සිරියලතා

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
උදේ ඉඳං ත්‍රෙඩ් දාගෙ සිරියලතෙක් අල්ලං නටනවා.

අපේ ආණ්ඩුව නීතියේ ආධිපත්‍ය සුරැකිව තිබ්බ නිසා තමයි ගෝඨාලා ඔහොම හරි බේරුනේ. :lol:
 
malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    සිරියලතා දෙන්න හෑදුව ෂොට් එක කොහොමද රටට... අර පුතානෝ කිව්ව කළු පෑල්ලම කොහොමද? තව පොඩ්ඩක් ඉමුකෝ වෑඩේ ඉවරම වෙනකම්.. කොනක ඉදලා සේරම කට්ටිය එකම නූලක අමුණලා ගන්නකම්...
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සිරියලතා දෙන්න හෑදුව ෂොට් එක කොහොමද රටට... අර පුතානෝ කිව්ව කළු පෑල්ලම කොහොමද? තව පොඩ්ඩක් ඉමුකෝ වෑඩේ ඉවරම වෙනකම්.. කොනක ඉදලා සේරම කට්ටිය එකම නූලක අමුණලා ගන්නකම්...

    මෙහෙමයි ප්‍රෙන් දේශ්පාලනය කියන්නෙ ඒකට තමයි.

    ඒත් නීතිය ස්තාවරව පැවතුන නිසා තමා දැං ආණ්ඩුව ජාමේ බේර ගත්තෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මෙහෙමයි ප්‍රෙන් දේශ්පාලනය කියන්නෙ ඒකට තමයි.

    ඒත් නීතිය ස්තාවරව පැවතුන නිසා තමා දැං ආණ්ඩුව ජාමේ බේර ගත්තෙ.

    නෑහෑ ප්‍රෙන්.. දේශපාලනය කියන්නේ ඕක නෙමේ. ඔය ලෙවල් එකට කවුරුවත් ගිහින් නෑ. ආණ්ඩුව ජාමේ බේර ගත්තා නෙමේ. උන්ගේ හෑකියාව පෙන්නුවා. හරි මිනිස්සු හරි වෑඩේට යොදවපු හින්දා. කොන්ද කෙලින් තියාගෙන සෑලෙන්නේ නෑතිව මුල ඉදලම රාජකාරි කරන මිනිස්සු ගෑන විශ්වාසේ තියාගෙන ගේම දීපු හින්දා ගොඩගියා. නෑත්නම් මෙලහකට ගෑණී ස්විස් ගිහින් අපේ රටේ පතුරු අරිනවා. එයාට ඒක කලා මේක කලා කියලා ලන්කාවේ ජීවත් වෙන්නේ තනිකරම විකුර්ති සත්තු ජාතියක් කියලා අපේ එකෙකුට පාරේ බෑහෑලා යන්න බෑරි කරනවා.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    නෑහෑ ප්‍රෙන්.. දේශපාලනය කියන්නේ ඕක නෙමේ. ඔය ලෙවල් එකට කවුරුවත් ගිහින් නෑ. ආණ්ඩුව ජාමේ බේර ගත්තා නෙමේ. උන්ගේ හෑකියාව පෙන්නුවා. හරි මිනිස්සු හරි වෑඩේට යොදවපු හින්දා. කොන්ද කෙලින් තියාගෙන සෑලෙන්නේ නෑතිව මුල ඉදලම රාජකාරි කරන මිනිස්සු ගෑන විශ්වාසේ තියාගෙන ගේම දීපු හින්දා ගොඩගියා. නෑත්නම් මෙලහකට ගෑණී ස්විස් ගිහින් අපේ රටේ පතුරු අරිනවා. එයාට ඒක කලා මේක කලා කියලා ලන්කාවේ ජීවත් වෙන්නේ තනිකරම විකුර්ති සත්තු ජාතියක් කියලා අපේ එකෙකුට පාරේ බෑහෑලා යන්න බෑරි කරනවා.

    ඒක තමයි බෝම්බෙ වෙලාවේ කිසිම කෙනෙක් කතා කලේ නෑ නේද

    පක්ෂ විපක්ෂ සංවිධාන ඒ ඇයි.

    හිතන්න

    පොලිටික් කිටන්නෙ ඒකටහ් :sorry:

    මේකත් එහෙමයි UNP එක මේකට විරුද්ධව වැඩ කරනවා උඩිං.

    ඒත් යටිං හැමෝම රට විනාස කරන්නෙ නෑ.

    ඇයි හැමෝටම මොන මගුල කරන්නත් තියෙන්නෙ මේක. :)

    ගෑණී සුවිස් ගියා කියමුකො. ගෝඨගෙ අවුරුදු 10 සිතීරයි එහෙනං. ;)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒක තමයි බෝම්බෙ වෙලාවේ කිසිම කෙනෙක් කතා කලේ නෑ නේද

    පක්ෂ විපක්ෂ සංවිධාන ඒ ඇයි.

    හිතන්න

    පොලිටික් කිටන්නෙ ඒකටහ් :sorry:

    මේකත් එහෙමයි UNP එක මේකට විරුද්ධව වැඩ කරනවා උඩිං.

    ඒත් යටිං හැමෝම රට විනාස කරන්නෙ නෑ.

    ඇයි හැමෝටම මොන මගුල කරන්නත් තියෙන්නෙ මේක. :)

    ගෑණී සුවිස් ගියා කියමුකො. ගෝඨගෙ අවුරුදු 10 සිතීරයි එහෙනං. ;)

    ගෝඨාගේ අවුරුදු 10 නම් කොහොමත් දෑන් ස්ථිරයි බන්.. ඒක ගෑන නම් බය වෙන්න එපා.