යාළුවනේ පොඩි හෙල්ප් එකක් ඕනේ..
කාර් එකක් ගන්න කියලා බැලුවේ..දැනට හිතලා තියෙන්නෙ ගැලන්ට් එකක් හරි 15 එකක් හරි ගන්න..වැඩිපුර ආස නම් ගැලන්ට් එකට.
ඒත් කට්ටිය ඒක හොද නෑ කියනවනේ..
මේ වාහන දෙකෙන් වැඩිපුර හොද මොකක්ද..?? දෙකම හොද නැත්නම් වෙන හොද වාහනයක් කියපල්ලකෝ..ලක්ෂ 20 ට අඩු එකක්.ඔටෝ නම් වැඩිපුර හොදයි..ඩේලි ට්‍රැවල් කරනවා..

..ඒකයි මම වැඩිපුරම ගැලන්ට් එක බැලුවේ.වෙන හොද ස්පෝටි ලුක් එකක් තියෙන කාර් එකක් නැද්ද...???