ඕක තනිකරම පඩ ෂෝ එකක්. තීරණ ගන්න ලොක්කො එකෙක්වත් ඔතන නෑ. බොරුවට කවුන්ටර් වල ඉන්න උන්ට ටෝක් දෙනව. උන්ට ඔතන වැඩකරන විදිහ වෙනස් කරන්න බලයක් නෑ.
මේවට අහුවෙන උනුත් ඉන්නවනෙ.
වීඩියෝ එක බලලා, එතනින් එහාට මොකුත් කරන්නේ නහැ කියල හිතන් ඉන්න තවත් "ත්‍රී පසන්ට්" ඩයල් එකක් ඩිටෙක්ටඩ්....
මචන් උබ අපි මේ දකින දෙය නෙවෙයි,, මෙතන ඇවිලා මේ කරන්නෙ අපිට තියෙන ප්‍රශ්න අදුර ගැනීමක් විතරයි... ඔතන උන්ට සිස්ටම් වෙනස් කරන්න කියලා මූ නිකන් ඉන්නේ නැහැ.. අවශ්‍යය අයව යොදවනවා ඒවාට... පොඩ්ඩක් ඉවසලා ඉදපන් කලබල නොවී,, යහපාලන දින 100 ආතල් නෙවෙයි..
ඊලගට කතා කරන්නෙ අන්න ඒ නිළධාරීන්ට තමයි. නැතුව ගෝඨ කෙළින්ම ගිහිල්ල නිළධාරි ටික ඇමතුවනම් ඔතැන ප්‍රැක්ටිකලි වෙන සිද්දිය අල්ලගන්න වෙන්නෙ නෑ කවදාවත්.
ත්‍රී පසන්ට් උදවියට මේව කියල වැඩක් නෑ මචං. ලපය වගේ හැමදේකම Negative පැත්ත තමයි හොයන්නෙ. 

