මචන් මම පාවිච්චිකරන්නේ VLC Player එක
ඒත් මම down කරන සමහර videos play වෙන්නේ touch වෙවී ඕගොල්ලෝ දන්න හොද player එකක් හරි මේකට කරන්න පුලුවන් දේ කියන්නකෝ ලොකු උදව්වක්

මේ වගේ files touch වෙන්නේ
Bosch.S05E01.Two.Kinds.of.Truth.720p.10bit.WEBRip.2CH.x265.HEVC-PSA
මගේ computer graphics මදිද දන්නේ නෑ මේ files run වෙන්න

intel celeron (R) CPU N2840 @2.16GPz
2GB Ram
Windows 7