SSD අඩුවට

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඔන්න ස්පීඩ් ටෙස්ට් එක දැම්මා මම කලින් යූස් කරන KINGSTON A400 එකෙයි HIKVISION එකෙයි.

    HIKVISION 240GB SSD

    HIK-SSD.jpg

    KINGSTON A400 240GB SSD

    KIN-SSD.jpg
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    M2 da SSD da vadiya honda??

    M.2 kiyanne SSD gahanna puluwan form factor ekak..

    SATA SSD ekak 2.5'' ekakata gahuwath M.2 ekakata gahuwoth podi wenasak thamai thiyenne. mokada data transfer wenne SATA Bus path eke nisa..

    A SATA-based M.2 SSD is limited by SATA's maximum limit of 600 MB/s (megabytes per second). An M.2 SSD that supports PCIe enables it to use NVMe (Non-Volatile Memory Express), a low-latency host controller interface specification that reach speeds of up to 4 GB/s (megabytes per second), delivering comparatively blistering performance on compatible motherboards.
     
    Last edited:
    • Like
    Reactions: Dumbledore

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,358
    943
    113
    Godric's Hollow
    හෙනයා;25026938 said:
    M.2 kiyanne SSD gahanna puluwan form factor ekak..

    SATA SSD ekak 2.5'' ekakata gahuwath M.2 ekakata gahuwoth podi wenasak thamai thiyenne. mokada data transfer wenne SATA Bus path eke nisa..

    11+

    NVMe kiyannei m.2 kiyannei dekakda ethakota?? mother board eke m.2 32gb/s kiyala slot ekak thiyenava. traditional ssd ekak (sata) ekak gan nathuva m.2 support karana ekak dammoth risk ekak thiye da? ova kochara kal use karanna puluvanda? data recovery ehema karanne kohomada
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    11+

    NVMe kiyannei m.2 kiyannei dekakda ethakota?? mother board eke m.2 32gb/s kiyala slot ekak thiyenava. traditional ssd ekak (sata) ekak gan nathuva m.2 support karana ekak dammoth risk ekak thiye da? ova kochara kal use karanna puluvanda? data recovery ehema karanne kohomada

    මචන් සමහර මදර්බෝඩ් වල NVME and m2 දෙකම යූස් කරන්න පුළුවන්
    M2 බෝඩ් එකකට NVME ගහන්න බෑ Port eka wenas
    කිසි ප්‍රශ්නයක් නෑ මචන් M2 එකක් ගහන්න
    ඔය ඔක්කොම ෆෝමැට් කලහම MBR එක විතරයි ගැලවෙන්නෙ ඒ හින්දා රිකවරි සේම්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,840
    17,004
    113
    Kottawa
    11+

    NVMe kiyannei m.2 kiyannei dekakda ethakota?? mother board eke m.2 32gb/s kiyala slot ekak thiyenava. traditional ssd ekak (sata) ekak gan nathuva m.2 support karana ekak dammoth risk ekak thiye da? ova kochara kal use karanna puluvanda? data recovery ehema karanne kohomada

    Ehema risk ekak danna tharamin na :dull: oyage MB eke m2 slot eka NVMe support da kiyala balanna.. ehema support nam NVMe ssd ekak gahanna.. naththam M.2 SATA support ssd ekak gahanna puluwan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    මචන් සමහර මදර්බෝඩ් වල NVME and m2 දෙකම යූස් කරන්න පුළුවන්
    M2 බෝඩ් එකකට NVME ගහන්න බෑ Port eka wenas
    කිසි ප්‍රශ්නයක් නෑ මචන් M2 එකක් ගහන්න
    ඔය ඔක්කොම ෆෝමැට් කලහම MBR එක විතරයි ගැලවෙන්නෙ ඒ හින්දා රිකවරි සේම්

    රිකවරි සේම් කියන්න බැහැ
    මොකද ඩේට ස්ටෝ වෙන විදිය ගොඩක් වෙනස්, සාමාන්‍යෙන් SSD වල රිකවරි අමාරුයි මොකද TRIM සපෝට් එක තියන ඒව Almost Impossible to Recover කියලා කියන්නෙ. දැන් තියන හැම SSD එකකම TRIM සපෝට් එක තියනවා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,849
    8
    35,419
    113
    රිකවරි සේම් කියන්න බැහැ
    මොකද ඩේට ස්ටෝ වෙන විදිය ගොඩක් වෙනස්, සාමාන්‍යෙන් SSD වල රිකවරි අමාරුයි මොකද TRIM සපෝට් එක තියන ඒව Almost Impossible to Recover කියලා කියන්නෙ. දැන් තියන හැම SSD එකකම TRIM සපෝට් එක තියනවා

    Yes... Correct. If TRIM enabled, the data block is wiped immediately upon deletion - that's the design feature to get a speed improvement.