Ado , meka dakiddith asai bang...
E athin api thama gothirika internet bang.

එහෙම කරොත්නම් ලොකු දෙයක්
![]()
Data increment for all packages. Introducing new features listed on MY SLT app. Introducing commercial 1Gbps fiber
That's it. Might allow whole day unlimited bandwidth to test their network for peak traffic conditions.

එහෙනං මේකයි මෙයාල දවසක් දෙකක් free download දෙන්නෙ දරාගන්න පුලුවන්ද බලන්න![]()
ගිය අවුරුද්දෙත් අර unlimited කරලා කරේ උන්ගේ network එක ටෙස්ට් කරපු එක.Domestic 1Gbps නැද්දData increment for all packages. Introducing new features listed on MY SLT app. Introducing commercial 1Gbps fiber
That's it. Might allow whole day unlimited bandwidth to test their network for peak traffic conditions.

![]()
එහෙනං මේකයි මෙයාල දවසක් දෙකක් free download දෙන්නෙ දරාගන්න පුලුවන්ද බලන්න![]()
ඔව් බන් උඹල හිතුවද උඹලට ආදරේට මේ ඩවුන්ලෝඩ්, සෝෂල් මීඩියා අරක මේක දෙනව කියල. නෑ. ටෙලිකොම් එකට අළුතෙන් ඉන්ටර්නැශනල් බෑන්ඩ්විඩ්ත් (sea me submarine cables වලින් එහෙම) ගන්නකොට උන් system පීක් ටෙස්ට් කරගන්නව ඔය වගේ විදියට. ඔකුන්ට Singapore, Maldives එහෙම යන submarine cable වලින් හුඟක් ලාබෙට අන්ලිමිටඩ් ඩේටා හම්බෙනව. අපිට ගිණි ගණන් වලට ඩේටා සොච්චමක් දෙනව. ඒකත් පීක් ඕෆ්පීක් කරලා.
රෝසි ආච්චි;25037359 said:උන්ට දෙන්න බැරිකමක් නෑ බන්, එකක් උන්ගෙ network එකට load එක හැන්ඩ්ල් කරන්න බැරි වෙනවා එහෙම දුන්නොත්, අනිත් එක උන්ගෙ ලාබේ අඩු වෙනවා. TRC එකෙන් කස්ටර්මගේ පැත්තෙන් බලල regulations දැම්මනම් අන්ලිමිටඩ් නැතත් අපිට මීට වඩා මේ ගෙවන ගානට ඩේටා ලැබෙන්න ඕනේ

නෙදකින් ලන්කාවේ නම් මලාට නෙට්ෆිලික්ස්, ඇපල් ට්ව් බලන්න හම්බ වෙන්නෙ නෑ.
දන්න එකෙක් කියහල්ල්කෝ මේ දෙකටවත් වෙනම පැකේජ් මොකෙක් හරි අඩුවට දෙනවද කියල
වෙන රටවල උන් ගන්නෙ vpn ගැන අවබෝධයක් නැති හින්දයි pirate වැඩ තහනං නිසයිනෙ 