Jan 1st - SLT

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,840
    19,979
    113
    Panadura
    avatar43749_218.gif
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,353
    8,489
    113
    :P එහෙම කරොත්නම් ලොකු දෙයක් :yes:

    මේකනම් කරයි කියල හිතන්න අමාරුයි බන්, උන් සල්ලි හොයන්නේ මෙකෙන්නේ.
    අපේ ඔෆිස් එකේ පීක් ඩේට වැඩිපුර 50GB වගේ ගන්නවා නයිට් ඩේට 300GB විතර හැම මාසෙම ඉතුරු වෙනවා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Data increment for all packages. Introducing new features listed on MY SLT app. Introducing commercial 1Gbps fiber

    That's it. Might allow whole day unlimited bandwidth to test their network for peak traffic conditions.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :shocked:
    එහෙනං මේකයි මෙයාල දවසක් දෙකක් free download දෙන්නෙ දරාගන්න පුලුවන්ද බලන්න :shocked:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,893
    23,585

    අදද දන්නෙ :dull: ගිය අවුරුද්දෙත් අර unlimited කරලා කරේ උන්ගේ network එක ටෙස්ට් කරපු එක.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    :shocked:
    එහෙනං මේකයි මෙයාල දවසක් දෙකක් free download දෙන්නෙ දරාගන්න පුලුවන්ද බලන්න :shocked:

    ඔව් බන් උඹල හිතුවද උඹලට ආදරේට මේ ඩවුන්ලෝඩ්, සෝෂල් මීඩියා අරක මේක දෙනව කියල. නෑ. ටෙලිකොම් එකට අළුතෙන් ඉන්ටර්නැශනල් බෑන්ඩ්විඩ්ත් (sea me submarine cables වලින් එහෙම) ගන්නකොට උන් system පීක් ටෙස්ට් කරගන්නව ඔය වගේ විදියට. ඔකුන්ට Singapore, Maldives එහෙම යන submarine cable වලින් හුඟක් ලාබෙට අන්ලිමිටඩ් ඩේටා හම්බෙනව. අපිට ගිණි ගණන් වලට ඩේටා සොච්චමක් දෙනව. ඒකත් පීක් ඕෆ්පීක් කරලා.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,893
    23,585
    113
    ඔව් බන් උඹල හිතුවද උඹලට ආදරේට මේ ඩවුන්ලෝඩ්, සෝෂල් මීඩියා අරක මේක දෙනව කියල. නෑ. ටෙලිකොම් එකට අළුතෙන් ඉන්ටර්නැශනල් බෑන්ඩ්විඩ්ත් (sea me submarine cables වලින් එහෙම) ගන්නකොට උන් system පීක් ටෙස්ට් කරගන්නව ඔය වගේ විදියට. ඔකුන්ට Singapore, Maldives එහෙම යන submarine cable වලින් හුඟක් ලාබෙට අන්ලිමිටඩ් ඩේටා හම්බෙනව. අපිට ගිණි ගණන් වලට ඩේටා සොච්චමක් දෙනව. ඒකත් පීක් ඕෆ්පීක් කරලා.

    උන්ට දෙන්න බැරිකමක් නෑ බන්, එකක් උන්ගෙ network එකට load එක හැන්ඩ්ල් කරන්න බැරි වෙනවා එහෙම දුන්නොත්, අනිත් එක උන්ගෙ ලාබේ අඩු වෙනවා. TRC එකෙන් කස්ටර්මගේ පැත්තෙන් බලල regulations දැම්මනම් අන්ලිමිටඩ් නැතත් අපිට මීට වඩා මේ ගෙවන ගානට ඩේටා ලැබෙන්න ඕනේ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,288
    8,050
    113
    නෙදකින් ලන්කාවේ නම් මලාට නෙට්ෆිලික්ස්, ඇපල් ට්ව් බලන්න හම්බ වෙන්නෙ නෑ. :growl:
    දන්න එකෙක් කියහල්ල්කෝ මේ දෙකටවත් වෙනම පැකේජ් මොකෙක් හරි අඩුවට දෙනවද කියල
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    රෝසි ආච්චි;25037359 said:
    උන්ට දෙන්න බැරිකමක් නෑ බන්, එකක් උන්ගෙ network එකට load එක හැන්ඩ්ල් කරන්න බැරි වෙනවා එහෙම දුන්නොත්, අනිත් එක උන්ගෙ ලාබේ අඩු වෙනවා. TRC එකෙන් කස්ටර්මගේ පැත්තෙන් බලල regulations දැම්මනම් අන්ලිමිටඩ් නැතත් අපිට මීට වඩා මේ ගෙවන ගානට ඩේටා ලැබෙන්න ඕනේ

    :yes: :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෙදකින් ලන්කාවේ නම් මලාට නෙට්ෆිලික්ස්, ඇපල් ට්ව් බලන්න හම්බ වෙන්නෙ නෑ. :growl:
    දන්න එකෙක් කියහල්ල්කෝ මේ දෙකටවත් වෙනම පැකේජ් මොකෙක් හරි අඩුවට දෙනවද කියල

    ඇයි බං ටොරන්ට් තියෙද්දි ඕව ගන්නෙ ? :eek: වෙන රටවල උන් ගන්නෙ vpn ගැන අවබෝධයක් නැති හින්දයි pirate වැඩ තහනං නිසයිනෙ :eek:
     
    • Like
    Reactions: netnet