අඩුවට 12V Mini UPS එකක් හදාගමු රවුටරේට

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචෝ CCTV වලට අපි use කරන්නෙ 650v ups එකක්. එකෙන් අපි දෙන්නෙ කැමරාවලටයි dvr එකටයි රවුටර් එකටයි. මේ ඔක්කොම 12v. 650v ups එකෙන් 20මින් වගේ තමා උපරිම. අපිට පුලුවන්ද එතකොට 230v දෙන්නෙ නැතුව 12v දීල වැඩි කාලයක් තියාගන්න?
    අනිවාර්‍යයෙන්ම. හබැයි මේ සකිට් එකනම් මදි. කෙලින්ම 12v දීල වැඩි වෙලාවක් ගන්න පුලුවන් ups එකෙන් 230v කරද්දි සෑහෙන ලොස් එකක් එනවනෙ. dcp බ්‍රෑන්ඩ් එකේ උන්ගෙ mini ups එකේ එහෙම POE එහෙමත් තියෙනව දැන්නම් ස්ටොක් නැද්ද කොහෙද. ඒක cctv වලට එහෙමත් ගන්නව කියල දාල තියෙනව
     
    • Like
    Reactions: MihiCherub

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Okkoma hoya gaththa haki kiamuko, kohenda Plastic housing ekak hoya ganne ban. udaw karapan
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Okkoma hoya gaththa haki kiamuko, kohenda Plastic housing ekak hoya ganne ban. udaw karapan
    ඒවත් ඕන්නම් ගන්න තියෙනව. නැත්ත ඔය පිච්චිච්ච චාජර් අරව මේව වල හවුසින්ග් තියෙන්නෙ ඒකකට දාගන්න

    කරන්ට් නෑ භල්ලො
    😝
    ------ Post added on Dec 3, 2021 at 8:38 PM