Buy a domain name with anonymously

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මට පොඩි වැඩකට ඩොමේන් එකක් ගන්න ඕන හැබැයි මගේ රියල් අයිඩෙන්ටිටි එක ඇටෑච් වෙන්නේ නැතිව. මම මේව ගැන වැඩිය දන්නෑ බන්. මේක කරන හැටි කියල දියන්.

    මම අහන්නේ who is privacy මගුල ගැන නෙමේ. රෙජිස්ටර් වත් දැනගන්න බෑ මගේ ඇත්ත නම, කොහෙද ඉන්නෙ අනම් මනන්. මොකද නෝමල් කාඩ් එකකින් පේ කරල ගද්දි උන්ට කාඩ් එකේ ඉන්ෆෝ යනවනේ.

    එහෙම නැතුව බොරු තොරතුරු දීල වගේ ගන්න ක්‍රමයක් නැද්ද?
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    wena namak dala address dala domain ganna site eke account ekak hadapanko gono oka ochchara amaru deyakda gothaya
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    wena namak dala address dala domain ganna site eke account ekak hadapanko gono oka ochchara amaru deyakda gothaya

    ගොන් වේසාවො. පේමන්ට් ඩීටේල්ස් ගැන කිව්වෙ හුකන්නො? තෙරිය? නොදන්නවනම් කටයි පුකයි වහගෙන හිටිං. :love:
     
    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    ගොන් වේසාවො. පේමන්ට් ඩීටේල්ස් ගැන කිව්වෙ හුකන්නො? තෙරිය? නොදන්නවනම් කටයි පුකයි වහගෙන හිටිං. :love:

    මෙයාගෙ සැර...:angry:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    VCC ekak aran VPN ekakin log wela buy karapan fake details dila

    අඩේ එළ මේක හොදයි වගේ. ඒත් VCC එක ඔෆර් කරන උන්ට අපේ ඩ,ීටේස්ල් යනව නදෙ බන්?

    crypto වලින් ගත්තත්. වොලට් එක ටොපප් කරන තැන ට්‍රැක් වෙනවනේ. මොනෙරෝ වලින් වගේ කරන්න ට්‍රයි කරේ.
     
    Gantaya

    Member
    Jul 18, 2014
    38
    16
    0
    අඩේ එළ මේක හොදයි වගේ. ඒත් VCC එක ඔෆර් කරන උන්ට අපේ ඩ,ීටේස්ල් යනව නදෙ බන්?

    crypto වලින් ගත්තත්. වොලට් එක ටොපප් කරන තැන ට්‍රැක් වෙනවනේ. මොනෙරෝ වලින් වගේ කරන්න ට්‍රයි කරේ.

    Crypto Exchange ekakata dala eliyata ganin Exchange eken ethakota ubawa hoya ganna ba.

    use karapu btc/eth or other address aye use karannepa
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Crypto Exchange ekakata dala eliyata ganin Exchange eken ethakota ubawa hoya ganna ba.

    use karapu btc/eth or other address aye use karannepa

    මම හදන්නේ btc මොනෙරෝවලට හරවන් ගන්න. btc නම් අල්ලන්න පුලුවන් බන් මොහකට දැම්මත්