මම U.K වල ප්‍රොජෙක්ට් එකක් කරා එහේ පොස් සිස්ටම් එකකට PaymentSense Gateway එකක් Integrate කරා. ඒක ඉවර වුණයින් පස්සෙ එහේ ඒජනට් කෙනෙක් කෝල් කරල උංගෙ ටෙස්ට් කේස් වගයක් තිබ්බ ඒව ඔක්කොම හොඳට චෙක් කරල තමයි අපේ සිස්ටම් එකට ඇපෘවල් දුන්නෙ. අපේ සිස්ටම් එකේ අපි ඔය හැම වර්ගයකම කාඩ් එකට රෙස්පොන්ස් කරන විදියට හදල තියෙනව. ඒකෙ මචං Chip නැති Magnetic එක තියෙන කාඩ් එකක් දැම්මොත් විතරයි ස්ලිප් එක ඉෂූ කරන්නෙ කස්ටමර්ට සයින් කරන්න. හැබැයි ඒකෙදිත් තත්පර 60ක් කැෂියර්ට දෙනව සයින් එක වෙරිෆයි කරන්න. අපි ස්ක්‍රීන් එකට මැසේජ් එකක් දෙනව සයින් එක වෙරිෆයිද නැද්ද කියල. එයා No Press කළොත් ආයිත් රිවර්ස් වෙනව ට්‍රාන්සැක්ෂන් එක. ලංකාවෙ ඔය වගේ සීන් එකක් මම කවදාවත් දැකල නෑ මැග්නටික් කාඩ් වල.
ඊට පස්සෙ එහේ චිප් කාඩ් වල පින් එක අනිවා කස්ටමර් ගහනවලු එතැන ඉඳගෙන. මම අර වෙරිෆයි කරන්න කෝල් කරපු ඒජන්ට්ගෙන් ඇහුව ලංකාවෙ පින් කාඩ් එකෙත් සයින් කරනව අපි ඇයි ඒහ් කියල. ඒ යකා පුදුම වෙලා මට කියනව එහෙම එකක් දන්නෙ නෑලු. එහේ නම් චිප් කාඩ් එකක් අනිවාර්යෙන් කස්ටමර් පින් එක ගහනවලු. මැග්නටික් කාඩ් එන්නෙ හරිම කලාතුරකින්ලු.
ලංකාවෙ මොකද දන්නෙ නෑ මෙහෙම වෙලා තියෙන්නෙ. මොකක්හරි සිස්ටම් එකේ අවුලක් බං![]()
මටනම් හිතෙන්නෙ බන් සිස්ටම් සන්කීර්න වෙන්න වෙන්න මේන්ටේන් කොස්ට්, අප්ග්‍රෙඩ්, ෆික්ස් කියන දෙවලුත් සන්කීර්න වෙනව තව මේවට කාලය සහ පිරිවැය වැඩි වෙන නිසා වෙන්න ඇති සාමාන්ය එකක් යුස් කරනව ඇත්තේ නේද?

u never been to SL ?
wonder of asia.


