

පදින්නෙ කොළඹ නම් අවුලක් නැති වෙයි ඒත් පිට පලාත්වල ඕවට කෑලි හොයන්ඩ නැ, කොහෙ උනත් කොමන් බයික් එකක් ගන්න එකයි හොදම දේ , නඩු අඩුයි..

uba kiyana eka hari machan. man nam inne gampaha, unge plant eka lagamai. uba kiyanne ganna epada? look eka nan patta bun. dio anan manan wage newei supiri![]()

මගේ නම් අදහස ගන්ඩ එපා කියන ව්ක තමා සෙකන්ඩ් හැන් මාර්කට් එකත් නැ ඔව්වට..උබේ කැමැත්ත තමා වටින්නෙ
මම පොඩි කාලෙ පැද්ද රනමොටෝ 125 එකක් එ කාලෙ දැකපු හොදම බයික් එක..![]()

@SHEHAN_GIWANTHA bike ekata mokda une... thaama padinawadaRanomoto GN 125 ekak tiyenawa man gawa
Bike eka bara na break tikak madi shocks japan eke wage na
Gamanak yaganna nan athi ithin
Japan eke okkoma parts hari
Thama 3000km padalatiyenne