කළුවර නිසා අපි ලයිට් දාගෙන ඉන්නෙ. ලයිට් ඕෆ් කරාම නිකන් රෑ 10ට විතර ඇති. නිදි මතයිත් එක්ක.![]()
වහින වෙලාවට තියෙන කළුවර නෙමෙයි බන්. අමුතුම අදුරක් තියෙන්නේ. මන් බණ්ඩාරවෙල. කළුවරම වෙලා තිබිල දැන් ටිකක් එළියයි.





ane ban umbalath.
ada sooragrahanayak thibba![]()
![]()
ane ban umbalath.
ada sooragrahanayak thibba![]()
![]()



ඔක්කොලම දන්නවා ඕක , මේ අමුතු කලු වර ගතිය තමා මේ කතා කලේ![]()
ane ban umbalath.
ada sooragrahanayak thibba![]()
![]()

