Powerbank එකෙන් රවුටරේ දුවවමු

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ow mchn 18650 , 5000mAh 4k damma...
    thawa led light set ekkuth yanwa gedara wate eknn light giyama danna ...
    paya 5 ta wada puluwann athi router ekata witharakk dunna nm

    5V 2.1A OUTPUT eka ...
    eka mama router ekata 12v karala denawa ...
    LED set ekatth wenama denawa ...

    එල එල:D
    හැබැයි 5000mah නම් නෙමේ ඔය බැටරියක ඇත්ත කැපැසිටිය, ඔය 18650 ඒවෙ 4000, 5000 ගනන් ගහල තිබ්බට 3000 ක්වත් නෑ මම දන්න තරමින්, ඔරිජිනල්හදන samsung, LG, panasonic ඒවෙත් මැක්ස් එන්නෙ 3000 වගේ ගානක්:yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    එල එල:D
    හැබැයි 5000mah නම් නෙමේ ඔය බැටරියක ඇත්ත කැපැසිටිය, ඔය 18650 ඒවෙ 4000, 5000 ගනන් ගහල තිබ්බට 3000 ක්වත් නෑ මම දන්න තරමින්, ඔරිජිනල්හදන samsung, LG, panasonic ඒවෙත් මැක්ස් එන්නෙ 3000 වගේ ගානක්:yes:

    18650 uparima enne 3200 mah da koheda
    5000 9000 gahuwata boru godak ewa 1000 wage enne
    dan 18650 lankawata ewanne na
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    18650 uparima enne 3200 mah da koheda
    5000 9000 gahuwata boru godak ewa 1000 wage enne
    dan 18650 lankawata ewanne na

    :yes::yes: මම එකක් කැපෑසිටිය ටෙස්ට් කරලත් බැලුව, 4300 ගහල තිබ්බට 1800ක් වගෙ තිබ්බෙ:baffled:
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,647
    8,375
    113
    ගෙදර යුස් කරනවනම් පවර් කට් එකෙදී ජේනියක් නැත්නම් සෝලාර් පවර් නැත්නම් මේ ක්‍රමෙත් වැඩක් නෑ මොකද ලැප් එක, ෆෝන් එක පැය 3-4 වඩා යුස් කරන්න බැරි නිසා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගෙදර යුස් කරනවනම් පවර් කට් එකෙදී ජේනියක් නැත්නම් සෝලාර් පවර් නැත්නම් මේ ක්‍රමෙත් වැඩක් නෑ මොකද ලැප් එක, ෆෝන් එක පැය 3-4 වඩා යුස් කරන්න බැරි නිසා.

    ඔව් එහෙමත් කේස් එකක් තියේ. මගෙ ලැප් එකනම් පැය8-9ක්ක් වැඩ ඒ හින්ද අවුලක් නෑ:D
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    manda bun dan lankawata shipping na shipping tibbat 150$ witara illanawa shipping walata
    issra mama torch walata danna 18650 ambanaka gennuwa
    mama hitanne dan lankawata battery ewanna bari seen ekak tiyenne
    ආහ් ඔව් බ්‍රෝ. Maath online order kranna beluwa. Paaadui ehema. Kadekin ganna1 laabai ehema blddi
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    manda bun dan lankawata shipping na shipping tibbat 150$ witara illanawa shipping walata
    issra mama torch walata danna 18650 ambanaka gennuwa
    mama hitanne dan lankawata battery ewanna bari seen ekak tiyenne

    දැන් ගොඩක් ශිපින් සර්විස් වලින් බැටරි ශිප් කරන්නෙ නැහැ ගිනිගන්න පුලුවන් නිසා , උන්ට ඕව ඉන්ශුවර් කරලා එහෙම ශිප් කරන්න වෙන නිසා ෆ්‍රී ශිපින් දෙන්න බැහැ
    ඒකයි ඔය අලි එකේ උනත් බැටරි සහ පවර්බෑන්ක් ශිප් කරන එවුන් අඩුවෙන් ඉන්නෙ