How to deal with toxic people😈😈

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සුද්දෝ ලන්කාවෙ මිනිස්සු friendly කිව්වට මම දකින විදියට එහෙම හැහැනෙ,:no::no: මට දැනෙන විදියට කිව්වෙ.මම හිතන්නෙ සුදු හමට තියෙන වහල් ගතිය(හැමොම මෙහෙම නෙමෙයි ) වැරදි විදියට කියනවා ඇති:P.connection එකක් හරි ජනප්‍රිය තාවයක් හරි නැත්නම් තැනකට ගිහිල්ලා වැඩක් කරගන්න බැහැ,විශෙෂයෙන් රජයේ ආයතන වලින්:angry::angry:,
    මම ඔය friendly අය දැකලා තියෙන්නෙ ඔය වයසක generation එකේ හැබැයි දැන් ඒ generation එක ඉවර වේගෙන යන්නේ.:(
    මේ වගේ අය එක්ක උබලා කොහොමද වැඩක් කරන්නෙ?අපේ මානසිකත්වයත් අවුල් යනවනෙ
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,333
    41,198
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    සුද්දෝ ලන්කාවෙ මිනිස්සු friendly කිව්වට මම දකින විදියට එහෙම හැහැනෙ,:no::no: මට දැනෙන විදියට කිව්වෙ.මම හිතන්නෙ සුදු හමට තියෙන වහල් ගතිය(හැමොම මෙහෙම නෙමෙයි ) වැරදි විදියට කියනවා ඇති:P.connection එකක් හරි ජනප්‍රිය තාවයක් හරි නැත්නම් තැනකට ගිහිල්ලා වැඩක් කරගන්න බැහැ,විශෙෂයෙන් රජයේ ආයතන වලින්:angry::angry:,
    මම ඔය friendly අය දැකලා තියෙන්නෙ ඔය වයසක generation එකේ හැබැයි දැන් ඒ generation එක ඉවර වේගෙන යන්නේ.:(
    මේ වගේ අය එක්ක උබලා කොහොමද වැඩක් කරන්නෙ?අපේ මානසිකත්වයත් අවුල් යනවනෙ
    kalu ketha sinhalu suddanta asa mekai-
    unge salli ganna
    ungen visa ganna
    ungen suddiyek set kara ganna.
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ehema kiyanna epa oya hama manussayama mokak hari prashnyak hithe thiyanne yanne...anika sinhalu hodata aganthuka sathkaara danna miissu!
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    සුද්දෝ ලන්කාවෙ මිනිස්සු friendly කිව්වට මම දකින විදියට එහෙම හැහැනෙ,:no::no: මට දැනෙන විදියට කිව්වෙ.මම හිතන්නෙ සුදු හමට තියෙන වහල් ගතිය(හැමොම මෙහෙම නෙමෙයි ) වැරදි විදියට කියනවා ඇති:P.connection එකක් හරි ජනප්‍රිය තාවයක් හරි නැත්නම් තැනකට ගිහිල්ලා වැඩක් කරගන්න බැහැ,විශෙෂයෙන් රජයේ ආයතන වලින්:angry::angry:,
    මම ඔය friendly අය දැකලා තියෙන්නෙ ඔය වයසක generation එකේ හැබැයි දැන් ඒ generation එක ඉවර වේගෙන යන්නේ.:(
    මේ වගේ අය එක්ක උබලා කොහොමද වැඩක් කරන්නෙ?අපේ මානසිකත්වයත් අවුල් යනවනෙ

    soo true machan.udeta dakkahama kiyen ki denada balapan hinawela good morning kiyanne...:baffled:.lankawe ewunge sira attitude problem 1k thiyenawa.pora manasikathwaya,kuhaka kama wage dewal adu nathuwa thiyenawa wadak hariyata kara ganna bari unata mehe ewunta.:rofl::rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ehema kiyanna epa oya hama manussayama mokak hari prashnyak hithe thiyanne yanne...anika sinhalu hodata aganthuka sathkaara danna miissu!

    ඔව් බන් හැමෝටම ප්‍රශ්න තියෙනවා .ඒත් අනිත් අය ඒකට පළි නෑනෙ,හැමතැනම නැති උනත් රාජකාරි වෙලාවෙ හරි එහෙම ඉන්න එපැයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,084
    113
    hodata adapan.ceo kenek adinawa wage adapan.Tie dala office yana ekek wage newe company lokko casual adinne e wage.wedak karaganna yanakota nikan slippersui tshirt ekakui gahan giyata ganan ganne ne.lankawe 99%kma maninne adumen dakka gaman. Personality ekath e widiyata hadagattanan putuwe idaganna kalin wede karala denawa.lankawe ungen wedak karaganna krama dekak tiyenawa.ekak unta puka digena namigea uwa warnana karala wede karaganna puluwan,tawa uta wada sahenna high class image ekak uta penna dena eka dekka gaman.etakota u udaw karanne uben passe uta wedak karaganna puluwan kiyala hitagena
     
    Last edited:

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    hodata adapan.ceo kenek adinawa wage adapan.Tie dala office yana ekek wage newe company lokko casual adinne e wage.wedak karaganna yanakota nikan slippersui tshirt ekakui gahan giyata ganan ganne ne.lankawe 99%kma maninne adumen dakka gaman. Personality ekath e widiyata hadagattanan putuwe idaganna kalin wede karala denawa.

    me inne no.01 wahala
     
    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Today social tensions are very high
    People have Problems :
    Money , Difficulties at Transport , UnHealthy food, not enough relaxatio, not enough sex.

    People must learn anger management & De Stressing

    Easy to say : Difficult to do
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    soo true machan.udeta dakkahama kiyen ki denada balapan hinawela good morning kiyanne...:baffled:.lankawe ewunge sira attitude problem 1k thiyenawa.pora manasikathwaya,kuhaka kama wage dewal adu nathuwa thiyenawa wadak hariyata kara ganna bari unata mehe ewunta.:rofl::rofl:

    ඔව් මචන් අපි පර්ලිමෙන්තුවට බැන්නට අපේ සමජයෙ ඊට වඩා ලොකු සොදාපලු වීමක් තියෙනවා.
    මම දන්නෙ නැහැ මේවා කොහෙන් ඇති උනාද කියලා,ලොකු ලොකු සන්වර්දන ව්‍යාපෘති කරන්න කලින් මේවා පිලිබද හොයලා පිලියම් කලොත් හොදයි:)
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    hodata adapan.ceo kenek adinawa wage adapan.Tie dala office yana ekek wage newe company lokko casual adinne e wage.wedak karaganna yanakota nikan slippersui tshirt ekakui gahan giyata ganan ganne ne.lankawe 99%kma maninne adumen dakka gaman. Personality ekath e widiyata hadagattanan putuwe idaganna kalin wede karala denawa.lankawe ungen wedak karaganna krama dekak tiyenawa.ekak unta puka digena namigea uwa warnana karala wede karaganna puluwan,tawa uta wada sahenna high class image ekak uta penna dena eka dekka gaman.etakota u udaw karanne uben passe uta wedak karaganna puluwan kiyala hitagena

    Ow bn lankawe un salakanne oya mudalali type andamane white shirt gold watch,look balu chain wage mala, :baffled::baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,084
    113
    Ausi walt ehemada
    Mama dakka un chande Danna yannet flip flops
    Dala shirt natiwa samaharu

    e yanne suddone ban.lankawe ekek ohoma giyoth ehe ballek wath ganan ganne ne.minissu kohomath adina widiyen tamai first impression eka ganne.