මේකෙ දාල තියෙන ඇඩ්සෙන්ස් තොගේ හැටියට සහ මේකට තියෙන ට්රැෆික් එකේ හැටියට මේක අයිති ඉන්දියන් ඩයල් එක පට්ට ගානක් මාසෙට හොයනව ඇති නේ බන්. පිස්සු කොර. ඌ ඒක සුපිරියට කරල තියෙනව ලිංක්ස් ඩිරෙක්ට් ඇක්සස් කරන්න බැරි වෙන්න.
උබලට පුලුවන් නම් මේ සයිට් එක හොස්ට් කරල තියෙන වෙබ් හොස්ට් එක හොයල දීපන් මටත් එකවුන්ට් එකක් ගන්න. හැම හොස්ට් එකම වගේ dcma එකක් යවපු ගමන් සයිට් බෑන් කරනව.

උබලට පුලුවන් නම් මේ සයිට් එක හොස්ට් කරල තියෙන වෙබ් හොස්ට් එක හොයල දීපන් මටත් එකවුන්ට් එකක් ගන්න. හැම හොස්ට් එකම වගේ dcma එකක් යවපු ගමන් සයිට් බෑන් කරනව.

උන්ගෙ ඔයිට වඩා ලින්ක් තොගේකට redirect වෙනව ඒත් ලින්ක් නැති පේජ් ඇවිල්ල නැහැ 

හරි බං adblock තමා. ඕක ආව button එක වැඩ නෑ. adblock off ඛලහම හරි