ගාල්ල මඩකලපුව බස් එකක් තියනවා වගේ මතකයි පොඩ්ඩක් හොයලා බලන්න![]()
Try google map.
Tangalle - Jaffna 1k nam have... eke ghn behela thawa1ka yanna wei puthi

Tangalle - Jaffna 1k nam have... eke ghn behela thawa1ka yanna wei puthi

ගුගල් දෙයියෝන්ගේ විස්තර නෑ බන් මේවා ගැන.. අඩුම ගානේ බස් දල තියෙනේ ඩිපෝ වත් දන්නවද?![]()

aaa machan
matara ampara bus hev..ude idanma thiynawa.. galle amparath thiynwa.. ekek unath yatha haki..
ampare idan 2h yan na badakalapuwata....

ගුගල් දෙයියෝන්ගේ විස්තර නෑ බන් මේවා ගැන.. අඩුම ගානේ බස් දල තියෙනේ ඩිපෝ වත් දන්නවද?![]()
Tangalle - Jaffna 1k nam have... eke ghn behela thawa1ka yanna wei puthi
එළකිරි කොල්ලෙක්;25010872 said:Eka anith petten yanne bn. Colombo gihin, A'pura rouute eke
මාතර ඉදල අම්පාරට පැය 11ක් පෙන්නවනේ බන්...![]()
matara stand1ta ghn ahapan... natnam dura bus gahala thiyana thenakata ghn (beach road) driver kenek gen ahapan. un kiyawi..
umata ampare patten yanna idea nam DS bus unta cl1k dala timing ahaganna..