මචන් councelling කරපන් ඒකතමයි උඹට හරියන්නේ උන් එක්ක පැයක් විතර උඹට උඹේ ප්රශ්න ගැන කතා කරන්න පුලුවන්. එක දවසක් හරි ගිහිල්ලා බලපන් එතකොට තේරෙයි. ඩොකාලා සමහරවිට බෙහෙත් push කරයි ඒ ටික පැත්තකට දාලා therapy විතරක් කරපන්Apu docterla hariyanne na bn
Unta therenne na podi dykwath
you can get a simple but a detailed explanation of what you are going through & some technical insight.What's the remedy ?






