Depression ද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කල්පනා කරලා කරලා අන්තිමෙදි පපුවත් ගිනිගන්නවා වගෙ දැනෙනවා, පස්සෙ තමන් ගැනම දුකක් හිතෙනවා, ඊට පස්සෙ ඇඩෙනවා. :(
    මෙහෙම උනාම තනියම හිත හදාගන්න අමාරුයි.
    රෑට නිදාගත්තාම හීනෙන් පෙන්නෙත් තමන්ගෙ ජීවිතෙ කඩා වැටෙන විදිය

    මෙකෙන් ගොඩයන්නෙ කොහොමද?
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ඔය ලෙඩේ හැදෙන්නෙ සීයට 0.001 තරම් කොටසකට.
    ඇත්තටම ලෙඩක් නෙමෙයි. ගොඩක් මනස ක්‍රියාකාරී මිනිස්සු වැඩක් නොමැතිව සිටින විට සිදුවන දෙයක්. ඒ වෙලාවට මොකහරි දෙයක් කරන්න. :cool:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බදින්න ටක්ගාල ලහිපිට බලල හරි
    :(
    මන් තාම ඉගෙනගන්නවා
    ganu adana ewunta kamathi nah
    සොල්මෙට්ලා ඇරුනම අනිත් උන් එන්නෙ අපෙන්කාලා අපිවත් කන්න බන්:(
    ubata duka hithunama haiyen hina yanne nadda ? :baffled:
    අනුන්ගෙ දුකට හිනා උනා පොඩි කාලෙ
    දැන්නම් එහ්‍රම නෑ :(
    bad feelings hithanna hithanna wadi wenawa neda?? hoda dewal gana hithapan

    මොනාද හිතන්න ඕන හොද දෙවල් :(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔය ලෙඩේ හැදෙන්නෙ සීයට 0.001 තරම් කොටසකට.
    ඇත්තටම ලෙඩක් නෙමෙයි. ගොඩක් මනස ක්‍රියාකාරී මිනිස්සු වැඩක් නොමැතිව සිටින විට සිදුවන දෙයක්. ඒ වෙලාවට මොකහරි දෙයක් කරන්න. :cool:
    තෑන්ක්ස් ඹචන්
    උබටත් එහෙම වෙනවද? තව විස්තර කියපන්කො
    අනිත් අයට වඩා මනස ක්‍රියාකාරි බව good or bad කියලද උබ කියන්නෙ
    Mata kohomath OCD
    පුළුවන් තරම් බිසී වෙයන්

    :sorry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,027
    7,321
    113
    Kotahena
    One day you will ask a question.
    You'll question yourself.
    The question that finally makes you feel like, you're asking yourself the right question.
    Let me ask you a question.
    The question is When will you ask that question?
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    start එකට රජයේ රෝහල් වල තියන 'මන සුව පියස' කියන clinic එකට ගිහිල්ලා පෙන්නන්න. උඹට තදේට තියනවනම් බෙහෙත් ගනින් නැත්නම් පොඩ්ඩක් councelling කරපන් ටික කාලයක් CBT වගේ therapies කරගෙන යනකොට ඕක ඇරිලා යයි. හැබැයි මොනවා කරන්නත් වෛද්‍ය උපදෙස් පතන්න.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,711
    27,238
    113
    36
    Mirihana
    alis.alberta.ca
    You are clinically fucked up bro
    Me too and i know how you feel.

    Anyway what you are learning.
    At what level you are currently in.

    If you are an IT starter, for The god sake change the field.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,728
    30,729
    113
    :no:

    that's the worst thing..

    තිස්ස ජනනායක සර් YT වීඩියෝ එකක් දාල තිබ්බා ඔය ලෙඩේ ගැන පොර හොදට එක්ස්ප්ලේන් කරනවා ඒකෙ ඕක ගැන ඒක බලපන්කො
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    One day you will ask a question.
    You'll question yourself.
    The question that finally makes you feel like, you're asking yourself the right question.
    Let me ask you a question.
    The question is When will you ask that question?
    Mewa kiywwwama thawa wadiwenwa
    start එකට රජයේ රෝහල් වල තියන 'මන සුව පියස' කියන clinic එකට ගිහිල්ලා පෙන්නන්න. උඹට තදේට තියනවනම් බෙහෙත් ගනින් නැත්නම් පොඩ්ඩක් councelling කරපන් ටික කාලයක් CBT වගේ therapies කරගෙන යනකොට ඕක ඇරිලා යයි. හැබැයි මොනවා කරන්නත් වෛද්‍ය උපදෙස් පතන්න.
    Apu docterla hariyanne na bn
    Unta therenne na podi dykwath
    You are clinically fucked up bro
    Me too and i know how you feel.

    Anyway what you are learning.
    At what level you are currently in.

    If you are an IT starter, for The god sake change the field.
    Uba kohomada hodakaragaththe oka

    :yes:

    වැඩක් නැත්තන් ෆිල්ම් එකක් බලපං
    Film bladdith wadiwenwa
    ඩොකෙක් ගාවට පලයන් මචං ඉක්මනට
    :no:
    :no:

    that's the worst thing..
    Yep :dull:
    තිස්ස ජනනායක සර් YT වීඩියෝ එකක් දාල තිබ්බා ඔය ලෙඩේ ගැන පොර හොදට එක්ස්ප්ලේන් කරනවා ඒකෙ ඕක ගැන ඒක බලපන්කො

    What's the remedy ?