මට පොඩි වැඩකට ඩොමේන් එකක් ගන්න ඕන හැබැයි මගේ රියල් අයිඩෙන්ටිටි එක ඇටෑච් වෙන්නේ නැතිව. මම මේව ගැන වැඩිය දන්නෑ බන්. මේක කරන හැටි කියල දියන්.
මම අහන්නේ who is privacy මගුල ගැන නෙමේ. රෙජිස්ටර් වත් දැනගන්න බෑ මගේ ඇත්ත නම, කොහෙද ඉන්නෙ අනම් මනන්. මොකද නෝමල් කාඩ් එකකින් පේ කරල ගද්දි උන්ට කාඩ් එකේ ඉන්ෆෝ යනවනේ.
එහෙම නැතුව බොරු තොරතුරු දීල වගේ ගන්න ක්රමයක් නැද්ද?