සුද්දෝ ලන්කාවෙ මිනිස්සු friendly කිව්වට මම දකින විදියට එහෙම හැහැනෙ,
මට දැනෙන විදියට කිව්වෙ.මම හිතන්නෙ සුදු හමට තියෙන වහල් ගතිය(හැමොම මෙහෙම නෙමෙයි ) වැරදි විදියට කියනවා ඇති
.connection එකක් හරි ජනප්‍රිය තාවයක් හරි නැත්නම් තැනකට ගිහිල්ලා වැඩක් කරගන්න බැහැ,විශෙෂයෙන් රජයේ ආයතන වලින්
,
මම ඔය friendly අය දැකලා තියෙන්නෙ ඔය වයසක generation එකේ හැබැයි දැන් ඒ generation එක ඉවර වේගෙන යන්නේ.
මේ වගේ අය එක්ක උබලා කොහොමද වැඩක් කරන්නෙ?අපේ මානසිකත්වයත් අවුල් යනවනෙ

මට දැනෙන විදියට කිව්වෙ.මම හිතන්නෙ සුදු හමට තියෙන වහල් ගතිය(හැමොම මෙහෙම නෙමෙයි ) වැරදි විදියට කියනවා ඇති
.connection එකක් හරි ජනප්‍රිය තාවයක් හරි නැත්නම් තැනකට ගිහිල්ලා වැඩක් කරගන්න බැහැ,විශෙෂයෙන් රජයේ ආයතන වලින්
,මම ඔය friendly අය දැකලා තියෙන්නෙ ඔය වයසක generation එකේ හැබැයි දැන් ඒ generation එක ඉවර වේගෙන යන්නේ.

මේ වගේ අය එක්ක උබලා කොහොමද වැඩක් කරන්නෙ?අපේ මානසිකත්වයත් අවුල් යනවනෙ

.lankawe ewunge sira attitude problem 1k thiyenawa.pora manasikathwaya,kuhaka kama wage dewal adu nathuwa thiyenawa wadak hariyata kara ganna bari unata mehe ewunta.