Little help with play video files

Sahan_se

Active member
  • Jul 27, 2007
    3,064
    11
    38
    40
    Wadduwa,In da house
    මචන් මම පාවිච්චිකරන්නේ VLC Player එක
    ඒත් මම down කරන සමහර videos play වෙන්නේ touch වෙවී ඕගොල්ලෝ දන්න හොද player එකක් හරි මේකට කරන්න පුලුවන් දේ කියන්නකෝ ලොකු උදව්වක් :(:(

    මේ වගේ files touch වෙන්නේ

    Bosch.S05E01.Two.Kinds.of.Truth.720p.10bit.WEBRip.2CH.x265.HEVC-PSA

    මගේ computer graphics මදිද දන්නේ නෑ මේ files run වෙන්න:(:(:(

    intel celeron (R) CPU N2840 @2.16GPz
    2GB Ram
    Windows 7
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    x265 කොඩෙක් ඔය පර්ෆොමන්ස් වල ඩිකොඩ් වෙනකොට ලැග් වෙනවා බ0
    ‍‍x264 බාන්නහ් අයේ බානකොට
    ‍x265 ඩිකොඩ් කරන්නහ් පර්ෆොමන්ස් මදි ඔස් එකටත් ගියාම
     

    Sahan_se

    Active member
  • Jul 27, 2007
    3,064
    11
    38
    40
    Wadduwa,In da house
    x265 කොඩෙක් ඔය පර්ෆොමන්ස් වල ඩිකොඩ් වෙනකොට ලැග් වෙනවා බ0
    ‍‍x264 බාන්නහ් අයේ බානකොට
    ‍x265 ඩිකොඩ් කරන්නහ් පර්ෆොමන්ස් මදි ඔස් එකටත් ගියාම

    මේ මගුලේ 264 නෑ බන් හැම එකම 265 තියෙන්නේ
    https://psarips.eu/tv-show/bosch/

    වෙන දන්න සයිට් නැද්ද බන් torrent හරි කමක් නෑ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    https://1337x.to/
    x265 කියලා ගහලා නැහ් කියන්නෙහ් ඉතින් අවුලක් නැහ්

    x265 ගහන්නේ බ0 ෆයිල් සයිස් එක අඩුවෙන් හොද කොලිටි එකක් ගන්නහ් එකයි ගොඩක් එවුන් ඔකට එන්කොඩ් කරන්නෙහ්
     

    Sahan_se

    Active member
  • Jul 27, 2007
    3,064
    11
    38
    40
    Wadduwa,In da house
    https://1337x.to/
    x265 කියලා ගහලා නැහ් කියන්නෙහ් ඉතින් අවුලක් නැහ්

    x265 ගහන්නේ බ0 ෆයිල් සයිස් එක අඩුවෙන් හොද කොලිටි එකක් ගන්නහ් එකයි ගොඩක් එවුන් ඔකට එන්කොඩ් කරන්නෙහ්


    එල මචන් තෑන්ක්ස් වේවා :)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,728
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    KM Player use karala balanna...
    saahara ewa KM eken play une nethi unama man POT player eken thamai balanne..decode karaddi eka eka issues thiyena files upload karanawa danne nethuwa eyala..ewa down karala balana api use karana player eke thamai wede thiyenne..:)
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,095
    7,369
    113
    Kotahena
    Hardware upgrade කරගන්න වියදම් කරලා investment එකක් කියලා හිතාගෙන.
    X265 codec එක x264 පරණ ඒවා ට වඩා file size එක බාගයක් අඩුයි.
    එතකොට උබට X264 ඒවා download කරන්න යන data වලින් බාගයක් ඉතුරු වෙනවා. Tv ෂෝ දහයක් විතර බලනකොට අලුත් hardware upgrade එකකට වියදම් කරන සල්ලි ටික උඹ internet data වලට වියදම් කරලා ඉවරයි.