනවා. ඒ මදිවට තේ බොන්න නතර කරන්නේ කසිකබල් ජරා කඩවල්වල.

    aniwa mchn....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,955
    20,492
    113
    හස්තිශෛලපුර
    ඇත්තටම ආචාර කළ යුතු තීරණයක්. අපි ස්තුති වන්ත වෙනවා මේ වගේ සෘජු තීරනයක් ගැනීම ගැන අමාත්‍යතුමා. අන්න නියම පෞර්ෂයකින් යුතු ජනාධිපතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් ඇතිවූ බවට සාක්ෂි.

    ලංකාවේ වැඩිම වෙලාවක් ගතවන බස් ගමනාන්තයක් තමයි බදුල්ල කොළඹ. කවුරුත් දන්න - 99- ඉතින් බදුල්ල කොළඹ බස් පුද්ගලික සහ ලංගම කියන දෙකම මේ අර්ධ සුඛෝපභෝගී මුලාව සෑහෙන් කාලයක් පාවිච්චි කළා. කට පිරෙන්න සෙනග දාගෙන රුපියල් 10-15 ටිකට් වලට හැම තැනම නතර කර කර පැය 9ක ගමණක් යනවා. ඒ මදිවට තේ බොන්න නතර කරන්නේ කසිකබල් ජරා කඩවල්වල.

    ත්‍රෙඩ් එක වෙන එකක්.. උබ කියලා තියෙන්නේ වෙන එකක්..

    සෙමි නැති උනයි කියලා උබ ඔය කියන එක වෙනස් වෙන්නේ නෑ සුද්දා..
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    ත්‍රෙඩ් එක වෙන එකක්.. උබ කියලා තියෙන්නේ වෙන එකක්..

    සෙමි නැති උනයි කියලා උබ ඔය කියන එක වෙනස් වෙන්නේ නෑ සුද්දා..

    ත්‍රෙඩ් එකේ කියන්නේ සාමන්‍ය ගාස්තුව මෙන් 2ගුණයකට ආසන්න මුදලක් වැඩි පුර අයකරමින් සාමාන්‍ය බස් රථයක සේවාවම ලබා දෙන සෙමිලක්ෂරි ව්‍යාජ බස් රථ ධාවනයට නීති පනවනවා කියලා. අපි කියන්නේ ඒ සෙමි ලක්ෂරි මගුලෙන් වැඩිම හානියක් පීඩාවක් විදින බදුල්ල කොළඹ මගී ජනතාව විදිහට ස්තුතියි කියන එක... අනේ මන්ද අපි කියන එක උඹට නොතේනෙවාද නැත්නම් හොද දෙයක් වැරදි විදිහට උඹ අර්ථ කථනය කරන්න හදන දෙයට අපි බලපෑමක් කරනවාද කියලා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ත්‍රෙඩ් එක වෙන එකක්.. උබ කියලා තියෙන්නේ වෙන එකක්..

    සෙමි නැති උනයි කියලා උබ ඔය කියන එක වෙනස් වෙන්නේ නෑ සුද්දා..

    පිස්සුද ඕයි උඹට... සෙමි වල ගමන ඔහොමයි... අනිත් බස් නෝමල් ස්පීඩ් එකේ ප්‍රධාන හෝල්ට් වල විතරක් නවත්තගෙන දුර ටිකට් විතරක් කඩගෙන යනවා, නමුත් සෙමි කරන්නේ 12,15 කැලිත් දාගෙන හෝල්ට්1ක් ගානෙ නවත්තගෙන පැය ගාණක් කොටනවා.. අන්තිම ටිකෙ කෙලගෙන යනවා බොරුවට... 3% තොපිල වගේ මුහුදු හුකන්නොන්ට අගක් මුල තේරෙන් නෑ මේවගේ... ඔහේ දොඩෝනව ලපය වගේ.. ඉස්සෙල්ල කියපන්කො සෙමියක ගිහින් තියේද කියලා :lol::lol: