මදුරු කරදරයට විසදුම්..

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oka 100% sarthaka wenne na nature order eka nathi karana eka karanne oke athuru wipakayak windinna wenna puluwan ape wage ratakata singa wage podi aria ekakata loku aulak wenne na oken.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    oka 100% sarthaka wenne na nature order eka nathi karana eka karanne oke athuru wipakayak windinna wenna puluwan ape wage ratakata singa wage podi aria ekakata loku aulak wenne na oken.

    මදුරුවො නැති උනා කියලා පරිසරයට වෙන වෙනස්කම් නොසලකා හැරිය හැකි තරම් කියලා තමයි කියන්නෙ
    ඒ කියන්නෙ මුලු ලෝකෙම මදුරුවො නැති උනත් ස්වභාවික පරිසර් වල සමතුලිතතාවට මොනවත් වෙන්නෙ නැහැ කියල කියනවා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    මදුරුවො නැති උනා කියලා පරිසරයට වෙන වෙනස්කම් නොසලකා හැරිය හැකි තරම් කියලා තමයි කියන්නෙ
    ඒ කියන්නෙ මුලු ලෝකෙම මදුරුවො නැති උනත් ස්වභාවික පරිසර් වල සමතුලිතතාවට මොනවත් වෙන්නෙ නැහැ කියල කියනවා

    Yes.. That' the general belief. There are over 3500 species of them. Out of the blood sucking ones only about 200 of them suck human blood - and only a few of them carry diseases. Out of the 90 odd harmless species , the "Elephant Mosquito" is used to fight Dengue, because their larvae eat other mosquito larvae! If you visit the Amazon areas these ones are there around even during the daylight. They don't bite.

    We need NOT wipe out all the mosquitoes in this world. Only the ones that vector diseases like malaria, yellow fever, dengue, chikungunya, West Nile Virus, and the Zika virus.

    OTOH mosquitoes do not really play a major part in the ecosystem. It's true that there are many plants that are pollinated by them, but other insects are there too, to this job.
    A few plants do exist that are preferentially mosquito pollinated, meaning other insects can pollinate them but mosquitoes are the most common and most efficient. All are orchids, namely cold-temperature ones and the female Aedes mosquito does this task.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    කියුබාවෙ තමා ඕක පටන්ගත්තෙ.

    Yes.. They did. There was a rumour that this was to be tried out in SL too. But the mosquito coil importation business is a billion Rupee one and the importers paid huge commissions to you know who! Money takes precedence over any eradication methods. :oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    මදුරුවො නැති උනා කියලා පරිසරයට වෙන වෙනස්කම් නොසලකා හැරිය හැකි තරම් කියලා තමයි කියන්නෙ
    ඒ කියන්නෙ මුලු ලෝකෙම මදුරුවො නැති උනත් ස්වභාවික පරිසර් වල සමතුලිතතාවට මොනවත් වෙන්නෙ නැහැ කියල කියනවා

    natte moko minissu marenne nethi wenawa leda hadila.population wedi wela kela wela yanawa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    natte moko minissu marenne nethi wenawa leda hadila.population wedi wela kela wela yanawa

    ඩෙංගු වලිං දැන් මහ ගාණක් මැරෙන්නෑ බං. අමාරු වෙලා බේරෙනව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඩෙංගු වලිං දැන් මහ ගාණක් මැරෙන්නෑ බං. අමාරු වෙලා බේරෙනව.

    අර මීගමුවෙ හරි කොහේ හරි හදලා තියනවනේ අලුත් හොස්පිටල් එකක් ඩෙංගු වලටම
    ඒකට ඇඩ්මිට් කරොත් 100%ක්ම ගොඩ එනවා කියලා කියනවා නේද
    සක්සස් රේට් එක 100%යි කියලා මම අහල තියනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර මීගමුවෙ හරි කොහේ හරි හදලා තියනවනේ අලුත් හොස්පිටල් එකක් ඩෙංගු වලටම
    ඒකට ඇඩ්මිට් කරොත් 100%ක්ම ගොඩ එනවා කියලා කියනවා නේද
    සක්සස් රේට් එක 100%යි කියලා මම අහල තියනවා

    100%ක්ම වෙන්න බෑ ඉතිං. කිහිප දෙනෙක් මැරෙනවනනෙ. ගොඩක් අයට අමාරු වෙලා හොඳ වෙනව.අර වසංගතයක් වගේ කාලෙකට පැතිරෙන්න ගන්න නිසා සමාජ අවධානය වැඩියි. ඕකට වඩා භයානකද කොහෙද මී උණ :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    මදුරුවො නැති උනා කියලා පරිසරයට වෙන වෙනස්කම් නොසලකා හැරිය හැකි තරම් කියලා තමයි කියන්නෙ
    ඒ කියන්නෙ මුලු ලෝකෙම මදුරුවො නැති උනත් ස්වභාවික පරිසර් වල සමතුලිතතාවට මොනවත් වෙන්නෙ නැහැ කියල කියනවා

    ඒක වෙන්නෙ නෑ. නේචර් එක අලුත් ෆොර්ම් එකක් හොයාගන්නව ඔය වැඩේට. බැලන්ස් එක තමා වැදගත් කරන්නෙ කොහොමද කියන එක නෙවෙයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    හෙළයෙක්;25016549 said:
    ඒක වෙන්නෙ නෑ. නේචර් එක අලුත් ෆොර්ම් එකක් හොයාගන්නව ඔය වැඩේට. බැලන්ස් එක තමා වැදගත් කරන්නෙ කොහොමද කියන එක නෙවෙයි.

    නැහැ බන් මදුරුවොන්ගෙන් පරිසරයට මහා ලොකු ඉම්පැක්ට් එකක් නැහැ කියලානේ කියන්නෙ
    සමහර මල් වර් පරාගනය වෙනවා ඒත් මදුරුවො නැති උනොත් ඒ නීශ් එක වෙන සතෙක් ෆිල් කරාවි ඒත් ලේ බොන්න වෙන සත්තු පුරුදු වෙනවා කියන එක වෙන්නෙ නැහැ මොකද මදුරුවොත් එක්ක කම්පීට් කරලා ලේ බොන සත්තු මම දන්න විදියට නැහැ
    එහෙම හැම නීශ් එකම වෙන සතෙක්ගෙන් ෆිල් වෙන්නෙ නැහැ නේචර් එකෙන්.