Ikman.lk Muslim Business ?

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Ikman.lk එක Muslim ද බන් :frown:

    මට වෙන හොද Paid & Free Sites ටිකක් කියපන්කො Car එක විකුනන්න
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Swedish Company ekaka subsidiary ekak! So not Muslim but the web site and service sux ass now coz their charges for ads are way overpriced. Better support a local classified web site!
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    කොහොම උනත් ඕක මාර චා .
    ඇඩ් එක දානකන් ඉදලා සල්ලි ඉල්ලනවා
    නිකං කප්පම් ගන්නවා වගේ වැඩක්
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    කොහොම උනත් ඕක මාර චා .
    ඇඩ් එක දානකන් ඉදලා සල්ලි ඉල්ලනවා
    නිකං කප්පම් ගන්නවා වගේ වැඩක්

    Ehenm wena monada bn hoda sites tynne
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Ikman ekka compete karanna wena site ekak nehe. eka hinda thama dan charges ehemath one widihata wadi karanne
    hoda site ekak issarahata enawanan unge loku seen bahinawa.
    un hodata site eka maintain karala promote karana hinda thama ada oya thana inne.
    Unuth karanne business ekak misak pinata nemeine.
    Ithin customers la widihata kemathi nathi unath karanna deyak nehe