pehe.in website income

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේකෙ දාල තියෙන ඇඩ්සෙන්ස් තොගේ හැටියට සහ මේකට තියෙන ට්‍රැෆික් එකේ හැටියට මේක අයිති ඉන්දියන් ඩයල් එක පට්ට ගානක් මාසෙට හොයනව ඇති නේ බන්. පිස්සු කොර. ඌ ඒක සුපිරියට කරල තියෙනව ලිංක්ස් ඩිරෙක්ට් ඇක්සස් කරන්න බැරි වෙන්න.

    උබලට පුලුවන් නම් මේ සයිට් එක හොස්ට් කරල තියෙන වෙබ් හොස්ට් එක හොයල දීපන් මටත් එකවුන්ට් එකක් ගන්න. හැම හොස්ට් එකම වගේ dcma එකක් යවපු ගමන් සයිට් බෑන් කරනව. :angry::angry::angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මේ සයිට් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් හොයාගන්න බෑනේ බන්
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    https://pahe.in/the-lighthouse-2019-web-dl-480p-720p/
    මේක try කලේ. යන්න බෑනෙ බං. blog එකකට යනව. link එක generate කලාට නිකං download කියල button එකක් එනව කොහෙටවත් යන්නෑ :no:

    පොඩ්ඩක් ඉන්ටර්නෙට් එක අතපත ගාපු එකෙක් වෙන්න ඕන ඕකෙන් බාගන්න.

    ඉදා ගනින්.

    https://uptobox.com/uxpuyya0dgm6
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පොඩ්ඩක් ඉන්ටර්නෙට් එක අතපත ගාපු එකෙක් වෙන්න ඕන ඕකෙන් බාගන්න.

    ඉදා ගනින්.

    https://uptobox.com/uxpuyya0dgm6

    psarips එකෙං බාගත්ත :baffled: උන්ගෙ ඔයිට වඩා ලින්ක් තොගේකට redirect වෙනව ඒත් ලින්ක් නැති පේජ් ඇවිල්ල නැහැ :no: thanks
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    • Like
    Reactions: Pessimist

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    uba kiyanne ara link ekak click karama.. wena wena reddawal open wena ekada ?

    ඒ ඇඩ්සෙන්ස් වලට අමතරව තියෙන වෙනත් ඇඩ් නෙට්වර්ස් වලින් එන ඇඩ්ස්. පිස්සු කොර වෙන ඇඩ් තොගයක් බන්. අනික ඇඩ් දාල තියෙන්නෙත් හයි පේයින් කීවර්ඩ් වලට වැටෙන විදියට. අනික ඌ සල්ලනට බටන් ප්ලේස් කරල තියෙනව වැඩිපුර වැරදිලා ඇඩ් ක්ලික් වෙන විදියට. මේකට එන ට්‍රැෆික් එකේ හැටියට අනිවා මූ දවසට හෙන ගානක් ඇඩ්සෙන්ස් වලින් විතරක් හොයනව. අනික් ඇඩ් නෙට්වර්ක් වලිනුත් හොනව ඇති.
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    psarips එකෙං බාගත්ත :baffled: උන්ගෙ ඔයිට වඩා ලින්ක් තොගේකට redirect වෙනව ඒත් ලින්ක් නැති පේජ් ඇවිල්ල නැහැ :no: thanks

    pahe.in වලින් ගන්ඩ එන බ්ලොග් පේජ් එකේ පහළමට scroll කරල මේක ක්ලික් කරපං :P

    `
    `
    `

    Capture.JPG
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මොකක්හරි එක්ස්ටෙන්ෂන් එකක් දාල බ්ලොක් කේස් එකක් කරගෙන ඇති :P

    ආ ඇඩ්බ්ලොක් එක ඔන් නිසා වෙන්න ඇති.