Depression ද?

heshanlk

Active member
  • Dec 28, 2018
    188
    31
    28
    Apu docterla hariyanne na bn
    Unta therenne na podi dykwath
    මචන් councelling කරපන් ඒකතමයි උඹට හරියන්නේ උන් එක්ක පැයක් විතර උඹට උඹේ ප්‍රශ්න ගැන කතා කරන්න පුලුවන්. එක දවසක් හරි ගිහිල්ලා බලපන් එතකොට තේරෙයි. ඩොකාලා සමහරවිට බෙහෙත් push කරයි ඒ ටික පැත්තකට දාලා therapy විතරක් කරපන්

    What's the remedy ?
    you can get a simple but a detailed explanation of what you are going through & some technical insight.
     
    250988-One-Day-You-Will-Laugh-At-The-Problems-You-Have-Now.jpg

    Never give up my friend :cool:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    Docterla Lagta ynna ba bn :sorry:
    විල්සන් මාමා;25026201 said:
    250988-One-Day-You-Will-Laugh-At-The-Problems-You-Have-Now.jpg

    Never give up my friend :cool:

    :sorry:
    Niwan dskinna try Krnna ona
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතින් බන් කාගවටත් යන්නේ නැතුව කොහොමද ප්‍රතිකාර ගන්නේ.:baffled:

    භාවනා ක්‍රමයක්
    යටි හිත පොසිටිව් කරන මයින්ඩ් ට්‍රික් එකක් එහෙම නැද්ද
     
    Kawda.Boy

    Active member
  • Oct 1, 2015
    110
    47
    43
    Docterla Lagta ynna ba bn
    Niwan dskinna try Krnna ona

    ඕක මේ හැම එකෙක්ටම එක එක ගානට තියෙන ලෙඩක්නෙ මචන් , ඩොකෙක් meet වෙලා පොඩ්ඩක් chat එකක් දාලා බලපන් මුලින්ම . බෙහෙත් ඕනෙම නැති වෙන්න්න පුළුවන් උබට . නිවන් දකින්නත් මනස හොදට තියෙන්න එපැයි මුලින්ම.
    මෝඩ වෙන්නේ නැතිව ඩොකෙක් meet වෙයන් ඉක්මනට නැත්තම් අපරාදේ උබේ time එක . dr.neil fernando මාරු try එකක් දාපන්
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    භාවනා ක්‍රමයක්
    යටි හිත පොසිටිව් කරන මයින්ඩ් ට්‍රික් එකක් එහෙම නැද්ද

    ස්පීකර් පිටිපස්සෙ එහෙම තියනව යකඩ ඇලෙන කෑල්ලක් ඒක කුඩුකරල නලලෙ ගාගනින්...
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    භාවනා ක්‍රමයක්
    යටි හිත පොසිටිව් කරන මයින්ඩ් ට්‍රික් එකක් එහෙම නැද්ද
    අපෝ මචන් භාවනා ගැන නම් හිතන්නවත් එපා උඹට පිස්සු හැදිලා තමයි නතර වෙන්නේ, මානසික ප්‍රශ්න තියනකොට භාවනා කරන්න හොඳ නැහැ. මම අහලා තියන විදිහට මෛත්‍රී භාවනාවයි විදර්ශනා භාවනාවයි නම් එච්චර අවුලක් නැහැ තද සමාධියකට යන්නේ නැති නිසා, ඒත් උඹ මොනවා කරන්නත් ඉස්සෙල්ලා තියන ප්‍රශ්නේ අහවර කරගනින් නැති ප්‍රශ්න රෙද්ද් අස්සේ දාගන්නේ නැතුව. සනීප වුනාට පස්සේ උඹ ඕනේ නම් කසිණ භාවනා හරි කරපන්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මට ඔයා ගැන දුකයි :sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    අපෝ මචන් භාවනා ගැන නම් හිතන්නවත් එපා උඹට පිස්සු හැදිලා තමයි නතර වෙන්නේ, මානසික ප්‍රශ්න තියනකොට භාවනා කරන්න හොඳ නැහැ. මම අහලා තියන විදිහට මෛත්‍රී භාවනාවයි විදර්ශනා භාවනාවයි නම් එච්චර අවුලක් නැහැ තද සමාධියකට යන්නේ නැති නිසා, ඒත් උඹ මොනවා කරන්නත් ඉස්සෙල්ලා තියන ප්‍රශ්නේ අහවර කරගනින් නැති ප්‍රශ්න රෙද්ද් අස්සේ දාගන්නේ නැතුව. සනීප වුනාට පස්සේ උඹ ඕනේ නම් කසිණ භාවනා හරි කරපන්.
    ධ්‍යානෙකට සමවැදුනොත් සාමාන්‍ය මනුස්සයෙක්බත් වඩා එහායයි මන්. කොච්චර දෙයක්ද එහෙම වෙනවනම්
    play some multiplayer games
    :no:
    Apo ba ethkota wadiwenwa
    ස්පීකර් පිටිපස්සෙ එහෙම තියනව යකඩ ඇලෙන කෑල්ලක් ඒක කුඩුකරල නලලෙ ගාගනින්...

    එහෙමත් කරල තියෙණවා