ATM card hora Menna me p**ayawa adunanawada balapan

netnet

Well-known member
  • Oct 6, 2016
    9,535
    8,281
    113

    මම U.K වල ප්‍රොජෙක්ට් එකක් කරා එහේ පොස් සිස්ටම් එකකට PaymentSense Gateway එකක් Integrate කරා. ඒක ඉවර වුණයින් පස්සෙ එහේ ඒජනට් කෙනෙක් කෝල් කරල උංගෙ ටෙස්ට් කේස් වගයක් තිබ්බ ඒව ඔක්කොම හොඳට චෙක් කරල තමයි අපේ සිස්ටම් එකට ඇපෘවල් දුන්නෙ. අපේ සිස්ටම් එකේ අපි ඔය හැම වර්ගයකම කාඩ් එකට රෙස්පොන්ස් කරන විදියට හදල තියෙනව. ඒකෙ මචං Chip නැති Magnetic එක තියෙන කාඩ් එකක් දැම්මොත් විතරයි ස්ලිප් එක ඉෂූ කරන්නෙ කස්ටමර්ට සයින් කරන්න. හැබැයි ඒකෙදිත් තත්පර 60ක් කැෂියර්ට දෙනව සයින් එක වෙරිෆයි කරන්න. අපි ස්ක්‍රීන් එකට මැසේජ් එකක් දෙනව සයින් එක වෙරිෆයිද නැද්ද කියල. එයා No Press කළොත් ආයිත් රිවර්ස් වෙනව ට්‍රාන්සැක්ෂන් එක. ලංකාවෙ ඔය වගේ සීන් එකක් මම කවදාවත් දැකල නෑ මැග්නටික් කාඩ් වල.

    ඊට පස්සෙ එහේ චිප් කාඩ් වල පින් එක අනිවා කස්ටමර් ගහනවලු එතැන ඉඳගෙන. මම අර වෙරිෆයි කරන්න කෝල් කරපු ඒජන්ට්ගෙන් ඇහුව ලංකාවෙ පින් කාඩ් එකෙත් සයින් කරනව අපි ඇයි ඒහ් කියල. ඒ යකා පුදුම වෙලා මට කියනව එහෙම එකක් දන්නෙ නෑලු. එහේ නම් චිප් කාඩ් එකක් අනිවාර්යෙන් කස්ටමර් පින් එක ගහනවලු. මැග්නටික් කාඩ් එන්නෙ හරිම කලාතුරකින්ලු.

    ලංකාවෙ මොකද දන්නෙ නෑ මෙහෙම වෙලා තියෙන්නෙ. මොකක්හරි සිස්ටම් එකේ අවුලක් බං:confused::confused::confused:

    මටනම් හිතෙන්නෙ බන් සිස්ටම් සන්කීර්න වෙන්න වෙන්න මේන්ටේන් කොස්ට්, අප්ග්‍රෙඩ්, ෆික්ස් කියන දෙවලුත් සන්කීර්න වෙනව තව මේවට කාලය සහ පිරිවැය වැඩි වෙන නිසා වෙන්න ඇති සාමාන්ය එකක් යුස් කරනව ඇත්තේ නේද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,382
    19,513
    113
    Colombo
    ATM card walata, online payment walata
    wenama account ekak hadala card ekak
    aran thiya ganillko ban mama wage. salli ganna ho
    payment ekak karanna ona unama main account eken
    transfer karagannawa. mara safe

    ඔවු මම දැනටම මේක කරනවා
    මොකද මගේ AWS Account එහෙම තියනවා ඒව සමහර ඒව යූස් වෙන විදියට බිල් වෙන්නෙ ඒක නිසා කෝකටත් කියලා වෙනම එකවුන්ට් එකක තමයි සල්ලි තියෙන්න, ඔන්ලයින් සහ කාඩ් පේමන්ට් වලට යූස් කරද්දි ෆෝන් එකෙන් පටස් ගාල ට්‍රාන්ස්ෆර් කරලා ගෙවනවා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    What?.. You can use an ATM card to buy things from any supermarket without using a PIN?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,535
    8,281
    113
    ඔවු මම දැනටම මේක කරනවා
    මොකද මගේ AWS Account එහෙම තියනවා ඒව සමහර ඒව යූස් වෙන විදියට බිල් වෙන්නෙ ඒක නිසා කෝකටත් කියලා වෙනම එකවුන්ට් එකක තමයි සල්ලි තියෙන්න, ඔන්ලයින් සහ කාඩ් පේමන්ට් වලට යූස් කරද්දි ෆෝන් එකෙන් පටස් ගාල ට්‍රාන්ස්ෆර් කරලා ගෙවනවා

    එකනේ බන් මම නම් රු 1000 වැඩිය තියන්නෙ නෑ ඔකේ
    පේ පැල්, ඇප් ස්ටොර්, අලි, වයිබර්
    හැම මගුලකටම ලින්ක් කරල තියෙන්නෙ
    වැරදිලාවත් පේමන්ට් එකක් උනත් බයක් නෑ. හොදම සොලූසන් එක ඔක
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    :rolleyes: u never been to SL ?

    I do have a BOC ATM card. I have forgotten the PIN and I couldn't withdraw any money from the machines. So I do not use the card. I use the credit cards for purchasing goods. I thought any transaction using an ATM card will naturally require a PIN.:baffled:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ලංකාවේ සකල බැංකු ගැන කියන්න වදන් නැ. එපමනටම හරිම කුජිතයි.
    හැම දේටම සල්ලි කපනවා. අපේ සල්ලි අපිම ගත්තාමත් කපනවා. අපේ මිනිස්සුත් හිතන්නේ සේවාවක් දුන්නාම රුපියල් 5ක්10ක් කපාගත්තාට කමක් නැ කියලා. ඒ තැනට මිනිස්සුන්ගේ මයින්ඩ් එක හදලා ඉවරයි. ඒත් බහුතරයක් දන්නැ බැංකු අපිදාන සල්ලි වලින් අයෝජන හා වෙනත් කටයුතු වලින් හොදට හම්බකරනවා. Forex වලින් හොසට හම්බකරනවා. උන්ට අපෙන් atm හෝ ඊබැන්ක් චාජර්ස්වලට සල්ලි ගන්න තරම් අහේනියක් නැ. ඇති පාඩුවකුත් නැ. උන් කරන්නේ තවත් ගරන්න අපේම සල්ලිවලට කෙලිනඑක.

    අනික උන්ට තවත් ලේසියි ඊබැන්ක් හා ඒටිඑම් පාවිච්චි කරන්න දෙනකොට. මැන් පවර් අඩුවෙනවා. ඒකෙත් වාසිය උන්ම ගන්නවා.

    අනිත් පැත්තෙන් රජයත් පේපර්ලස් මනි ප්‍රවර්ධනය කරනවා වෙනුවට ඒකටම බාල්දි දානවා.

    හැමෝම ⁣අපිටම කෙලිනවා.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    :yes::yes::yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    ATM card walata, online payment walata
    wenama account ekak hadala card ekak
    aran thiya ganillko ban mama wage. salli ganna ho
    payment ekak karanna ona unama main account eken
    transfer karagannawa. mara safe

    me too

    main salli, salary enna use karanne BOC eka, eken online salli danawa Commercial ekata

    Commercial eka use karanawa Card payment etc walata, Commercial account eke 10,000kta eha balance eka thiyaganneth na man kohomath :D
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,846
    9,539
    113
    Arkham City
    ලංකාවේ සකල බැංකු ගැන කියන්න වදන් නැ. එපමනටම හරිම කුජිතයි.
    හැම දේටම සල්ලි කපනවා. අපේ සල්ලි අපිම ගත්තාමත් කපනවා. අපේ මිනිස්සුත් හිතන්නේ සේවාවක් දුන්නාම රුපියල් 5ක්10ක් කපාගත්තාට කමක් නැ කියලා. ඒ තැනට මිනිස්සුන්ගේ මයින්ඩ් එක හදලා ඉවරයි. ඒත් බහුතරයක් දන්නැ බැංකු අපිදාන සල්ලි වලින් අයෝජන හා වෙනත් කටයුතු වලින් හොදට හම්බකරනවා. Forex වලින් හොසට හම්බකරනවා. උන්ට අපෙන් atm හෝ ඊබැන්ක් චාජර්ස්වලට සල්ලි ගන්න තරම් අහේනියක් නැ. ඇති පාඩුවකුත් නැ. උන් කරන්නේ තවත් ගරන්න අපේම සල්ලිවලට කෙලිනඑක.

    අනික උන්ට තවත් ලේසියි ඊබැන්ක් හා ඒටිඑම් පාවිච්චි කරන්න දෙනකොට. මැන් පවර් අඩුවෙනවා. ඒකෙත් වාසිය උන්ම ගන්නවා.

    අනිත් පැත්තෙන් රජයත් පේපර්ලස් මනි ප්‍රවර්ධනය කරනවා වෙනුවට ඒකටම බාල්දි දානවා.

    හැමෝම ⁣අපිටම කෙලිනවා.

    :angry::angry::angry:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    me too

    main salli, salary enna use karanne BOC eka, eken online salli danawa Commercial ekata

    Commercial eka use karanawa Card payment etc walata, Commercial account eke 10,000kta eha balance eka thiyaganneth na man kohomath :D
    Commercial Flash acc ekak hadagnin, thawa lesei wade ;) ;) ;)
     
    WannaCry

    Active member
  • Jul 13, 2017
    197
    84
    28
    ලංකාවේ සකල බැංකු ගැන කියන්න වදන් නැ. එපමනටම හරිම කුජිතයි.
    හැම දේටම සල්ලි කපනවා. අපේ සල්ලි අපිම ගත්තාමත් කපනවා. අපේ මිනිස්සුත් හිතන්නේ සේවාවක් දුන්නාම රුපියල් 5ක්10ක් කපාගත්තාට කමක් නැ කියලා. ඒ තැනට මිනිස්සුන්ගේ මයින්ඩ් එක හදලා ඉවරයි. ඒත් බහුතරයක් දන්නැ බැංකු අපිදාන සල්ලි වලින් අයෝජන හා වෙනත් කටයුතු වලින් හොදට හම්බකරනවා. Forex වලින් හොසට හම්බකරනවා. උන්ට අපෙන් atm හෝ ඊබැන්ක් චාජර්ස්වලට සල්ලි ගන්න තරම් අහේනියක් නැ. ඇති පාඩුවකුත් නැ. උන් කරන්නේ තවත් ගරන්න අපේම සල්ලිවලට කෙලිනඑක.

    අනික උන්ට තවත් ලේසියි ඊබැන්ක් හා ඒටිඑම් පාවිච්චි කරන්න දෙනකොට. මැන් පවර් අඩුවෙනවා. ඒකෙත් වාසිය උන්ම ගන්නවා.

    අනිත් පැත්තෙන් රජයත් පේපර්ලස් මනි ප්‍රවර්ධනය කරනවා වෙනුවට ඒකටම බාල්දි දානවා.

    හැමෝම ⁣අපිටම කෙලිනවා.

    :yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,382
    19,513
    113
    Colombo
    ඔය කාඩ් එකෙන් පේ කරනකොට පින් එක අහන එක ඇක්ටිව් කරගන්න පුලුවන් ඇති
    මොකද මම දැකල තියනවා(උඹලත් දැකල ඇති) ෆොරින් එවුන් පේ කරද්දි සුපර්මාකට් වල එවුන් මැශින් එක ඌට දෙනවා පින් එක ගහන්න
    ඒ කියන්නෙ POS සිස්ටම එක ඒක සපෝට් කරනවා අපේ කාඩ් එකේ ඒක ඇක්ටිවු නැහැ
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඔය කාඩ් එකෙන් පේ කරනකොට පින් එක අහන එක ඇක්ටිව් කරගන්න පුලුවන් ඇති
    මොකද මම දැකල තියනවා(උඹලත් දැකල ඇති) ෆොරින් එවුන් පේ කරද්දි සුපර්මාකට් වල එවුන් මැශින් එක ඌට දෙනවා පින් එක ගහන්න
    ඒ කියන්නෙ POS සිස්ටම එක ඒක සපෝට් කරනවා අපේ කාඩ් එකේ ඒක ඇක්ටිවු නැහැ

    පිටරට කාඩ් අතිබහුතරයක ඇක්විට් කරලමයි. එන්නේ
    මමත් ලංකාවේ පේමන්ට් කරද්දි මගේ විදෙස් කාඩ් වලින් පින් ගහන්න ඕනා
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය කාඩ් එකෙන් පේ කරනකොට පින් එක අහන එක ඇක්ටිව් කරගන්න පුලුවන් ඇති
    මොකද මම දැකල තියනවා(උඹලත් දැකල ඇති) ෆොරින් එවුන් පේ කරද්දි සුපර්මාකට් වල එවුන් මැශින් එක ඌට දෙනවා පින් එක ගහන්න
    ඒ කියන්නෙ POS සිස්ටම එක ඒක සපෝට් කරනවා අපේ කාඩ් එකේ ඒක ඇක්ටිවු නැහැ
    ලංකාවෙ එහෙම සිස්ටම් එකක් නෑ බං. මම නම් කොහෙවත් දැකල නෑ ලංකාවෙ කාඩ් එකක පින් එක ගහනව. වෙලාවක බැංකුවෙන් අහන්න ඕන ඔය ගැන
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,382
    19,513
    113
    Colombo
    Commercial Flash acc ekak hadagnin, thawa lesei wade ;) ;) ;)

    නෑ FriMi දාගනින්
    ඕන බැංකුවකින් ෆ්‍රිමී එකට සල්ලි දාගන්න පුලුවන් ඒක ෆ්‍රී, ෆ්‍රීමී එකෙන් ඕන බැංකුවකට ෆ්‍රි ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් ඒකත් ෆ්‍රී
    ඒක හෙන වාසියි
    මම මාසෙට හය හත් පාරක් වෙන වෙන බැංකු වලට ට්‍රාන්ස්ෆර් කරනවා ෆ්‍රීමී එක නිසා ඒ සේරම සත පහක් කැපෙන්නෙ නැතුව කරන්න පුලුවන්
    අනික ෆ්‍රීමී කාඩ් එකක් ගන්නවා නම් ඕන ATM එකකින් ෆ්‍රී විත්ඩ්‍රෝ කරන්න පුලුවන් ඒකෙනුත් සෑහෙන ගානක් ඉතිරි වෙනවා
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නෑ FriMi දාගනින්
    ඕන බැංකුවකින් ෆ්‍රිමී එකට සල්ලි දාගන්න පුලුවන් ඒක ෆ්‍රී, ෆ්‍රීමී එකෙන් ඕන බැංකුවකට ෆ්‍රි ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් ඒකත් ෆ්‍රී
    ඒක හෙන වාසියි
    මම මාසෙට හය හත් පාරක් වෙන වෙන බැංකු වලට ට්‍රාන්ස්ෆර් කරනවා ෆ්‍රීමී එක නිසා ඒ සේරම සත පහක් කැපෙන්නෙ නැතුව කරන්න පුලුවන්
    අනික ෆ්‍රීමී කාඩ් එකක් ගන්නවා නම් ඕන ATM එකකින් ෆ්‍රී විත්ඩ්‍රෝ කරන්න පුලුවන් ඒකෙනුත් සෑහෙන ගානක් ඉතිරි වෙනවා
    ඔව් මචං මම සෑහෙන්න වැඩ ගන්නව FriMi එකෙන්. ට්‍රාන්ස්ෆර් කරන ඒව හැමදේම ෆ්‍රී. ඒකත් CEFTS Method එකෙන් ට්‍රාන්ස්ෆර් වෙන්නෙ. ඒ වගේම කෑෂ් බෑක්තුත් සෑහෙන්න එනව. මට ළඟට ආවා Utility Bill Payment වලට 2000ක කෑෂ් බෑක් එකක්. මට සෙට් උන වාසිම මොබයිල් වොලට් එක බං. හැබැයි ඉතිං කොච්චර කල් මේව තියේද දන්නෙ නෑ. ඉස්සර 10,000ක් වෙනකල් තිබ්බ කෑෂ් බෑක් එක 5000ටම අඩු කරල දැන් මාස 3කට වගේ කලින් ඉඳල නැත්තටම නැති කරල දැම්ම. ඒ වගේ මේ Free Withdrawal තුත් නැති කරයිද දන්නෙ නෑ.:rolleyes::rolleyes::rolleyes:

    ආහ් හැබැයි මේ ෆ්ලෑෂ් ළඟදි තමයි මුං එලියට දැම්මෙ. තාම වැදගත් දෙයක් නෑ ඒත් ඉස්සරහට මුං මොනවහරි ලොකු දෙයක් කරයි. ඒ නිසා මම දැන්මම ෆ්ලෑෂ් අකවුන්ට් එකක් හදාගත්ත මචං. ;) ;) ;)
     
    Last edited: